දම්රෝ පුටු. ඉඳගන්න පුටු. හොඳ පුටු

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේ දෙකෙන් හොඳ කෝකද ?. මේවා අරගත්ත උන් කියපල්ලා. මට ඒසී මොනවත් නෑ ෆෑන් එක තමයි දාගෙන ඉන්නෙ. අමාරුවක් නැතිව පැය කීපයක්වත් ඉදගෙන ඉන්න පුළුවන්නම් ඇති.

    1645470647303.png
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මේ දෙකෙන් හොඳ කෝකද ?. මේවා අරගත්ත උන් කියපල්ලා. මට ඒසී මොනවත් නෑ ෆෑන් එක තමයි දාගෙන ඉන්නෙ. අමාරුවක් නැතිව පැය කීපයක්වත් ඉදගෙන ඉන්න පුළුවන්නම් ඇති.

    View attachment 161268
    මට ගේමින්ග් චෙයාර් එකක් ගන්න ඕනී 20කට විතර ගන්න තැනක් තියෙද..
     
    • Like
    Reactions: stasia and Rankira