මේ දෙකෙන් හොඳ කෝකද ?. මේවා අරගත්ත උන් කියපල්ලා. මට ඒසී මොනවත් නෑ ෆෑන් එක තමයි දාගෙන ඉන්නෙ. අමාරුවක් නැතිව පැය කීපයක්වත් ඉදගෙන ඉන්න පුළුවන්නම් ඇති.
wenanam awulak ne. 2018 withara gaththa eka tama use karanne, ewale 15-16 k wage une. price mathaka ne.මට ගේමින්ග් චෙයාර් එකක් ගන්න ඕනී 20කට විතර ගන්න තැනක් තියෙද..මේ දෙකෙන් හොඳ කෝකද ?. මේවා අරගත්ත උන් කියපල්ලා. මට ඒසී මොනවත් නෑ ෆෑන් එක තමයි දාගෙන ඉන්නෙ. අමාරුවක් නැතිව පැය කීපයක්වත් ඉදගෙන ඉන්න පුළුවන්නම් ඇති.
View attachment 161268
ඒකේ අඩුම පුටුව 75000යි..... මගෙ අම්මෝA/C nati nisa pukata dadiya danawa bn. peyak dkak hitiya haki. amarui mat anam. wewal putuwak dan thiyene.
ergonomix.lk meke thiye hoda putu habai ganan.
මම මේකක් ගත්ත. මිඩ් බැක් එකක්. නියමයි. අව්රුදු 2ක් දැන්.
කීයදමම මේකක් ගත්ත. මිඩ් බැක් එකක්. නියමයි. අව්රුදු 2ක් දැන්.