අඩේ පට්ට පට්ට...
මමත් වොශින් මැශින් එකක් ගන්න හොඳ තැනක් හොය හොය හිටියේ..
අඩුවට තමා හොයන්නේ.. හොඳ එකක් කියපල්ලකෝ ඔහොම්ම..![]()

)මමත් ගත්තා සෙමි වොශින් මැශින් එක .පට්ට![]()
තව USB තියෙන රේඩියෝ එකක් ගත්තා ..ඒකත් නියමයි !!
මමත් දම්රෝ එකෙන් fan දෙකක් ගත්තා 3700 ගානෙ ....super quality .........
හැබැයි දම්රෝ showroom වල ඉන්න සමහර එවුන්ට බඩු විකුනන්න ඕනෑකමක් නැහැ
මම එක fan එකක් ගත්තේ වැල්ලවත්තේ පාලම ගාව showroom එකෙන්
මම fan එකක් ගන්න අවේ කිව්වම පොර මට අත දික්කරල පෙන්නුවා අර තියෙන්නේ කියල
මම ගිහින් බැලුව එත් අරයකා උගේ phone එකේ මොකද්ද වැඩක්
මම අයිත් උ ගාවට ගිහින් කිව්වා මට පොඩ්ඩක් මේවයේ විස්තර කියන්න කියල
ඊට පස්සේ තමයි පොර ඇවිත් deal එකට සෙට් උනේ හරිම කලකිරීමක් ඇතිඋනේ
මුස්ලිම් කොල්ලෝ ටිකක් දැම්මනම් උන් බොක්කෙන්ම වැඩකරයි
salesman ල ගැන top management එක මිට වඩා සොයන්න ඕන
බොරුවට බඩු ගන්න වගේ පොරවල් යවල මුන්ගේ action බලන්න ඕන
එතකොට ඕකුන් බයවෙනවා බඩු ගන්න එන අය ගැන
අර මැලිබන් එක ලග showroom එකත් එහෙමයි
කඩේට ගියාම උන් අපි දිහා බලන්නේ හොරෙක් දිහා බලන්න වගේ

නෑයෙක් ඩම්රෝ led ද lcd ද මන්ද මොකක් හරි l?d ටීවී එකක් නං ගත්ත පිස්සො රැලක් 6.30ට පටං ගත්තාම 11 විතර වෙනකං නාට්ටි බලන මහින්ද පැරදුන දා ඉඳන් දුකට ප්රවෘති නොබලන ගව ගාලක්...
තාම නං කිසි අවුලක් නෑ![]()
![]()
අවුලක් නැද්ද අවුලක් තියෙනවනං කෙලවෙනකංම අවුල නොතේරෙනවද දන්නෑ![]()
![]()
අනේ මන්ද මොනා වුනත් බම්ප්![]()
![]()
2003 විතර ගත්තු දම්රෝ පලස්ටික් පුටු ටිකක් නං තියෙනව තාම හොඳට![]()
![]()
(මං කකුල් දෙකෙන් ඉන්න ගිහිං කඩපුව ඇරෙන්න)

mamath nandammata washing machine ekak aran denna yanne.. damro ekak ganna ona![]()

mama me sunday oya radio eka ganna athatath aran thiyala awa.eke fm meter eka karakawanna thiyena hinda.digital meter ekak nethi hinda.eke metare kerakuwath display eke frequncy eka penwanada?kiyapallakoMachan mamath Damro eke USB & remote thiyena radio ekak gattha, ekata 1 yr Warranty hambunaa, warranty card eke thibunaa podi kotasak fill karalaa unta post karanna, mama eka post karaa but ungen kisima reply ekak naa ney bun.
මමත් දම්රෝ එකෙන් fan දෙකක් ගත්තා 3700 ගානෙ ....super quality .........
හැබැයි දම්රෝ showroom වල ඉන්න සමහර එවුන්ට බඩු විකුනන්න ඕනෑකමක් නැහැ
මම එක fan එකක් ගත්තේ වැල්ලවත්තේ පාලම ගාව showroom එකෙන්
මම fan එකක් ගන්න අවේ කිව්වම පොර මට අත දික්කරල පෙන්නුවා අර තියෙන්නේ කියල
මම ගිහින් බැලුව එත් අරයකා උගේ phone එකේ මොකද්ද වැඩක්
මම අයිත් උ ගාවට ගිහින් කිව්වා මට පොඩ්ඩක් මේවයේ විස්තර කියන්න කියල
ඊට පස්සේ තමයි පොර ඇවිත් deal එකට සෙට් උනේ හරිම කලකිරීමක් ඇතිඋනේ
මුස්ලිම් කොල්ලෝ ටිකක් දැම්මනම් උන් බොක්කෙන්ම වැඩකරයි
salesman ල ගැන top management එක මිට වඩා සොයන්න ඕන
බොරුවට බඩු ගන්න වගේ පොරවල් යවල මුන්ගේ action බලන්න ඕන
එතකොට ඕකුන් බයවෙනවා බඩු ගන්න එන අය ගැන
අර මැලිබන් එක ලග showroom එකත් එහෙමයි
කඩේට ගියාම උන් අපි දිහා බලන්නේ හොරෙක් දිහා බලන්න වගේ

දම්රෝ වොෂින් මැෂින් නම් හොඳයි.semi automatic එක. අනිත් items ගැන නම් දන්නේ නැත.