දම්රෝ විදුලි උපකරණ (DAMRO)

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Ape Washing masima nam Eka paratama wada karan nathiwa giya Eta passe Hadan awa Thama 1 parak wath wada karala balanna bari una mama gedara yanakan oka Balanna kawurth na ne
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Washing machine nam hondai, ape eka elata wada,, fan ekak gaththa,, remote version eka, ekenam 2 years valin motor eka giya.
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    අඩේ පට්ට පට්ට... :yes::yes:
    මමත් වොශින් මැශින් එකක් ගන්න හොඳ තැනක් හොය හොය හිටියේ..
    අඩුවට තමා හොයන්නේ.. හොඳ එකක් කියපල්ලකෝ ඔහොම්ම.. :cool::cool:
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මෙච්චර අඩුවට සුපිරිම සුපිරි දම්රෝ තියෙද්දි වෙන මගුල් ගන්නෙ මොකටද?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අඩේ පට්ට පට්ට... :yes::yes:
    මමත් වොශින් මැශින් එකක් ගන්න හොඳ තැනක් හොය හොය හිටියේ..
    අඩුවට තමා හොයන්නේ.. හොඳ එකක් කියපල්ලකෝ ඔහොම්ම.. :cool::cool:

    දම්‍ රෝ ඔටෝ එක ගනින්
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    LED TV නං INNOVEX තමා අනික්ව එච්චරම කොලිටි නෑ, මොනා උනත් Damro උන්ගේ after Service ලොවෙත් සුපිරි. බය නැතිව ගනින්. LED TV වලට නං අවුරුදු 2ක් Warranty තියේ. ඒ LED TV වලට දෙන වැඩි ම කාලය. අනික් හැම මගුලෙම 1 Year .කැඩුනොත් ගෙදරටම ඇවිත් තාවකලිකව වෙන එකක් දීලා කැඩුන එක අරන් ගිහින් හදල ගෙදෙට්ටම ගෙනත් දෙනවලු. :yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අපේ නෑයෙක්ගෙ සින්ගර් ඔටො වශින් මැශින් එකක් කැඩිලා සින්ගර් ඒජන්ට්ට දුන්න හදන්න මූ මාස හතරක් ඇද්දා කෑලි නෑ කිය කියා අන්තිමට මූගෙ කටින් පිටවුනා මේක දම්රො පාර්ට්ස් ගේන්න කල් යනවා කියල. අපි දම්රො හොට් ලයින් එකට කතා කරා ඌ ඇවිත් කිව්වා සින්ගර් බැජ් එක තියෙන ඒවා හදන්න තහනම් ඔනේ නම් ඌ පුද්ගලිකව ඇවිත් හදලා දෙන්නම් කියල. පොර පාර්ට් එකත් අරන් හවස ආව 2500 ක් ගත්තා ගොඩේ ගොඩ.
    සින්ගර් කාරයොත් දම්රො ගෙන් මැශින් අරන් බැජ් ගහල විකුනනවා .
     
    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    washing machine thama gatte hodatama wada after service patta
    dehiwela william j7unction eka gawa thiyena eke salesmen hodai lagadi giya putu wagayak ganna awlak ne
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නෑයෙක් ඩම්‍රෝ led ද lcd ද මන්ද මොකක් හරි l?d ටීවී එකක් නං ගත්ත පිස්සො රැලක් 6.30ට පටං ගත්තාම 11 විතර වෙනකං නාට්ටි බලන මහින්ද පැරදුන දා ඉඳන් දුකට ප්‍රවෘති නොබලන ගව ගාලක්...
    තාම නං කිසි අවුලක් නෑ :no: :no: :no:
    අවුලක් නැද්ද අවුලක් තියෙනවනං කෙලවෙනකංම අවුල නොතේරෙනවද දන්නෑ :lol: :lol: :lol:
    අනේ මන්ද මොනා වුනත් බම්ප් :yes: :yes: :yes:
    2003 විතර ගත්තු දම්රෝ පලස්ටික් පුටු ටිකක් නං තියෙනව තාම හොඳට :D :D :D
    (මං කකුල් දෙකෙන් ඉන්න ගිහිං කඩපුව ඇරෙන්න :baffled: )
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මමත් ගත්තා සෙමි වොශින් මැශින් එක .පට්ට :)
    තව USB තියෙන රේඩියෝ එකක් ගත්තා ..ඒකත් නියමයි !!

    Machan mamath Damro eke USB & remote thiyena radio ekak gattha, ekata 1 yr Warranty hambunaa, warranty card eke thibunaa podi kotasak fill karalaa unta post karanna, mama eka post karaa but ungen kisima reply ekak naa ney bun.
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    මමත් දම්රෝ එකෙන් fan දෙකක් ගත්තා 3700 ගානෙ ....super quality .........
    හැබැයි දම්රෝ showroom වල ඉන්න සමහර එවුන්ට බඩු විකුනන්න ඕනෑකමක් නැහැ
    මම එක fan එකක් ගත්තේ වැල්ලවත්තේ පාලම ගාව showroom එකෙන්
    මම fan එකක් ගන්න අවේ කිව්වම පොර මට අත දික්කරල පෙන්නුවා අර තියෙන්නේ කියල
    මම ගිහින් බැලුව එත් අරයකා උගේ phone එකේ මොකද්ද වැඩක්
    මම අයිත් උ ගාවට ගිහින් කිව්වා මට පොඩ්ඩක් මේවයේ විස්තර කියන්න කියල
    ඊට පස්සේ තමයි පොර ඇවිත් deal එකට සෙට් උනේ හරිම කලකිරීමක් ඇතිඋනේ
    මුස්ලිම් කොල්ලෝ ටිකක් දැම්මනම් උන් බොක්කෙන්ම වැඩකරයි
    salesman ල ගැන top management එක මිට වඩා සොයන්න ඕන
    බොරුවට බඩු ගන්න වගේ පොරවල් යවල මුන්ගේ action බලන්න ඕන
    එතකොට ඕකුන් බයවෙනවා බඩු ගන්න එන අය ගැන
    අර මැලිබන් එක ලග showroom එකත් එහෙමයි
    කඩේට ගියාම උන් අපි දිහා බලන්නේ හොරෙක් දිහා බලන්න වගේ

    සහතික ඇත්ත
     
    Jul 3, 2012
    1,394
    116
    0
    නෑයෙක් ඩම්‍රෝ led ද lcd ද මන්ද මොකක් හරි l?d ටීවී එකක් නං ගත්ත පිස්සො රැලක් 6.30ට පටං ගත්තාම 11 විතර වෙනකං නාට්ටි බලන මහින්ද පැරදුන දා ඉඳන් දුකට ප්‍රවෘති නොබලන ගව ගාලක්...
    තාම නං කිසි අවුලක් නෑ :no: :no: :no:
    අවුලක් නැද්ද අවුලක් තියෙනවනං කෙලවෙනකංම අවුල නොතේරෙනවද දන්නෑ :lol: :lol: :lol:
    අනේ මන්ද මොනා වුනත් බම්ප් :yes: :yes: :yes:
    2003 විතර ගත්තු දම්රෝ පලස්ටික් පුටු ටිකක් නං තියෙනව තාම හොඳට :D :D :D
    (මං කකුල් දෙකෙන් ඉන්න ගිහිං කඩපුව ඇරෙන්න :baffled: )

    :lol::lol::lol:

    Umbath mara comments danne. :lol:
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    Machan mamath Damro eke USB & remote thiyena radio ekak gattha, ekata 1 yr Warranty hambunaa, warranty card eke thibunaa podi kotasak fill karalaa unta post karanna, mama eka post karaa but ungen kisima reply ekak naa ney bun.
    mama me sunday oya radio eka ganna athatath aran thiyala awa.eke fm meter eka karakawanna thiyena hinda.digital meter ekak nethi hinda.eke metare kerakuwath display eke frequncy eka penwanada?kiyapallako
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    මමත් දම්රෝ එකෙන් fan දෙකක් ගත්තා 3700 ගානෙ ....super quality .........
    හැබැයි දම්රෝ showroom වල ඉන්න සමහර එවුන්ට බඩු විකුනන්න ඕනෑකමක් නැහැ
    මම එක fan එකක් ගත්තේ වැල්ලවත්තේ පාලම ගාව showroom එකෙන්
    මම fan එකක් ගන්න අවේ කිව්වම පොර මට අත දික්කරල පෙන්නුවා අර තියෙන්නේ කියල
    මම ගිහින් බැලුව එත් අරයකා උගේ phone එකේ මොකද්ද වැඩක්
    මම අයිත් උ ගාවට ගිහින් කිව්වා මට පොඩ්ඩක් මේවයේ විස්තර කියන්න කියල
    ඊට පස්සේ තමයි පොර ඇවිත් deal එකට සෙට් උනේ හරිම කලකිරීමක් ඇතිඋනේ
    මුස්ලිම් කොල්ලෝ ටිකක් දැම්මනම් උන් බොක්කෙන්ම වැඩකරයි
    salesman ල ගැන top management එක මිට වඩා සොයන්න ඕන
    බොරුවට බඩු ගන්න වගේ පොරවල් යවල මුන්ගේ action බලන්න ඕන
    එතකොට ඕකුන් බයවෙනවා බඩු ගන්න එන අය ගැන
    අර මැලිබන් එක ලග showroom එකත් එහෙමයි
    කඩේට ගියාම උන් අපි දිහා බලන්නේ හොරෙක් දිහා බලන්න වගේ

    ubata kawadda machan uba kiyana case eka wune ? lagadida?:confused::confused: