මමත් දම්රෝ එකෙන් fan දෙකක් ගත්තා 3700 ගානෙ ....super quality .........
හැබැයි දම්රෝ showroom වල ඉන්න සමහර එවුන්ට බඩු විකුනන්න ඕනෑකමක් නැහැ
මම එක fan එකක් ගත්තේ වැල්ලවත්තේ පාලම ගාව showroom එකෙන්
මම fan එකක් ගන්න අවේ කිව්වම පොර මට අත දික්කරල පෙන්නුවා අර තියෙන්නේ කියල
මම ගිහින් බැලුව එත් අරයකා උගේ phone එකේ මොකද්ද වැඩක්
මම අයිත් උ ගාවට ගිහින් කිව්වා මට පොඩ්ඩක් මේවයේ විස්තර කියන්න කියල
ඊට පස්සේ තමයි පොර ඇවිත් deal එකට සෙට් උනේ හරිම කලකිරීමක් ඇතිඋනේ
මුස්ලිම් කොල්ලෝ ටිකක් දැම්මනම් උන් බොක්කෙන්ම වැඩකරයි
salesman ල ගැන top management එක මිට වඩා සොයන්න ඕන
බොරුවට බඩු ගන්න වගේ පොරවල් යවල මුන්ගේ action බලන්න ඕන
එතකොට ඕකුන් බයවෙනවා බඩු ගන්න එන අය ගැන
අර මැලිබන් එක ලග showroom එකත් එහෙමයි
කඩේට ගියාම උන් අපි දිහා බලන්නේ හොරෙක් දිහා බලන්න වගේ