දම්රෝ වොෂින් මැෂින් හොදද?

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Full automatic model එක use කරනව දැන් අවුරුදු 2ක් තිස්සෙ කිසි අව්ලක් නෑ බය නැතිව ගනින්. ලෙඩක් ආවත් damro service සුපිරි..👍👍
    මේකේ ඇදුම් වේලෙන එකේ තත්ත්වේ කොහොමද? 100%ක්ම හොදට වේලෙනවද? අපේ හෙදර සෙමි ඔටෝ එකක් තියේ. මැෂින් එකෙන් වේලුනාට පොඩි තෙත ගතියක් ඉතුරු වෙලා තියනවා.
     
    • Like
    Reactions: D_Mad