අනික මචං මොක ගත්තත්, ඇදෙන ඇඳුම් (ටී ශර්ට් අනන් මනන්) දානකොට ලොන්ඩ්‍රි බෑග් වල දාල දාපං

එච්චරටම අවුල්ද? දැනටත් සෙමි ඔටෝ මැෂින් එකක් තියනවා. ඒකෙ හෝදන එක අතේ රෙදි හෝදන එකට සමානයි.දම්රෝ/ඉනොවෙක්ස් ගනින් හැබැයි උබට රෙදි අතේ හෝදලා තමා ඒකට දාලා හෝදන්න වෙන්නේ..නැත්නම් ඒකට දාලා හෝදලා ආයෙත් අතේ හෝදන්නත් පුළුවන්![]()

රෙදි හේදෙනවා අඩුයි කියලා කට්ටිය දාලා තියෙන්නෙ මචං. ඇත්තද කතාව?innovex 7kg එක හොඳයි මචෝ. අම්මලගෙ එකට දැං අවුරුදු 10ක් 12ක් වගේ. තාම වැඩ. අපේ එක අවුරුදු 5ක්, ගත්ත වගේම තියෙනව. හොඳම දේ තමයි මුංගෙ සර්විස් එක පට්ට. කෝල් කරාට පස්සෙ පස්සෙන් ඇවිත් රෙපෙයාර් එක කරල දෙන්නෙ. මොන වොශින් මැශින් එක ගත්තත් හියුමිඩිටි එක වැඩි තැන්වල හෝ ස්විච් පැනල් එකට වතුර ඉහෙන තැන්වල තියන්න එපා. මම මුල ඉඳලම මැශින් එක වහන රෙදි වලින් හදපු water proof cover එකක් යූස් කරා. ඒක අපිට වැඩ කලා. Daraz එකෙන් ගත්තෙ.
daraz link ek denna puluwnda?මම මුල ඉඳලම මැශින් එක වහන රෙදි වලින් හදපු water proof cover එකක් යූස් කරා. ඒක අපිට වැඩ කලා. Daraz එකෙන් ගත්තෙ.
ai e?අනික මචං මොක ගත්තත්, ඇදෙන ඇඳුම් (ටී ශර්ට් අනන් මනන්) දානකොට ලොන්ඩ්‍රි බෑග් වල දාල දාපං
එළකිරි එකේ ඉන්න හොඳම පොන්නයා නම් හැබැයි ඔසාම තමයි

ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.
Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන්. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො
IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.
ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.
Argue about that point without beating around the bush.
හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන![]()
Eeya ponnaya lide watila![]()