දම්රෝ ශීතකරන

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේකි හොදයි මචන්. :cool:

    SIS_SL-ECO72-01_zoom.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    අපේ ගෙදරත් samsung එකක් තියෙන්නෙ. හොදයි බන්. කලින් ෆ්‍රිජ් එක කැඩිල කාලයක් ෆ්‍රිජ් එකක් නැතුව ඉදියෙ. ෆ්‍රිජ් එක ගන්න ගමන් ගෙදර නෝමල් බල්බ් 3ක් led බල්බ් වලට මාරු කරා ෆ්‍රිජ් එක හින්ද කරන්ට් බිලත් වැඩි වෙනවනෙ කියල. ඊලග මාසෙ බිල වෙනද ගානෙනුත් බාගයක් විතර කියහන්කො :baffled:
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    Innovex inverter ekak tiyenwa,mama gathte 69000t ,dan 2yr wage wenwa kisima awlak na,ekat bill eka yanne 200-250wage
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Giya awurudde mang softlogic eke clearance sale ekakin 88ka Samsung fridge ekak gaththa 37ta, oya clearance wala thiyena samahara ewa awul thamaa. Eth honda ewath thiyenawa. Ewa athule unma gannawa. Mata set une ehema ekak, ethakota softlogic hq eke hitiya mage wife ge Malli adurana ekkenek. Ekata gannawa wage mang gaththa. Podi than deka thunak ebila thibuna bodi eke. Scratch mark ekakuth thibuna. Wena Kisi awulak naa. Hondata weda. Inverter ekak nisa current eka yanawath adui.
     

    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    මචන්ලා ...ඔක්කොගෙම අයිඩියාස් වලට ස්තූතියි....
    මමත් ඉස්සෙල්ලාම බැලුවේ inovex එකක් ගන්න...මේ දවස් වල ස්ටොක් නැහැලු..මාස එකහමාරක් වගේ යයිලු...
    සැම්සුන්ග් බ්‍රෑන්ඩ් එකේ හොඳ මොඩල්ස් සෙට් එකක්ම තියෙනවා... දම්රෝ සර්විස් එක දෙනවා කිව්වා...ඒකක් ගන්නවා.....
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දම්රෝ එකේ සර්විස් එක හොඳයි ඒ නිසා සම්සුන්ග් ගියත් අවුලක් නෑ නැත්තං LG හොඳයි අබාන්ස් කේස් නැත්තං .


    https://damro.com/product/rt28m3042bsig/
    අම්මෝ දන්න කියන එකෙක් ට Abans නම් ගන්න එපා.
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    I bought a Samsung. Had a damro one before for five years non inverter. No issues with that. Only problem was the frosting. Ice cream ekak unath once open Kalama ice thattuwak hadenawaawa tub eka athule. Kanna be ethakota. But Samsung eke freshness uparimai. Space thiyanawa hondata Badu danna. Ice cream wala unath damro eka wage ice badenne ne. Samsung ganin
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    250L ඇතිනම් Innovex(Damro) එකක් ගන්න.ඊට වඩා යනවනම් Samsung එකකට යන්න