hodayi
anith eka unge service ekath hodaii
ඔව් එකනම් කියලා වැඩක් නෙ service නම් පට්ට තමා
hodayi
anith eka unge service ekath hodaii


OCL 20 කියන එක තමයි මට අල්ලලා ගියේ ...high back නෙවෙයි හැබැයි ...ඒ උනාට එකේ හැඩය OCH 002 එකටත් වඩා හොදයි මට ...OCL 020 දවසක් වාඩි වෙලා හිටියත් කිසිම අවුලක් නෑ ...හැබැයි OCH 002 ඉන්න බෑ බන් මට හරි ගියේ නෑ ඒක නම් ..ගත්තේ අපරාදේ
warga 3ma aulak ne ban. kiyana taram dadiyak awith ne matanam. Meda tiyana model eka kisima amaruwak ne. man production karana heti dakala tiyanawa.supirima quality ekakin hadanawa. baya wenna deyakne. un hodata hoyala balala owa design karanne. Service eka genanam kiyanna deyak nene. kohomat hodai.

Dont buy that leather type material. Go that net type cusion material
මාත් use කරන්නෙ මේක බන්. පට්ට chair එක. පාඩම් කරද්දි කොච්චර වෙලා ඉදන් හිටියත් අමාරුවක් දැනෙන් නෑ![]()


mehe ganna tiyanawada?Herman Miller. patta ganan. habai patta sira.
jeewitheta konde amaru enne na. thiyena ekath saneepa wenawa.
https://www.hermanmiller.com/products/seating/office-chairs/aeron-chairs/
(mata nam na, office eke thamai itin)![]()
meda eke price kohomada?
![]()
![]()
![]()
මෙන්න මේව පාවිච්චි කරන අය පොඩ්ඩක් විස්තර කියනවද?
Herman Miller. patta ganan. habai patta sira.
jeewitheta konde amaru enne na. thiyena ekath saneepa wenawa.
https://www.hermanmiller.com/products/seating/office-chairs/aeron-chairs/
(mata nam na, office eke thamai itin)![]()
1 weni eka 25000/- wage wenawa
unge site eke price dala tibba
2 hodai... what we have at the office
එල මචන්. 2 order කරා.වාඩිවෙලා චෙක් කරන්න උන් ගාව ස්ටොක් නෑ . ගන්න අය මේ දවස් වල ගන්න. 15%ක් discount දෙනවා. 24ක් වගේ වෙන්නේ 2.