Office Chair Alibaba

Khonshu

Well-known member
  • Apr 28, 2022
    352
    458
    63
    Egypt
    Alibaba එකෙන් office chair එකක් order කරොත් tax එක කීයක් වගේ වැටෙයිද? Chair එකේ value එක Rs.20,000 වගේ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,503
    4,986
    113
    පිස්සුද බන් උඹලට ඔය වගේ ඒව අලිබබා එකෙන් ඕඩර් කරන්න
    නිකමට හිතලා බලපන් ඔය වගේ එකක් ශිප් කරන්න කීයක් යයිද කියලා
    මෙන්න මෙහෙන් ගනින් පුටුවක් හොයලා
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    forwarder කෙනෙක් හොයාගන්න , උං කිලෝ ගානට rate එකක් දේවි . උන්ම tax ගෙවල clear කරලා දෙනවා . පස්සේ උන්ගේ warehouse එකෙන් ගන්න තියෙන්නේ