මනෝ පුබ්බංගමා ධම්මා - මනෝසෙට්ඨා මනෝමයා

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මනෝ පුබ්බංගමා ධම්මා - මනෝසෙට්ඨා මනෝමයා
    මනසා චේ පදුට්ඨේන - භාසති වා කරෝති වා
    තතෝ නං දුක්ඛමන්වේති - චක්කං‘ව වහතෝ පදං!

    කුශලාකුශල ධර්මයෝ සිත පෙරටුකොට ඇත්තෝය, සිත ප්‍රධානකොට ඇත්තෝය,සිතින්ම උපන්නාහුය. ඉදින් යමෙක් දුෂ්‍ය වූ සිතින් ක්‍රියා කරේ නම්, නපුරු වචන කියා නම්, ඒ කරණකොට දුක ඔහු පසු පස්සේ ගමන් කරයි. (කුමක් මෙන්ද?)කරත්තයේ බැදි ගොනාගේ පය අනුව යන රෝදය මෙනි.

    ~ධම්ම පදය යමක වග්ගය~
    FB_IMG_1652634934142.jpg