ඊයෙ(2012/04/06) මට මේ ත්‍රෙඩ් එක පෝස්ට් කරන්න බැරිවීම ගැන කණගටුයි. මොකද ඊයෙ තමයි පෝය තිබ්බෙ. දහම් පඬුර-1 ත්‍රෙඩ් එකට අපරාදෙ කියන්න බෑ සෑහෙන ප්‍රතිචාර ලැබුන. කට පුරා කියන්න පුළුවන් එක සහෝදරයයි කමෙන්ට් එකක් හරි දාල තිබ්බෙ.
දහම්_පඬුර-1
මෙන්න 2වෙනි දහම්_පඬුර
මනෝ පුබ්භංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා සෙ පදුට්ඨෙන
භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමංවෙති
චක්ඛංව වහතෝ පදං
කුසල් අකුසල් ආදී සෑම ක්‍රියාවකටම මුල්වන්නේ සිතයි.සියලු ක්‍රියාවන්හි මූලිකයා වන්නේද සිතයි.යමෙකු නපුරු සිතින් කිසියම් ක්‍රියාවක යෙදෙන්නේනම්, ඉන් ලැබෙන නරක විපාක, බර අදින ගොනෙකු පසු පස එන කරත්ත රෝදය සේ තමා පසුපස නොනැවතී එන්නේය.

Last edited: