දම්‍ රෝ එකේ කබඩ් වල මේ බෝඩ් ජොයින් කරන තාක්ශනේ මොකක් ද බං

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    මේ බෝඩ් කබඩ් මෙහෙම සෙට් කරන ඇන වලට මොකක් කියල ද කියන්නෙ ?
    මොකක් ද ටෙක්නික් එකට කියන නම ?
    මේ පාවිව්චි කරන බෝඩ් එක මොකක් කියල ද කියන්නෙ ?

    PXL_20230725_070840889.jpg

    මම ගාව ජිග්සෝ එකයි , ඩ්‍රිල් එකයි , ග්‍රයින්ඩ එකයි තියෙනව ,
    ඔය වගේ කබඩ් එකක් මම ම හදා ගන්න බැලුවෙ
    ලෑල්ල නං කෙලින් කපා ගන්න පුලුවං වෙයි ජිග් සෝ එකෙන්

    සබ්ජෙක්ට් එක දන්න එකෙක් උපදෙස් ටිකක් දියල්ල කො ?
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,464
    32,189
    113
    මේ බෝඩ් කබඩ් මෙහෙම සෙට් කරන ඇන වලට මොකක් කියල ද කියන්නෙ ?
    මොකක් ද ටෙක්නික් එකට කියන නම ?
    මේ පාවිව්චි කරන බෝඩ් එක මොකක් කියල ද කියන්නෙ ?

    View attachment 210632

    මම ගාව ජිග්සෝ එකයි , ඩ්‍රිල් එකයි , ග්‍රයින්ඩ එකයි තියෙනව ,
    ඔය වගේ කබඩ් එකක් මම ම හදා ගන්න බැලුවෙ
    ලෑල්ල නං කෙලින් කපා ගන්න පුලුවං වෙයි ජිග් සෝ එකෙන්

    සබ්ජෙක්ට් එක දන්න එකෙක් උපදෙස් ටිකක් දියල්ල කො ?
    attention for @PHBhagya miss
     
    • Love
    Reactions: NRTG and PHBhagya

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    Cam bolts and nuts

    ela kiri

    මේකට හරි යන විදිහට ඩ්‍රිල්ල් එක ගහ ගන්න හැටි දන්න එකෙක් හොයල දාපං කො
    ඩ්‍රිල් සයිසස් එක්ක

    ------ Post added on Jul 25, 2023 at 12:56 PM
     
    • Like
    Reactions: NRTG and NaiRobi

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,468
    5,570
    113
    oya board nam li keli/kudu press karala hadapuva. aulak ne ithin. ewa nam kade ganna thiyenawa mama hithanne
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,938
    113
    Gampaha
    attention for @PHBhagya miss

    @PHBhagya අක්කි තමා දන්නේ
    ඕකට කියන නමනං දන්නෙ නෑ... පිට තැන්වල ගන්න තියෙනව දැකලත් නෑ... ගල්වලේ තමයි බලන්න තියෙන්නෙ... සමහර විට ඇති. නැත්තං ඔන්ලයින් ගේන්න බලන්න ඕනෙ...

    ඕක ඇණයක් නෙමෙයි... ක්ලිප් මැකනිසම් එකක් තියෙන්නෙ..
    උඩ ලෑල්ලෙන් එනව පින් එකක්. ඒ පින් එකේ තියෙන කට්ටෙකට මේ ඇණේ වගේ කෑල්ල කැරකෙවුවම ලොක් වෙනව...
    ඔය කෑල්ල ඇණයක් වගේ කරකවල ගලවල එළියට ගන්න බෑ...

    ඔය වැඩේට වෙන ප්‍රතිකර්මයක් කියන්න පුලුවන් ඕනෙනං...,
    තුනී "L" අයන් කෑලි ටිකක් අඟල් දෙකේ විතර පොඩි කෑලි වලට කපල,
    තවු විදල, මේසෙ යට පැත්තෙන් ඔය වගේ කෝනර් වලට තියල ටැපිං ස්කෘ දැම්මනං වැඩේ හරි...
    උඩ පැත්තෙන් ඇණ පේන්නෙ නෑ එතකොට...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    මේ බෝඩ් කබඩ් මෙහෙම සෙට් කරන ඇන වලට මොකක් කියල ද කියන්නෙ ?
    මොකක් ද ටෙක්නික් එකට කියන නම ?
    මේ පාවිව්චි කරන බෝඩ් එක මොකක් කියල ද කියන්නෙ ?

    View attachment 210632

    මම ගාව ජිග්සෝ එකයි , ඩ්‍රිල් එකයි , ග්‍රයින්ඩ එකයි තියෙනව ,
    ඔය වගේ කබඩ් එකක් මම ම හදා ගන්න බැලුවෙ
    ලෑල්ල නං කෙලින් කපා ගන්න පුලුවං වෙයි ජිග් සෝ එකෙන්

    සබ්ජෙක්ට් එක දන්න එකෙක් උපදෙස් ටිකක් දියල්ල කො ?
    jigsaw eken ohoma kelin le kapanna be. ekata kerakena kiyatha tiyena . one.

    1690274243707.png

    . anika oya joint walata danna nam hariyatama 90% cut eka one , joint walata ghanna nut eka nam hardware wala tiyenawa.