WoodWorking With ජොනී බට්ට -- Tools

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔව් සහෝ සරලව මුල ඉදන් යන එක තමයි හොද. කවදහරි මේ ත්‍රෙඩ් ටිකේ තියන දේවල් එකතු කරලා තවත් විස්තර ටිකක් දාලා ඔයාට පොතක් විදිහට එලිදක්වන්න පුලුවන්. මොකද ඔය ගැන මුකුත් පත පොත නෑනේ. එහෙම කරන්න බලන්න. ඒකෙන් රටටම ලොකු සේවයක් වෙයි.

    බලමු මොන හරි කරන්න
    11.gif

    නැකැත් රාල;17105460 said:
    යේක ශරි... ඒම තමා මාතියා වෙන්න ඕන ඇඳුම කලවන තැන ඉඳලම කියාන්න ඕනා..

    :rofl: ෂරි ෂරි :D

    එල එල දිගටම් කරගෙන යමු:cool:

    එල
    11.gif

    යාළුවා;17106334 said:

    හා :rofl:
    11.gif

    mama hardware shop ekak karanawa ban.. ekai ganan danne.

    එල
    11.gif

    මෙන්න කුකුලනේ අලුත් thread එක
    http://www.elakiri.com/forum/showthread.php?p=17106311#post17106311
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    නියම topic එකක්.
    ඉතිරි ටිකත් දාන්න, මුල සිට සරලව :)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,506
    28,319
    113
    Niyama thread ekak.:yes:

    Electric drill ekak hari gedara thiyanawang sahena wada walata ona wenawa.

    Pirimiyek unahama electric, plumbing, painting, woodworking, motor mechanic wage wada tikak hari danagena inna ona. Eka eka passe yanne nathuwa thamanma godak wada karaganna puluwan.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    ග්‍රයින්දරේට කෙල උනා දැන් ස්පාර්ක් කරනවා හෝ ගාල බ්‍රෂ් දෙක බලං ඉන්නකොට ඉවරයි
    ඩ්‍රිල් එකක් තියෙනවා මකිටා ජපන් එකක් 100v
    චීන හැමර් ඩ්‍රිල් එකකුත් තියේ ඒකෙ චක් එක පිපුරුව
    සැන්ඩර් එකක් තියෙනවා යාලුවෙක්ගෙ එකක් ෂෙයා කරනවා
    නියං දෙකයි 1/2 & 1"
    ඉස්කුරුප්පු නියං නම් 20 විතර තියෙනවා
    මැනුවල් යතු කැට එකයි
    මීටි තියෙනවා, ටින්කරින් මිටියකුත් ගට්ට
    කියත් නම් හරි නෑ පරණ ඒවා
    අතකොලුවකුත් තියෙනවා
    කලම්ප 2යි, දඬුඅඬු එකයි
    ලී අලවන්න උනොත් කියල ipiෆික්ස් ලොකු ටින් 2ක් තියේ
    කම්ප්රෙෂර් එකයි ස්ප්‍රේ ගන් එකකුත් තියේ

    ජෝනියගේ ක්ලාස් එකට ගිහින් දැන් හදන්න පටන් ගන්න ඕනා
     
    මට ලීවැඩ, මේසන් වැඩ, ඉලෙක්ට්‍රික්, ඉලෙක්ට්‍රොනික්, පෙන්ටින්, මෝටර් මිකැනික්, ජලනල වැඩ, ක්ලීනින්, කුකිං (ටිකක්) පුළුවන්. ගෙඩර ඒ ඒ වැඩ මමම කරනව බං. එක එකා පස්සේ යන්න ඕනා නෑ නේ.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Miter Saw ekak aduwata ganna honda Chinese brand eka mokakda?

    POWERTEK - 21,500
    MEN - 18,000

    MEN brand eka hondaida?

    Miter Saw එකක් ගන්නවානම් හොද ජාතියකින් ගනින්, පවටෙක්, මෙන් හරියන්නෙ නැ. ඕවයේ bearing සවුත්තු වෙනව ඉක්මනට :dull: අන්තිමට කපන තැන නෙවෙයි කැපෙන්නෙ :dull::dull:

    ග්‍රයින්දරේට කෙල උනා දැන් ස්පාර්ක් කරනවා හෝ ගාල බ්‍රෂ් දෙක බලං ඉන්නකොට ඉවරයි
    ඩ්‍රිල් එකක් තියෙනවා මකිටා ජපන් එකක් 100v
    චීන හැමර් ඩ්‍රිල් එකකුත් තියේ ඒකෙ චක් එක පිපුරුව
    සැන්ඩර් එකක් තියෙනවා යාලුවෙක්ගෙ එකක් ෂෙයා කරනවා
    නියං දෙකයි 1/2 & 1"
    ඉස්කුරුප්පු නියං නම් 20 විතර තියෙනවා
    මැනුවල් යතු කැට එකයි
    මීටි තියෙනවා, ටින්කරින් මිටියකුත් ගට්ට
    කියත් නම් හරි නෑ පරණ ඒවා
    අතකොලුවකුත් තියෙනවා
    කලම්ප 2යි, දඬුඅඬු එකයි
    ලී අලවන්න උනොත් කියල ipiෆික්ස් ලොකු ටින් 2ක් තියේ
    කම්ප්රෙෂර් එකයි ස්ප්‍රේ ගන් එකකුත් තියේ

    ජෝනියගේ ක්ලාස් එකට ගිහින් දැන් හදන්න පටන් ගන්න ඕනා

    ඔය තියෙන්නේ බන් වැඩියෙනුත් එක්ක. හොදටම ඇති :D:D

    මට ලීවැඩ, මේසන් වැඩ, ඉලෙක්ට්‍රික්, ඉලෙක්ට්‍රොනික්, පෙන්ටින්, මෝටර් මිකැනික්, ජලනල වැඩ, ක්ලීනින්, කුකිං (ටිකක්) පුළුවන්. ගෙඩර ඒ ඒ වැඩ මමම කරනව බං. එක එකා පස්සේ යන්න ඕනා නෑ නේ.

    මටත් වඩු වැඩ, මේසන් වැඩ, ගෙවල් වයරින්, එලෙක්ට්‍රොනික් වැඩ (ඇම්ප් එකක් එහෙම ඕන උනොත් PCB එකයි බඩු ටිකයි ගෙනත් අමුණ ගන්නව :D), ජල නල, වැල්ඩින් වැඩ ටිකක් පුළුවන්. රස්සාව කෙලවුනොත් මේසයක් පුටුවක් හදල විකුනල, ගෙයක් වයරින් කරල හරි ජීවත් උනැකි :rofl::rofl:
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    මචං, සාමන්‍ය වැඩවලට ගන්න හොඳ, ගාන ටිකක් අඩු brands මොනවද තියෙන්නේ?
    DEWALT, Bosch එහෙම පට්ට ගණන් නේ
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මචං, සාමන්‍ය වැඩවලට ගන්න හොඳ, ගාන ටිකක් අඩු brands මොනවද තියෙන්නේ?
    DEWALT, Bosch එහෙම පට්ට ගණන් නේ

    ඩ්‍රිල්, ග්‍රයින්ඩර් වගේනම් කොන්ක්‍රීට් කපන්න විදින්න යන්නේ නැත්නම් ඔය අඩුවට තියන චයිනිස් එව අවුලක් නැ පවර්ටෙක් වගේ. හැබැයි කම්ප්රෙසර් එකක්, සර්කියුලර් සෝ, ජිග් සො වගේ එව ටිකක් හොද බ්‍රෑන්ඩ් එකකින් ගත්තොත් හොදයි. taydy කියල චයිනිස් බ්‍රෑන්ඩ් එකක් තියනව ඒකනම් ටිකක් හොදා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,506
    28,319
    113
    මට ලීවැඩ, මේසන් වැඩ, ඉලෙක්ට්‍රික්, ඉලෙක්ට්‍රොනික්, පෙන්ටින්, මෝටර් මිකැනික්, ජලනල වැඩ, ක්ලීනින්, කුකිං (ටිකක්) පුළුවන්. ගෙඩර ඒ ඒ වැඩ මමම කරනව බං. එක එකා පස්සේ යන්න ඕනා නෑ නේ.

    මේසන් වැඩ nam wadiya baha. Anith wada nam puluwan. Cooking normally puluwan. babala podi kaale wife ta uyanna bari unahama karala igena gaththa.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,506
    28,319
    113
    ජොනී බට්ට;17114129 said:

    Miter Saw එකක් ගන්නවානම් හොද ජාතියකින් ගනින්, පවටෙක්, මෙන් හරියන්නෙ නැ. ඕවයේ bearing සවුත්තු වෙනව ඉක්මනට :dull: අන්තිමට කපන තැන නෙවෙයි කැපෙන්නෙ :dull::dull:

    Aththada. Makita wage ewanam hena ganang. :dull:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,506
    28,319
    113
    ජොනී බට්ට;17116178 said:
    men, powertek dekama pawichchi karala thiyana nisayi kiyanne. godakma hoda ekakata yanna one na, samanyen 25-30 wage range eke ekakata yanna.

    Hari mama thawa ewa check karala balannang.