WoodWorking With ජොනී බට්ට -- Tools

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පැටියා;17119490 said:
    electric screw driver එකක් කීයක් වෙයිද? cordless ඕනෙ නෑ.

    එකනම් නොදනී. සාමාන්යෙන් එන්නේනම් cordless. ඕකට වෙනම එකක් ගන්න ඕනේ නැ බන්.
    various-top.jpg

    screwdriver bit එකක් කියල ඉල්ලපන් ඔය hardware වල තියනව. එකක් වෙන්නේ රුපියල් 100යි. ඕනෙනම් සෙට් එකත් ගන්න පුළුවන්. මම පාවිච්චි කරන්නෙත් නොර්මල් drill එකට screwdriver බිට් දාල.

    cordless ඕනෙනම් ebay බලපන් මම දවසක් දැක්ක ඩොලර් විසි ගානක් විත් ෆ්‍රී ෂිපින්
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ජොනී බට්ට;17120961 said:

    එකනම් නොදනී. සාමාන්යෙන් එන්නේනම් cordless. ඕකට වෙනම එකක් ගන්න ඕනේ නැ බන්.
    various-top.jpg

    screwdriver bit එකක් කියල ඉල්ලපන් ඔය hardware වල තියනව. එකක් වෙන්නේ රුපියල් 100යි. ඕනෙනම් සෙට් එකත් ගන්න පුළුවන්. මම පාවිච්චි කරන්නෙත් නොර්මල් drill එකට screwdriver බිට් දාල.

    cordless ඕනෙනම් ebay බලපන් මම දවසක් දැක්ක ඩොලර් විසි ගානක් විත් ෆ්‍රී ෂිපින්
    Pandaratada wadu wada karanne... :P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නැකැත් රාල;17104415 said:
    බට්ටෝ වැඩ වලට සිදුසු ලී වර්ග ඒවා අඳුනගන්න විදිහ එහෙම කියලා දෙන්නේ නැතෙයි? අපි බල්න් ඉන්නෙ වැඩේ පටන් ගන්න..

    ekanam aththatama watinawa.....:yes::yes::yes::yes::yes:
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    Adoo sira tread eka thanks for sharing ! :D

    machan kata yaththak keeyak withara wenawada ? ban dorak thiyanawa hariyata wahenne nea yathugaaganna onee. No 80 withara san paper ekakin shape karaganna haduwata hari yanne nea. :sorry:

    ජොනී බට්ට;17097354 said:

    යත්තක ගනන්නම් දන්නේ නැතිය. නෝ 80 එක අරන් අතින් මැදල කොහොමටවත් කරන්න හම්බෙන් නැ. පොඩි යතු කැටයක් ගනින්, මහ ලොකු ගානක් වෙන එකක් නැ 1000ට අඩුව තියෙයි​

    WP_20140910_001_zps081285b4.jpg

    යතුකැටයක් ගත්තා සෑහෙන හොයන්න වුනා ගොඩක් හාඩ්වෙයාර් වල තිබුනෙ නෑ.:dull: පස්සෙ මොරටුමුල්ල පැත්තෙ හාඩ්වෙයාර් එකකින් ගත්තෙ.

    කැටේ හයි කරන කඳ කෑල්ල රු 350 ක් වුනා
    තල සෙට් එක (තලෙයි තලේට හයි කරන යකඩ කෑල්ලයි හිරවෙන්න ගහන ලී කුඤ්ඤයයි ) රු 250 යි.

    දොරේ වැඩේ ගොඩ දාගත්තා ! :yes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අළුත් ත්‍රෙඩ් නැද්ද කුකුලෝහ්????:nerd:

    ජොනී බට්ට;17114129 said:
    මටත් වඩු වැඩ, මේසන් වැඩ, ගෙවල් වයරින්, එලෙක්ට්‍රොනික් වැඩ (ඇම්ප් එකක් එහෙම ඕන උනොත් PCB එකයි බඩු ටිකයි ගෙනත් අමුණ ගන්නව :D), ජල නල, වැල්ඩින් වැඩ ටිකක් පුළුවන්. රස්සාව කෙලවුනොත් මේසයක් පුටුවක් හදල විකුනල, ගෙයක් වයරින් කරල හරි ජීවත් උනැකි :rofl::rofl:
    මේ.....
    මටත් පොඩි දෙයක් කරල දීපං එහෙනං රත්තරනේ.....
    පොඩ් ඉන්පුට් මික්සර් එකක් ගහල දීපං......මයික් 3-4ක් හඩ අඩු වැඩි කරල එකම අවුට් එකකට ගන්න තිබ්බොත් ඇති බං......
    රේඩියෝ එකේ වැඩට.....ඉස්සරහට ලයිව් සම්මුඛ සාකච්ඡා ටිකක් කරන්න හිතං ඉන්නවා, සංගීත ක්ෂේත්‍රෙය් අය එක්ක...ඒකට...............:D
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    aiye mata prashnayk tyenawa... onna atha issuwa... dan mea thread eke li kapana ewa 3k dala tibba
    1.jig saw
    2.circular saw
    3.miter saw
    mata dana gnna oane mea 3n kokada hodama professionally wada kranna ???
    li withrak nathuwa tawa tawa ewath kapanna puluwan ekak nm godak hodai (concrete,tile,cement,yakada,pvc etc...) oya okkotama all in one wage.. gana aulak na kiyak unath,, hoda brand ekakuth kiyanna.. gedra use krannai professionally wada walatai...
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Pandaratada wadu wada karanne... :P

    :P:P

    යතුකැටයක් ගත්තා සෑහෙන හොයන්න වුනා ගොඩක් හාඩ්වෙයාර් වල තිබුනෙ නෑ.:dull: පස්සෙ මොරටුමුල්ල පැත්තෙ හාඩ්වෙයාර් එකකින් ගත්තෙ.

    කැටේ හයි කරන කඳ කෑල්ල රු 350 ක් වුනා
    තල සෙට් එක (තලෙයි තලේට හයි කරන යකඩ කෑල්ලයි හිරවෙන්න ගහන ලී කුඤ්ඤයයි ) රු 250 යි.

    දොරේ වැඩේ ගොඩ දාගත්තා ! :yes:

    එල, ඔය හම්බෙලා තියෙන්නෙ රජ කාලෙ බාන්ඩයක් :rofl:

    අළුත් ත්‍රෙඩ් නැද්ද කුකුලෝහ්????:nerd:

    මේ.....
    මටත් පොඩි දෙයක් කරල දීපං එහෙනං රත්තරනේ.....
    පොඩ් ඉන්පුට් මික්සර් එකක් ගහල දීපං......මයික් 3-4ක් හඩ අඩු වැඩි කරල එකම අවුට් එකකට ගන්න තිබ්බොත් ඇති බං......
    රේඩියෝ එකේ වැඩට.....ඉස්සරහට ලයිව් සම්මුඛ සාකච්ඡා ටිකක් කරන්න හිතං ඉන්නවා, සංගීත ක්ෂේත්‍රෙය් අය එක්ක...ඒකට...............:D

    හිටපිය තාම පොඩි බඩ්ඩක් හදනව. හදපුහම thread එක දාන්නම්.:P

    :nerd::nerd::nerd: ඇඩෝව් සත්තලනේ එච්චර අයිටම් හදන්නනම් නොදනී. :dull: PCB එකයි කෑලි ටිකයි තිබ්බනම් අමුණලා හැදුවැකි. මම පොඩ්ඩක් බලල කියන්නම් :yes:

    aiye mata prashnayk tyenawa... onna atha issuwa... dan mea thread eke li kapana ewa 3k dala tibba
    1.jig saw
    2.circular saw
    3.miter saw
    mata dana gnna oane mea 3n kokada hodama professionally wada kranna ???
    li withrak nathuwa tawa tawa ewath kapanna puluwan ekak nm godak hodai (concrete,tile,cement,yakada,pvc etc...) oya okkotama all in one wage.. gana aulak na kiyak unath,, hoda brand ekakuth kiyanna.. gedra use krannai professionally wada walatai...

    1.jig saw
    2.circular saw
    3.miter saw

    මේවයින් ඉතින් ලී, යකඩ, pvc වැඩ පුළුවන්. කොන්ක්‍රීට්, tile, බිත්ති කපන්නනම් angle grinder එකක් ගනින්. ඔය කියල තියන ඔක්කොම වැඩ ටික කරගන්න ඕනෙනම් ජිග්සෝ එකක් සහ angle grinder එකක් හොදටම ප්‍රමාණවත්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අළුත් ත්‍රෙඩ් නැද්ද කුකුලෝහ්????:nerd:

    මේ.....
    මටත් පොඩි දෙයක් කරල දීපං එහෙනං රත්තරනේ.....
    පොඩ් ඉන්පුට් මික්සර් එකක් ගහල දීපං......මයික් 3-4ක් හඩ අඩු වැඩි කරල එකම අවුට් එකකට ගන්න තිබ්බොත් ඇති බං......
    රේඩියෝ එකේ වැඩට.....ඉස්සරහට ලයිව් සම්මුඛ සාකච්ඡා ටිකක් කරන්න හිතං ඉන්නවා, සංගීත ක්ෂේත්‍රෙය් අය එක්ක...ඒකට...............:D

    Multi-channel-audio-mixer-circuit.jpg
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    1.jig saw
    2.circular saw
    3.miter saw

    මේවයින් ඉතින් ලී, යකඩ, pvc වැඩ පුළුවන්. කොන්ක්‍රීට්, tile, බිත්ති කපන්නනම් angle grinder එකක් ගනින්. ඔය කියල තියන ඔක්කොම වැඩ ටික කරගන්න ඕනෙනම් ජිග්සෝ එකක් සහ angle grinder එකක් හොදටම ප්‍රමාණවත් [/SIZE][/CENTER][/QUOTE]

    :love::love::D:D ela ela hode.... bohma sthuthi...