දම් රැජිණ බොරුද? පහුගිය කාලේ ප්‍රසිද්ධ වූණ දම් රැජින කියන බස් එකේ මොඩිෆිකේෂන්ස් ගලවන්න උසාවි නියෝගයක් තියනවා කියලා කිව්වට ඒ බස් එක තවම ඒ විදියටම තවම වැඩනේ? :confused: Facebook එකෙයි හැමතැනම ඔය ගැන කතා වුණා නේද?