දමිත්ට බැනපු උන්ට

sujeewa987

Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    දමිත්ට බැනපු උන්ට

    පහුගිය දවසක දමිත් අසංකව දන්නේ නෑ කියලා පොශ් කමෙන්ට් දාලා තිබුන Daily mirror පාඨකයෝ සෙට් එකට එලකිරි එකෙන් හොඳ ප්‍රතිචාරයක් දීලා තියෙනවා..

    ජය වේවා එලකිරි සෙට් එක

    http://www.dailymirror.lk/article/Singer-Damith-Asanka-arrested-156093.html

    5P174SX
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම දමිත්ගෙ මා නොවන මා බැලුවා.ඒ මනුස්සයාට මම හිතන්නේ wifeගෙන් ආදරයක් හම්බ වෙන්නේ නැහැ.ඇහුම්කන් දෙන්න කවුරුත් නැහැ,ඒක නිසා depression වෙලා වගේ හිටියේ.හැබැයි ජීවිතේ ගැන අවබෝධයක් තියෙනවා විත්තිය පේනවා.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම දමිත්ගෙ මා නොවන මා බැලුවා.ඒ මනුස්සයාට මම හිතන්නේ wifeගෙන් ආදරයක් හම්බ වෙන්නේ නැහැ.ඇහුම්කන් දෙන්න කවුරුත් නැහැ,ඒක නිසා depression වෙලා වගේ හිටියේ.හැබැයි ජීවිතේ ගැන අවබෝධයක් තියෙනවා විත්තිය පේනවා.

    මේ මනුස්සයට නැටුම් කණ්ඩායමක කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තිබ්බා... එක නිසා මිනිහට කව්රුත් නැති උනා.... පව්.....