දමිත් අසංක

Grim Reaper

Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    කවුද කියල දැනගෙන හිටියත් අනේ අපි එයාලව දන්නේ නෑ අදමයි ඇහුවේ කවුද ඒ කියල ලයින් එකේ නිකන් දැක්කත් නොදැක්කා වාගේ ඉන්න අය ඉන්නවනේ. දමිත් අසංක කවුද කියල දැනගෙන ඉන්න එක නිකන් මදිපුංචිකමක් වාගේ හිතෙනවා ඇති.

    man nag dials eka gana dannawa , habai songs ahalama ne, samarawita ahila nag ethi bus wala ehema yanakota :D
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    Varadi ka athinuth wenawa...damith wa danne ne kiyala kiynne boruwata posh wenna hadana un....ekko un 2000 passe radio chanal ekak tv chanal ekak balapu nathi un....kohoma unath dan inna electronic voice asse natural voce ekak tiyana un thama Damith...Chamara....Sanuka...Mihindu....Saman Lenin....etc... wage ewun

    Naki pappala boruwata posh wenna try eka....hawasata club eke adiya gahala sunil pererala ge ewata natana un..

    haha aniwa ban
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,996
    3,811
    113
    බස් සින්දු කාරයෙක් හින්ද නම නම් මමත් අහල තියනවා හැබැයි මූණ දැකලවත් සින්දු අහලවත් නෑ. සමහර විට බස් වලදී ඇහිලා ඇති.
    කොහොම උනත් මේ ෆෝරම් එකේ ඉන්න බස් සින්දු රසිකයෝ ඔක්කොම හිතන් ඉන්නේ තමන් දන්න හැමෝම අනිත් අයත් දැනගන්න ඕන, තමන් අහන ඒවා අනිත් අයත් අහන්න ඕන, නැත්නම් උන් පොෂ් වෙන්න දඟලන්නේ කියල. බස් වලයි ත්‍රී වීල් වලයි සද්දේ දාන හැටියට නම් ඉතින් එහෙම තමයි ඒ ගොල්ලෝ හිතන් ඉන්නේ. ඒකනේ අනිත් මිනිස්සුන්ට කනක් ඇහෙන්න නොදෙන්නේ.
    මම නම් හරි කැමතියි බස් සින්දු කාරයෝ හිරේ යනවට. කරුමේ කියන්නේ ආවට පස්සේ ආයෙත් මොනවා හරි එකක් ගහනවා නේ. ආයෙම ඉතින් කනක් ඇහෙන්න නෑ.
     
    • Like
    Reactions: Metal boy

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ow bn, dan lankawe okkoma inne Colombo 7 ne :confused::confused:

    අපිත් කොළඹ තමයි බන්. එත් අපි දමිත් අසංකව නොදැන හිටියෙ නැහැ. පන දී ගෙන ඇහැව්වෙ නැති උනත් ට්‍රිප් එකක් යද්දි කොල්ලො සෙට් එකත් එක්ක දමිත්ලාගෙ ,චාමර වීරසිංහලාගෙ සින්දු ප්ලෙ කරා ,ඒ වගෙම එමිනම් ,ලින්කින් පාර්ක් වගෙම සිම්ෆනි මියුසික් පවා ඇහැව්වා. අපිට බෙද තිබ්බෙ නැහැ. සින්දුව වෙලාවෙ හැටියට සින්දුව සෙට් වුණාද අපි ඇහැව්වා.

    ට්‍රිප් යන වෙලාවට මව් ගුණ වයලා වැඩක් නැහැ,
    ඉංග්‍රිසි සින්දු හරියන්නෙ නැහැ නෙ ඒ වෙලාවට.ඒ වගෙ වෙලාවට ඔන්න දමිත්ලා චාමරලා, ජොති පාල ලා කරළියට එනවා අපෙ උන්ගෙන් .

    ඒ වගෙම තනියම සැනසිල්ලෙ ඉන්න වෙලාවට රොක් වගෙ එව්වා අහලා වැඩකුත් නැහැ ,ඒ වෙලාවට හිත නිවෙන ටයිප් එකෙ ඔනිම සින්දුවක්,
    කම්මැලි වෙලාවට අන්න රොක් සින්දු වගෙ එව්වා සෙට් වෙනවා කම්මැලි කම ඇරගන්න.
    අන්න එහෙමයි අපි සිංදු ඇහැව්වෙ. ඔය පොෂ් කියලා අමුතු මෙව්වා එකක් හදාගත්ත උන්ගෙ වෙස් මුහුණ ටික කාලයයි. අත්දැකීම් සහිතව කියන්නෙ.
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මම ඕක දැක්කා. ඩේලිමිරර් එකේ කොමෙන්ට් කරන්නේ වෙනම ඕඩියන්ස් එකක් මචං. උන් මුගේ සින්දු අහලා නැතුව ඇති.

    ඒ කියන්නේ ලංකාවේ පත්තර උනත් බලන පිරිසක් ඉන්නවා. සමහර පත්තර බලන්නේ කොළඹ, හයිෆයි ක්ලාස් එක.

    සමහර එව්වා බලන්නේ ගම්වල මිනිස්සු. දැන් උබ නෝටිස් කරලා තියෙනවද ලංකාදීප පත්තරේ සහ උන්ගේ ඉංග්‍රීසි පත්තරය වන ඩේලිමිරර් සහ සන්ඩේ ටයිම්ස් කියන පත්තර?

    මේවයින් ලංකාදීපේ යන්නේ අමු පල් හෑලි. ලංකාදීප සයිට් එක උනත් එහෙමයි. මෝඩ ගොසිප්, මන්ත්‍ර ගුරුකම් ගැන ලිපි එහෙම තමයි මේකේ යන්නේ. මේවායේ කොමෙන්ට් උනත් එහෙමයි. සමලිංගිකයන්ට විරුද්ද, ආගමට වැඳගෙන ඉන්න, සාම්ප්‍රදායික ඕඩියන්ස් එකට ගැලපෙන්න ලංකාදීප පබ්ලිෂ් කරනවා.

    ඩේලි මිරර් එක එහෙම නෑ. එකේ නිවුස් ටිකක් ලිබරල්. එකේ කොමෙන්ට් උනත් එහෙමයි.

    හොදම උදාහරණය අර පිදුරංගල කේස් එක. මේකේ ලංකාදීප සයිට් එකේ / පත්තරේ දැම්මේ මේ කොල්ලොන්ගේ වැඩ නිසා සංස්කෘතියට කෙල උනා කියන ලෙවල් එකෙන්. ඒකට ලංකාදීපේ වැටුන කොමෙන්ට් ටිකත් එහෙමයි.

    හැබැයි ඒ නිවුස් එක උන්ගේ ඉංගී‍්‍රසි පත්තරය වන ඩේලිමිරර් එකේ දැම්මේ වෙනින් විදියට. සයිට් එකෙත් දැම්මේ නිකන් නිවුස් එකක් විදියට විතරයි. ඒකට වැටුන කොමෙන්ට් වලත් තිබුනේ කොල්ලෝන්ට බනින්නේ නැතුව, උන් කොලුකමට කරපු දෙයක් විදියට.

    ඔය දමිත්ගේ සීන් එකත් එහෙමයි. ඕක ලංකාදීපේ ගියේ මු කුඩු ගහලා කියලා. හැබැයි ඩේලිමිරර් එකේ එහෙම නෑ.

    සාමාන්‍යයෙන් ඩේලිමිරර් එකේ මේ සිංහල පත්තර, සයිට් වල යනවා වගේ වගේ කැත නිවුස් දැම්මොත් අනිවා ඒක බලන පාඨකයන් ඒකට පැමිණිලි කරනවා.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: anton_malli

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,293
    16,014
    113
    Colombo

    අපිත් කොළඹ තමයි බන්. එත් අපි දමිත් අසංකව නොදැන හිටියෙ නැහැ. පන දී ගෙන ඇහැව්වෙ නැති උනත් ට්‍රිප් එකක් යද්දි කොල්ලො සෙට් එකත් එක්ක දමිත්ලාගෙ ,චාමර වීරසිංහලාගෙ සින්දු ප්ලෙ කරා ,ඒ වගෙම එමිනම් ,ලින්කින් පාර්ක් වගෙම සිම්ෆනි මියුසික් පවා ඇහැව්වා. අපිට බෙද තිබ්බෙ නැහැ. සින්දුව වෙලාවෙ හැටියට සින්දුව සෙට් වුණාද අපි ඇහැව්වා.

    ට්‍රිප් යන වෙලාවට මව් ගුණ වයලා වැඩක් නැහැ,
    ඉංග්‍රිසි සින්දු හරියන්නෙ නැහැ නෙ ඒ වෙලාවට.ඒ වගෙ වෙලාවට ඔන්න දමිත්ලා චාමරලා, ජොති පාල ලා කරළියට එනවා අපෙ උන්ගෙන් .

    ඒ වගෙම තනියම සැනසිල්ලෙ ඉන්න වෙලාවට රොක් වගෙ එව්වා අහලා වැඩකුත් නැහැ ,ඒ වෙලාවට හිත නිවෙන ටයිප් එකෙ ඔනිම සින්දුවක්,
    කම්මැලි වෙලාවට අන්න රොක් සින්දු වගෙ එව්වා සෙට් වෙනවා කම්මැලි කම ඇරගන්න.
    අන්න එහෙමයි අපි සිංදු ඇහැව්වෙ. ඔය පොෂ් කියලා අමුතු මෙව්වා එකක් හදාගත්ත උන්ගෙ වෙස් මුහුණ ටික කාලයයි. අත්දැකීම් සහිතව කියන්නෙ.

    :yes::yes: atta
     
    සහතික ඇත්ත බන්
     
    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    බස් සින්දු කාරයෙක් හින්ද නම නම් මමත් අහල තියනවා හැබැයි මූණ දැකලවත් සින්දු අහලවත් නෑ. සමහර විට බස් වලදී ඇහිලා ඇති.
    කොහොම උනත් මේ ෆෝරම් එකේ ඉන්න බස් සින්දු රසිකයෝ ඔක්කොම හිතන් ඉන්නේ තමන් දන්න හැමෝම අනිත් අයත් දැනගන්න ඕන, තමන් අහන ඒවා අනිත් අයත් අහන්න ඕන, නැත්නම් උන් පොෂ් වෙන්න දඟලන්නේ කියල. බස් වලයි ත්‍රී වීල් වලයි සද්දේ දාන හැටියට නම් ඉතින් එහෙම තමයි ඒ ගොල්ලෝ හිතන් ඉන්නේ. ඒකනේ අනිත් මිනිස්සුන්ට කනක් ඇහෙන්න නොදෙන්නේ.
    මම නම් හරි කැමතියි බස් සින්දු කාරයෝ හිරේ යනවට. කරුමේ කියන්නේ ආවට පස්සේ ආයෙත් මොනවා හරි එකක් ගහනවා නේ. ආයෙම ඉතින් කනක් ඇහෙන්න නෑ.

    උබලා අහන කාර් සින්දු තමා හොඳම එව්වා කියලනේ උඹලා හිතාගෙන ඉන්නේ මාවතගම පොස් ගොඩයා
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,996
    3,811
    113

    උබලා අහන කාර් සින්දු තමා හොඳම එව්වා කියලනේ උඹලා හිතාගෙන ඉන්නේ මාවතගම පොස් ගොඩයා
    අපි ඔක්කොමල ගොඩේ තමයි බං:lol:. මමත් හද්ද ගොඩේ. එහෙමයි කියල බස් සින්දු අහන්න ම අවශ්‍ය නෑනේ. අහන උන් අහයි. ප්‍රශ්නේ තියෙන්නේ බස් සින්දු අහන උන් හිතන් ඉන්නේ අනිත් ඔක්කොමලත් අහන්න ඕන කියල. ඒකනේ බස් කාරයොයි ත්‍රීවීල් කාරයොයි කනක් ඇහෙන්න නැතුව අහල පහල මිනිස්සුන්ට වේදනාවක් වෙන්න දාන්නේ. අන්න එතනයි වෙනස. එහෙම නැතුව ඉපදිච්ච තැන නෙවෙයි. දැන් උඹේ මානසිකත්වය බලපන් කෝ. හැමෝම ඒවා අහන්න ඕන කියන මතය නේ තියෙන්නේ. ඒකයි වෙනස.:lol:

    මට පොෂ් වෙන්න ඕන නම් කලම්බු සෙවන් කියල දාන්න තිබ්බනේ. මම ගොඩේ හින්ද තමයි මාවතගම කියල දැම්මේ. ඒක පොෂ් වෙන්න දැම්ම කියලද හිතුවේ? :lol:
     
    gode un gode sindu thama ahanna one ban
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගෑනියෙක් නිසා විනාශ වන දමිතෙක් පස්සේ යන මෝඩ නාමික බෞද්ධයිනි, රටේ සැබෑ ගැටලු හදුනාගන්න.

    ඥාණසාර හිමි සිරගත කල ආණ්ඩුව,උතුරේ පන්සල් කුඩුපට්ටම් කරන සැටි බලා සිටියි.යාපනය විශ්වවිද්යාලයේ බුදු පිළිම තහනම්.බෞද්ධයා විනාශ කරන කුමන්ත්‍රණය හෙලි වෙයි

    අක්කරෙයිපත්තුව සාගම වට්ටමඩුව දැගැබ ඩෝසර් කිරීයි.
    සාම්පූර් සුදු කුඩා දාගැබ මුළුමනින්ම ඩෝසර් කිරීයි.
    අරිසිමලේ ප්‍රධාන ආරණ්‍ය සේනාසන භූමිය ආක්‍රමණය කරයි.
    යාන් ඔය දාගැබ ඩෝසර් කරයි.
    සෙම්බුමලේ පුද බිමේ පිහිටි දාැගබ කඩා දමා එහි ගඩොලින් කෝවිලක්හදයි.
    මන්නාරම වෙරළ පුරාවිද්‍යා සංරක්ෂිතය තුළ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන මත හින්දු කෝවිල් හදයි
    සමන්තුරේ වලතාපිටිය ගම්මානයේ පුරාවස්තු විනාශ කරයි.
    දීඝවාපිය පරිවාර චෛත්‍ය භූමිය ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍ර හදයි
    මුහුදු මහා විහාරය සතු අක්කර 700ක ඉඩමෙන් අක්කර 697ක්ම ආක්‍රමණය කරයි.
    කුච්චවේලි පුරාවිද්‍යා ඉඩම ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍හදයි
    පුල්මුඬේ නාගලෙන නම් විහාරයට අයත් භූමිය ආක්‍රමණය කරයි.
    නයාරු නැමති ධීවර ගම්මානයේ සිටි සිංහල ධීවර පවුල් එළවාදමයි.නැදුන්කර්නි ප්‍රදේශයේ දෙමළ පවුල් 1500ක් බලහත්කාරයෙන් පදිංචි කරයිපවුල් 450කටම මෙරට පුරුවැසිභාවයනෑ.

    උතුරේ බුදු පිළිම, රණවිරු ස්මාරක ගැලවීමට උත්සාහ කරන විග්නේෂ්වරන් දැන් ‘නාගදීපය’ වැනි ‘බුදුුන්ගේ පාපහස’ ලැබූ බෞද්ධ උරුමයන්හි සිංහල නාම පුවරු ගැලවීමට සූදානම්

    ඇයි මේවට විරුද්ධව අපේ සද්ගුණවත් දේශපාලුවෝ කොළඹට මිනිස්සු ගෙන්වන්නේ නැත්තේ... .. විරොධය නොදක්වන්නේ... ආකියෝලොජි ඉස්සරහා , බුද්ධ ශාසන අමාත්යංශය ඉස්සරහා විරෝධය නොපෙන්වන්නේ.. එක රැයක් ඉන්න ඕනේ නෑ.. පැය දෙක තුනක පිකටින් එකක් වෙන්නේ නෑ..

    හරි ඒවා බෑ හිතෙනවනම්, පාර්ලිමේන්තුවේ මන්ත්රී යෝජනා ගෙනල්ලා විවාද ඉල්ලලා මේකේ අවධානය දැනිලා ක්රියාත්මක වෙනකම් ඉක්මන් ප්රතිචාරයක් නොගන්නේ. ඩෙඩ් සයිලන්ට් ආකියෝලොජි ලොක්කොන්ව ඇහැරවන්නේ නැත්තේ...

    ආණ්ඩු විරෝධය චන්දයක් එනකම් ඇදගෙන ගිහිල්ලා බලේ ආවම ඔක්කොම කොරන්නම් කියන පජාත් දේශපාලුවන් භංග වේවා
     
    Last edited:
    • Sad
    Reactions: somadantha

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43

    :( :( :( :( :(