දමිත් අසංකගේ සිද්ධියත් එක්ක ෆේස් බුක් එක&#3546

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අද මිනිස්සු ගොඩන්ම බිසී වෙලා ඉන්නේ... තමන්ගේ වැඩ වලටත් පැය 24 මදි. තමන්ගේ දුක කියන්න විශ්වාසී බිරිදක්, සැමියෙක්, දරුවෙක් ට වගේ කෙනෙක් සිටිය යුතුමයි....ඒ අයට වගේ ලගට වෙලා දුක අහන්න හිත හදන්න සමාජයේ ඔක්කොටම වෙලාවක් නෑ...