දමිත් අසංකට මොකද උනේ????

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,177
    8,183
    113
    M-Town
    දමිත් අසංකට මොකද උනේ????

    දමිත් අසංකට මොකද උනේ?දන්න එකෙක් කියපල්ලා.


    Link eka block:baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: hchri

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිංහලයෝ... විලි ලැජ්ජයි ඔයි... අමරදේව පොරක් වෙනකොට මේකා මේ කියන දේවල් එක්ක මූ අපේ එකෙක් නෙමෙයි එහෙම කියනවා නෙමෙයි..
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,177
    8,183
    113
    M-Town
    අඩෝ මට ආරංචියක් ආවා කෙල්ලෙක් බුටි එකක් තියලා අවුල් ගියා කියලා...
     

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    හොඳ හඬක් ඌ ගොඩ දාන්ඩ මොකෙක්වත් හිතන්නේ නෑ. තවත් කැමරා උස්සගන ගිහින් දැන් ඔක්කොම මූව විකුනන් කයි.. උට ආදරේනම් කැමරාවකින් කරන්ඩ දෙයක් දැන් නෑ... :angry:
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,589
    10,148
    113
    හොඳ හඬක් ඌ ගොඩ දාන්ඩ මොකෙක්වත් හිතන්නේ නෑ. තවත් කැමරා උස්සගන ගිහින් දැන් ඔක්කොම මූව විකුනන් කයි.. උට ආදරේනම් කැමරාවකින් කරන්ඩ දෙයක් දැන් නෑ... :angry:

    :yes::yes::yes:
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    mokakda ban thibbe? pora monaada kiyanne?


    paw monawa wunath... manasa leda wenawa kiyanne harim amaaru deyak.. owata western medicine ganna kiyannath bee noganna kiyannath bee... :(