පේනවනේ සිවුරු හොරුන් රටට කල හානිය?
ප්රසිද්ද හාමුදුරුවරු කියන්න ඕන නෑ... මේ ගමේ පන්සලේ හාමුදුරුවෝ කියන්නේ.. දමිත්ගේම අයියා කියන්නේ...
දමිත් අසංකට ඕන උනා බුදු දහමෙන් පිළිසරණක්. ගියේ හොරෙක් ගාවට.
මේ තියෙන්නේ ඔය රහත් රංග පීඨ (මම රහත් කියන හැමෝම) වල ඉගන ගන්න ගිය අයට වෙන දේ තමයි...
ඉතුරු වෙලා ඉන්න උන්ට වෙන්නෙත් ඔය ටික තමයි.
follow කරන උන්ට වෙන්නෙත් ඕකම තමයි.

තමන්ගෙ වැරදි අනුන්ට දාන්ඩ බැ..තමන් තමන්ව පාලනේ කරගන්ඩ ඔනෙ එහෙම නැතුව අනුන් කරලා දෙයි කියල හිතන එක මෝඩ වැඩක්..මෙතන ප්රශ්නෙ තියෙන්නෙ ඔය ගායකයගෙ නැතුව වෙන කාගෙවත් නෙමේ
