දමිත් අසංකව පිස්සු වැට්ටූ රහත් යැයි කියා&#3484

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    දමිත් අසංකව පිස්සු වැට්ටූ රහත් යැයි කියා&#3484

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    පේනවනේ සිවුරු හොරුන් රටට කල හානිය?
    ප්‍රසිද්ද හාමුදුරුවරු කියන්න ඕන නෑ... මේ ගමේ පන්සලේ හාමුදුරුවෝ කියන්නේ.. දමිත්ගේම අයියා කියන්නේ...
    දමිත් අසංකට ඕන උනා බුදු දහමෙන් පිළිසරණක්. ගියේ හොරෙක් ගාවට.
    මේ තියෙන්නේ ඔය රහත් රංග පීඨ (මම රහත් කියන හැමෝම) වල ඉගන ගන්න ගිය අයට වෙන දේ තමයි...
    ඉතුරු වෙලා ඉන්න උන්ට වෙන්නෙත් ඔය ටික තමයි.
    follow කරන උන්ට වෙන්නෙත් ඕකම තමයි.
     
    Last edited:

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    දමිත් අසංක බබා ? අත දරුවා.. ඔක්කොම කරලා තියෙන්නේ අනික් මිනිස්සු.
     
    Crazy_Kid

    Member
    Oct 5, 2018
    147
    9
    0
    පේනවනේ සිවුරු හොරුන් රටට කල හානිය?
    ප්‍රසිද්ද හාමුදුරුවරු කියන්න ඕන නෑ... මේ ගමේ පන්සලේ හාමුදුරුවෝ කියන්නේ.. දමිත්ගේම අයියා කියන්නේ...
    දමිත් අසංකට ඕන උනා බුදු දහමෙන් පිළිසරණක්. ගියේ හොරෙක් ගාවට.
    මේ තියෙන්නේ ඔය රහත් රංග පීඨ (මම රහත් කියන හැමෝම) වල ඉගන ගන්න ගිය අයට වෙන දේ තමයි...
    ඉතුරු වෙලා ඉන්න උන්ට වෙන්නෙත් ඔය ටික තමයි.
    follow කරන උන්ට වෙන්නෙත් ඕකම තමයි.

    Kiribathgodayage sarana giya untath oka tamai wenne. Nirwane kese wethath tupitakayak kiyo kiyo waththa wate bana bana innawa :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තමන්ගෙ වැරදි අනුන්ට දාන්ඩ බැ..තමන් තමන්ව පාලනේ කරගන්ඩ ඔනෙ එහෙම නැතුව අනුන් කරලා දෙයි කියල හිතන එක මෝඩ වැඩක්..මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය ගායකයගෙ නැතුව වෙන කාගෙවත් නෙමේ

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    තමන්ගෙ වැරදි අනුන්ට දාන්ඩ බැ..තමන් තමන්ව පාලනේ කරගන්ඩ ඔනෙ එහෙම නැතුව අනුන් කරලා දෙයි කියල හිතන එක මෝඩ වැඩක්..මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය ගායකයගෙ නැතුව වෙන කාගෙවත් නෙමේ

    aththahi aththano natho:yes: