දමිතා අබේරත්න ඉවරයි.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    හනිමූන් දවස් වල ඔහොම කතා කියනවද? සජියා වගේම මොළේ නැති ගොං ගහක්.
    අනික ඒකි ගෙ කතාවෙන් තේරෙනවා ඒකි බලං ඉන්නෙ රටට කෙල වෙනකං කියලා
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,632
    2,137
    113

    හනිමූන් දවස් වල ඔහොම කතා කියනවද? සජියා වගේම මොළේ නැති ගොං ගහක්.
    අනික ඒකි ගෙ කතාවෙන් තේරෙනවා ඒකි බලං ඉන්නෙ රටට කෙල වෙනකං කියලා

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,529
    22,223
    113
    හිරේ දාන්නේ නොවැම්බර් වලින්‍ පස්සෙද?😹😹

    මාලිමාව තාම හනිමූන්ද?😹😹😹😹😹

    රතු නාකි අැගේ වෙෙර බයියෝ??????😹😹😹😹
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,097
    2,414
    113
    22
    ඔය විරිඳු කියන එකා ගෝට ආව කාලේ එයාට ආවැඩුවේ. දැන් ඒ වීඩියෝ මිසින්
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය විරිඳු කියන එකා ගෝට ආව කාලේ එයාට ආවැඩුවේ. දැන් ඒ වීඩියෝ මිසින්
    ජෙප්පන් යනු පරිනාමය වූ බයියන් කියලා දන්නෙ නැද්ද. මිනිස්සු පරිනාමය වෙද්දි නැට්ට හැලුනා. බයියොන්ගෙ සාටකෙ හැලුනා.
     
    • Like
    Reactions: haunte

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,586
    27,145
    113
    Kandy
    රුවන්වැල්ලේ සෝබිත කියන චීවරදාරියා මටක් උනා
     
    Last edited:
    • Wow
    Reactions: haunte

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,097
    169,641
    113
    එකමත් එක රටක
    sirawata jeppo niyameta adagena.. :lol:
    මොනවද බන් අනික ඌ කියවන්නේ . මම හිතුවේ ලස්සනට වදන් ටිකක් කියලා ඇති කියලා .
    පටන් ගත්ත වෙලේ ඉදන් බැල්ලි බැල්ලි බැල්ලි කියලා රබානට ගහන එක ඌ කරන්නේ . :lol:

    ඕව වලත්රයට රබානක් දුන්නත් කියනව ඊට වඩා හොදට .
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව

    හනිමූන් දවස් වල ඔහොම කතා කියනවද? සජියා වගේම මොළේ නැති ගොං ගහක්.
    අනික ඒකි ගෙ කතාවෙන් තේරෙනවා ඒකි බලං ඉන්නෙ රටට කෙල වෙනකං කියලා

    ඕකට හෙන විතරයි ගහලා නැත්තෙ😂😂😂
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    හනිමූන් දවස් වල ඔහොම කතා කියනවද? සජියා වගේම මොළේ නැති ගොං ගහක්.
    අනික ඒකි ගෙ කතාවෙන් තේරෙනවා ඒකි බලං ඉන්නෙ රටට කෙල වෙනකං කියලා

    අනුරට කෙල වෙනකම් බලන් ඉන්න උන්ගේ මොනවා හරි කුනු කේස් තියනව අහු වෙයි කියලා බයේ ඉන්න. මම දන්න දෙතුන් දෙනෙකුත් ඉන්නවා
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    අනුරට කෙල වෙනකම් බලන් ඉන්න උන්ගේ මොනවා හරි කුනු කේස් තියනව අහු වෙයි කියලා බයේ ඉන්න. මම දන්න දෙතුන් දෙනෙකුත් ඉන්නවා
    ඒ කතාවනම් හරි. ගොඩක් බනින උන් තමයි ගොඩක්ම ජල්තර කරලා තියෙන්නෙ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,826
    26,249
    113
    ප්‍රේමදාස ගේ මුහුණ බොලව් මේකිට තියෙන්නේ 🤣😂😂
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,475
    12,493
    113
    ඉතින් දමිතටත් එයාටත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තියනවනේ.
    අපිට තියෙන්නේ අහන්න විතරයි . ඒ කනෙන් ඇහුවා මේ කනෙන් පිටකලා

    එහෙම බැලුවොත් අරූට විරිදු නෙමෙයි . සංගීත සංදර්ශන තියන්න වෙයි
    සේරම නොසරුප් කතාවලට