දමිළයන් සිංහලයන්ට කිසිදා යටත් නොවේ

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දමිළයන් සිංහලයන්ට කිසිදා යටත් නොවේ

    දමිළයන් සිංහලයන්ට කිසිදා යටත් නොවේ.. බිය වී දුවන්නේද නැත.. එකම විසඳුම ඊළමයි – ලී ක්වාන් යූ

    දෙමළ ජනතාව සඳහා වන එකම විසඳුම ඊළමක් බවත් දෙමළ ජනයා කිසි දවසක සිංහලයන්ට යටත් කරගත නොහැකි බවත් සිංගපුරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ (Lee Kuan Yew) පවසයි.
    දමිලවන් යටත් වන්නේවත් සිංහලයන්ට බිය වී පලාගොස් සැඟවෙන්නෙත් නැතැයි ඔහු සඳහන් කරන්නේ මහාචාර්ය Thomas Gordon Plate විසින් Conversations With Lee Kuan Yew යන රචින නවතම කෘතියකට අදහස් දක්වමිනි.
    ඔහු ඊට මෙසේද කියයි.
    ‘ශ්‍රී ලංකාවේ සිංහලයින් ජීවත් වූ කාලයේ සිටම දෙමළ ජනතාවත් ජිවත්විය. නමුත් දෙමළ ජනතාවට සහ සිංහල ජනතාවට සමගියන් ජීවත්විය හැකි තත්වයක් ශ්‍රී ලංකාවේ නොමැත. ශ්‍රී ලංකාව ඒකීය රටක් ලෙස තිබෙන තුරු එයට ප්‍රීතිමත් රටක් විය නොහැකිය.
    ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් සටන් කල දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කර ඇත. මේ තුලින් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටළුවට විසඳුමක් දැක ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි. එය සියළු දෙනා පිළිගත යුතු බවත්, විශ්වාස කල යුතු බවත් ඔහු බලාපොරොත්තුවෙයි.
    ඊළාම් දෙමල ජනතාව යටත් වෙන්නේ නැත. සිංහලයින්ට බියවී දුවන්නෙත් නැත. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විනාශ කලද, සුළු ජාතික ජනතාවක් වන දෙමළ ජනතාවගේ සිත් දිනාගැනිමේ හැකියාව සහ නිර්භීතකම නියත වශයෙන්ම සිංහලයින්ට නැත. මේ සියල්ලකට වඩා යාපනයේ දෙමළ ජනතාවගේ සිත් දිනාගැනීම සිංහලයින්ට අනිවාර්යයෙන්ම කිසි කාලයක කළ නොහැකිය. ඒ හේතුවෙන්, සිංහලයින් සියළු මාර්ග තුලින් ප්‍රචණ්ඩත්වය මුදාහැර දෙමළ ජනතාව යටත් කර ගැනීමට උත්සාහ කරමින් සිටියි.
    සිංහලයන් මීට පෙරත් මේ ආකාරයෙන් කටයුතු කර ඇත. ඒ හේතුවෙන් විශාල සන්නද්ධ සටනක් ආරම්භ විය. වර්තමානයේදීත් එය සිදුකිරීමට උත්සාහ කරනු ඇත. සියළු දෙමළ ජනතාව විනාශ කළ හැකිය යන සිංහලයන්ගේ අදහස අනිවාර්යයෙන් සපල නොවනු ඇත.
    සිදුවුවේ සහ සිදුවන්නේ ජාති ඝාතනයකි!

    ශ්‍රී ලංකාවේ අද සිදුවෙමින් තිබෙන්නේ කුරිරු ජාති ඝාතනයකි. ඒ හේතුවෙන් දෙමළ ජනතාව නැවත සන්නදධ සටනක් ආරම්භකරයිද? යන්න පිළිබඳව මා හට ප්‍රකාශ කල නොහැකිය. නමුත්,අනිවාර්යයෙන්ම දෙමළ ජනතාව දීර්ඝ කාලයක් ඉවසීමකින් නොසිටිනු ඇත. සිංහලයන්ට වඩා දෙමළ ජනතාවට වැඩි ගෞරවයක් ලබාදිය යුතුය’

    - සන්කදි 24/lankatnews

    බලපන් මේ කැ# පොන්ස් කියන කතාව. මුන්ට අපේ රටේ ප්‍රශ්න ඇති කරනවා ඇරෙන්න වෙන වැඩක් නැද්ද :angry::angry::angry::angry:
    මම ඉස්සර හිතන් හිටියේ මූ හොඳ මිනිහෙක් කියලා
    :dull::dull::dull::oo:
     
    • Like
    Reactions: Lewke

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕකට හොදම විසදුම තමයි යාපනේ තියෙන තේසවලමේ නීතිය අයින් කරලා සිංහල පවුල් එහේ පදිංචි කරවන එක.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඕකට හොදම විසදුම තමයි යාපනේ තියෙන තේසවලමේ නීතිය අයින් කරලා සිංහල පවුල් එහේ පදිංචි කරවන එක.

    අනිවා ඔය හත්වලාමේ නීතිය අයින් කරලා උතුරු නැගෙනහිර ජන අනුපාතේ වෙනස් කරන්න ඕන :yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    singapore wala godak tamil ewun innawa.ewagema parliment eketh innawa.2011 wenakan hitapu president pawa tamil.okkoma ithin lakunu daganna kiyana katha.maranawanam nandikadal kudu wenna gahala maranna thibbane.sinhala ewunge hodakama nisane un ada hodin inne
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    ඕකට හොදම විසදුම තමයි යාපනේ තියෙන තේසවලමේ නීතිය අයින් කරලා සිංහල පවුල් එහේ පදිංචි කරවන එක.

    mokadda machan thesawalamai law eken kiyanne ?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    singapore wala godak tamil ewun innawa.ewagema parliment eketh innawa.2011 wenakan hitapu president pawa tamil.okkoma ithin lakunu daganna kiyana katha.maranawanam nandikadal kudu wenna gahala maranna thibbane.sinhala ewunge hodakama nisane un ada hodin inne

    :yes::yes::yes:
    ඔය කැනඩාවයි එන්ගලන්තෙයි ඔය කොටින්ට පුක දෙන්නෙත් ඔය සීන් එක හින්දම තමයි ජනගහන අනුපාතය වැඩිවෙන්න බලපෑම් කරනවත් වැඩියි. උදාහරණයක් විදියට ඕස්ට්‍රේලියාව කොටින්ට කඩේ යනව ගොඩක් අඩුයි හේතුව එහේ සිංහල ජනගහනය දෙමල අයට සාපේක්ෂව වැඩියි (කොටි අර බෝට්ටු වලින් දෙමළ අය ඕස්ට්‍රේලියාවට යවන්නත් ප්‍රධාන හේතුවක් ඕක)

    ලංකාවේ සමහර අය ලී ක්වාන් යූ විශිෂ්ඨ පාලකයෙක් විදියට අර්ථ දක්වනව. ඔහුගෙ හොඳ ගතිගුණ තියෙනව තමයි විශේෂයෙන් විනය සම්බන්ද කාරණා වලදී නමුත් සිංගප්පූරුව දියුණු වීමට බලපෑ ප්‍රධානතම හේතුව ලී ක්වාන් යූ නෙමෙයි. ඇමරිකාවයි රුසියාවයි අතර සීතල යුද්දෙ තියෙනකොට අරමරිකාව පෙරදිග තිබුන සමාජවාදී කඳවුරට විරුද්ධ රටවල් වලට සැහෙන්න උදව් කරා (විශේෂයෙන් මූල්‍යමය විදියට). ඔය හොන්කොන්ග්, දකුණු කොරියාව, ජපානය වගේ රටවල් වලට මේක ලොකු වාසියක් වුනා. සිංගප්පූරුව වරාය හොඳින් ස්ථානගත වුන එකත් මෙතනදි සෑහෙන වාසි වුනා. මේ මගින් ඇති වුන වාසි වෙන අංශ වලටත් ව්‍යාප්ත කරන්න සිංගප්පූරුව සමත් වුන නිසා තමයි සිංගප්පුරුව මේ තැනට ආවෙ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    singapore wala godak tamil ewun innawa.ewagema parliment eketh innawa.2011 wenakan hitapu president pawa tamil.okkoma ithin lakunu daganna kiyana katha.maranawanam nandikadal kudu wenna gahala maranna thibbane.sinhala ewunge hodakama nisane un ada hodin inne
    ලකුනු දාගන්න වෙන්න ඇති ඔය ලී ම අසූ ගනන්වල ලන්කාවට ඇවිත් කිව්වේ මම සින්ගපුරුවත් ලන්කාවක් කරනවා කියලා. දැන් ලන්කාවට ඇවිත් ඌ එහෙම කිව්වොත් සින්ගපුරුවේ උන් වහ කනවා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ලකුනු දාගන්න වෙන්න ඇති ඔය ලී ම අසූ ගනන්වල ලන්කාවට ඇවිත් කිව්වේ මම සින්ගපුරුවත් ලන්කාවක් කරනවා කියලා. දැන් ලන්කාවට ඇවිත් ඌ එහෙම කිව්වොත් සින්ගපුරුවේ උන් වහ කනවා
    hina wela pana giya oi mekata nam :lol::lol::lol:
    hamme :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mokadda machan thesawalamai law eken kiyanne ?

    ඒක ටිකක් සංකීර්ණ නීතියක් මචන්, විවාහ වෙනකොට සහ දේපොළ බෙදෙන කොට උතුරේ ඉන්න දෙමළ වැසියන්ට වලංගු වෙන නීතියක්, මේක මගින් දෙමළ ජාතිකයන්ට ඉඩම් විකුණන්න බැරි වෙනවා සිංහලුන්ට . එතකොට සිංහල මිනිස්සුන්ට බැරි වෙනවා උතුරේ ඉඩම් ගන්න..
     
    comando

    Banned
    Mar 20, 2011
    51
    3
    0
    front line
    meka demala salli valata kiyana eva.onama ekekta $ million ekak dunnama ohoma kiyanava.ubata dunnot ubat ohoma kiyavi.mata dunnot mamat kiyanava.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕකට හොදම විසදුම තමයි යාපනේ තියෙන තේසවලමේ නීතිය අයින් කරලා සිංහල පවුල් එහේ පදිංචි කරවන එක.
    nithiya nam atha eth sinhala evun padinchi koranava, :cool::cool:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    ලකුනු දාගන්න වෙන්න ඇති ඔය ලී ම අසූ ගනන්වල ලන්කාවට ඇවිත් කිව්වේ මම සින්ගපුරුවත් ලන්කාවක් කරනවා කියලා. දැන් ලන්කාවට ඇවිත් ඌ එහෙම කිව්වොත් සින්ගපුරුවේ උන් වහ කනවා
    correction
    මූ ඒ කතාව කිවුවෙ අසු ගණන් වල නෙමෙයි පණස් ගනන් වල. අපේ ජේ ආර් ලොක්ක තමයි හැත්ත හතේ කිව්වෙ මම ලංකාව සිංගප්පූරුවක් කරනව කියල සිංගප්පූරුවෙ සංවර්ධනය දැකල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒක ටිකක් සංකීර්ණ නීතියක් මචන්, විවාහ වෙනකොට සහ දේපොළ බෙදෙන කොට උතුරේ ඉන්න දෙමළ වැසියන්ට වලංගු වෙන නීතියක්, මේක මගින් දෙමළ ජාතිකයන්ට ඉඩම් විකුණන්න බැරි වෙනවා සිංහලුන්ට . එතකොට සිංහල මිනිස්සුන්ට බැරි වෙනවා උතුරේ ඉඩම් ගන්න..
    අයියො ඔක මොකක්ද හරි සරලයි උපාය මාර්ගිකව හමුදාවට වැදගත් වෙනව කියල රජයට පවර ගන්නව, පස්සෙ බෙදනව.:rofl::rofl:එතකොට තේසවලමේ බලු වෙනව ලොල්.

    ඔව දැනුත් කොරනව අපේ ආන්ඩුවෙන්,:cool: දකින්ඩ ඇති සම්බන්ධන් ගොයිය නහයෙන් අඩල තිබ්බෙ ඉන්දියාවට ගිහින් උන්ගෙ නිජබිමේ සි0හල පවුල් පදින්චි කොරනව කියල, ලොල් තමා.:lol::lol:

    ඔකනෙ අපි මොන වැරද්ද තිබබ්ත් මහින්දට සපොට් කොරන්නෙ,:cool:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    nithiya nam atha eth sinhala evun padinchi koranava, :cool::cool:
    ඔය කියන අවුලක් එහේ නැ බන්. සින්හල දෙමල මුස්ලිම් ඔක්කොම එහේ ඉන්නවා. දකුනේ උන්ට තමා කැසිල්ල තියෙන්නේ. ගිය මාසේ 10 වෙනිදා අපි ගොටාබය මහත්තයව හම්බවෙලා සරනාගත ගැටලුව ගැන සාකච්චා කරනකොට කිවා, දැනට පිට රට සිටිසන් අරන් තියන දෙමල සින්හල මුස්ලිම් ඔක්කොම අයට තියන ගැටලුවක් තමා ලන්කාවේ ඩුවල් සිටිසන් නොදෙන එක. ඒ නිසා ලන්කාවේ උතුරෙ ඉඩම් තියන දැනට කැනඩාව, එන්ගලන්තේ ඔස්ට්‍රිලියා වගේ රටවල ඉන්න අයට ඒ දේපල තමුන්ගේ දරුවෙකුටවත් ලියන්න හැටියක් නැ පුරවැසිබාවයක් නැති නිසා. ඒ ගැන කියපුවහම ගොටොබය මහත්තයා කිව්වේ, ඒ ගැන සලකලා බලන්නම් කියලා. බොහො දුරට ආයේ ඩුවල් සිටිසන් දෙන එක ආරම්බ කරයි. ඒ වගේ පොඩි පොඩි ගැටලු ඇරුනකොට උතුරේ මේ කියන ආකාරයේ ප්‍රශ්න සින්හල දෙමල අය අතර නැ..
     
    :yes::yes: ඔය ඊලාම් ඔනෙ වෙලා තියෙන්නෙ යාපනේ අහින්සක මනුස්සයන්ට නෙමේ ඒ මිනිස්සුන්ගෙ චන්දෙන් පත් උන දේශපාලුවන්ට.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලකුනු දාගන්න වෙන්න ඇති ඔය ලී ම අසූ ගනන්වල ලන්කාවට ඇවිත් කිව්වේ මම සින්ගපුරුවත් ලන්කාවක් කරනවා කියලා. දැන් ලන්කාවට ඇවිත් ඌ එහෙම කිව්වොත් සින්ගපුරුවේ උන් වහ කනවා

    :lol::lol::lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    ඒ කියන්නෙ කොටින්ට සින්ගප්පුරුවෙන් බඩු ඇවිත් තියනව !! :yes::yes::yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :yes::yes: ඔය ඊලාම් ඔනෙ වෙලා තියෙන්නෙ යාපනේ අහින්සක මනුස්සයන්ට නෙමේ ඒ මිනිස්සුන්ගෙ චන්දෙන් පත් උන දේශපාලුවන්ට.

    :yes::yes::yes::yes:
    වැදගත් දේවල් කියනවා හිටපු ගමන් උබ:cool: