දමිළ ත්‍රස්ථවාදය අවසන්කොට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මූ ඕව්ව දැනගනන් උගෙ ලොක්කො දැනගෙන ඉන්න එපායනෙ මුලින්ම. කදුකරයෙ ඉන්න දෙමළ අය ඇයි සපෝට් කරේ නැත්තෙ කියලවත් දන්නවද දන්නෙ නෑ.

    කදුකරේ ඉන්න උන්ව පිලිගත්තෙ නැනෙ මහ කොටිය කුල ප්‍රශ්නෙ හින්ද,''ශුද්ධ වූ දෙමල ඊලම'' හදන්ඩ ගිහින්නෙ පොරෝපාර කාල අපායෙ ගියෙ, උබල වගේ ගු ඇන් පි ගොන් බඩු තාමත් ඉතින් ඌට පු& දෙනව ලොල්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මූ ඕව්ව දැනගනන් උගෙ ලොක්කො දැනගෙන ඉන්න එපායනෙ මුලින්ම. කදුකරයෙ ඉන්න දෙමළ අය ඇයි සපෝට් කරේ නැත්තෙ කියලවත් දන්නවද දන්නෙ නෑ.

    ------ Post added on May 18, 2021 at 2:04 AM
    කදුකරයෙ ඉන්න දෙමළ අය Jaffna tamil newei,

    කදුකරේ ඉන්න උන්ව පිලිගත්තෙ නැනෙ මහ කොටිය කුල ප්‍රශ්නෙ හින්ද,''ශුද්ධ වූ දෙමල ඊලම'' හදන්ඩ ගිහින්නෙ පොරෝපාර කාල අපායෙ ගියෙ, උබල වගේ ගු ඇන් පි ගොන් බඩු තාමත් ඉතින් ඌට පු& දෙනව ලොල්

    ''ශුද්ධ වූ දෙමල ඊලම'' kiyanne Jaffna tamil witharai okata lanka demala, indian demala aithi wenne ne, indiyawa support kare deshapalana wasiya nisa. dan olu hodala nisa indiyawe demallu godak support
    ------ Post added on May 18, 2021 at 2:08 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    \

    uba dannawada Jaffna tamil, lanka tamil, indian tamil kiyala tamil 3 k thiyanawa kiyala,
    oken Jaffna tamil ekata thamai oka wenama ona une, okata indian tamil eka deshapalanikawa set unahama indian tamil minissunge olu odala support karanna wede set kara.

    ratin pita idan support karanne Jaffna idala awurudu 30 thisse giya paramparawa thamai.

    anika katha karana basaweth wenasak thiyanawa kiyala uba dannawada

    ------ Post added on May 18, 2021 at 1:57 AM
    මේ ටිකට නම් මට මොකුත් කියන්ඩ ඕන නැ.., දැන් ඉතින් ඒව ඉවරයි, කොටිය එලොව, ඉන්න එකාලට සද්ද වහල නිදහසේ ඉන්ඩ පුලුවන් ,බෑ වගේනම් අරූ ගිය දිහාටම යවන්ඩ වෙනව..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හැම දෙමළටම ඕනි උනේ නෑනෙ වෙනම රටක්.

    නෝනා නානවා වගේ 😂

    හැම දෙමලටම ඕන උනේ නැත්නම් ඒක දෙමළ ත්‍රස්තවාදය නෙමෙයිද ? අනේ යකෝ තොපේ සහජීවනේ

    @SLK_sri කොටිය .කෝ මේ කොටියා 🐅🚕🖖
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,748
    167,417
    113
    එකමත් එක රටක
    ඕක උබට ගැලපෙන තර්කයක් නෙමේ මට ගැලපෙන තර්කයක්, මහ කොටිය එක්ක LTTE එක මළානම් ආන්න උබලගෙ කතාව, මොකක්ද??? ''LTTE එක දෙමල ජනතාවගේ නියෝජනයක් නෙමේ, ඔපපාතිකව බිහිඋන උන්ගෙන් පරිබාහිර දෙයක්'' කියල ඔප්පු වෙනව.. ඒත් මහ කොටිය මලත් සOවිධානයේ දේශපාලන අරමුනු තාමත් දුවනව, ඒ කියන්නෙ LTTE එක දෙමල ජනතාවගේ නියෝජනයක්, උබට තර්කයක් නැ ලොකික් ෆේල්..
    LTTE ය මලා බන්. එහෙම නැත්නම් මොකද්ද හෙට ඔය සමරන එකේ තෙරුම?? :rofl:

    ආන්න තේර්නා ආයෙත් උබම ලොකික් ෆේල් කර ගත්ත,මේකට මම උත්තරේ දුන්නෙ ,,''රටේ දකුණේ ඕන තරම් දෙමළ මිනිස්සු හිටිය. කදුරට හිටිය. උන් ඔය දෙමළ ත්‍රස්තවාදයක් කියලා එකක් කරගෙන ගියේ නෑ ,''' උනුත් අර උබම කියපු ඇමරිකාවෙ එගලන්තෙ මිනිස්සු වගේම තමයි වෙන කොහෙ හරි ඉදන් කියෝ කියෝ උන්න
    මගුලක් කියවනවා කිසි දෙයක් තේරුම් ගන්නේ නැතුව. දැන් අර උබේ මම කලින් අත ඇරපු ඊශ්‍රායල් පලස්තීන උදාහ්රෙනේ ගනින්.
    LTTE වගේ සුළු පිරිසක් සංවිධානයක් හදාගෙන රටක ඉල්ලුව කියලා ඒක බහුතර මතය වෙන්නේ නෑ බන්.
    දෙමල මිනිස්සු තමන් හිතල ත්‍රස්ත වැඩ කරේ නෑ . කරේ LTTE උවමනාවට සංවිධානය හරහා
    අනික දෙමල මිනිසුන්ගේ උවමානාවක් නම් මොන මගුලකටද උන් බලෙන් සංවිධානයට බඳව ගත්තේ????
    බලෙන් , ත්‍රස්ත කමින් බඳවා ගත්තේ උන්ගේ උවමනා වලට අනිත් දෙමල මිනිස්සුත් ඇද ගන්න .

    සිරාවට කියන්නේ. උබ ඔය "දෙමල ත්‍රස්තවාදී" කතාව මහින්දට එහෙම ඇහෙන්න කියන්න එපා . උබට පුපට පයින් ගහලා එලවන්නේ. පුලුවන් නම් ඔය වචනේ යුද්දේට සම්බන්ද උන ප්‍රධාන කෙනෙක් කියනව පෙන්නපන්. එහෙම කියන්න ඒ ම්නිස්සුන්ට පිස්සු නෑ බන් උබ මේ වලිගෙ පාග ගෙන කියෙව්වට . :rofl:
     
    • Haha
    Reactions: Gunther

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,629
    113
    කදුකරේ ඉන්න උන්ව පිලිගත්තෙ නැනෙ මහ කොටිය කුල ප්‍රශ්නෙ හින්ද,''ශුද්ධ වූ දෙමල ඊලම'' හදන්ඩ ගිහින්නෙ පොරෝපාර කාල අපායෙ ගියෙ, උබල වගේ ගු ඇන් පි ගොන් බඩු තාමත් ඉතින් ඌට පු& දෙනව ලොල්

    මට උබ එක්ක තියෙන ප්‍රශ්නෙ වෙන එකක් ඕක අරුත් එක්ක බලාගනින්.

    මේ තියෙන්නෙ,

    ------ Post added on May 18, 2021 at 2:02 AM
    ඒ උත්තරේටනෙ. නිර්වචනෙට එහෙම එකක් නෑනෙ බන්, මේකෙ උබ පැහැදිලිව කියනව
    ජාතියක් හැදෙන්නෙ සමුහයක් එකතුවෙලා කියල

    1621282618979-png.125569

    ------ Post added on May 18, 2021 at 2:04 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේ ටිකට නම් මට මොකුත් කියන්ඩ ඕන නැ.., දැන් ඉතින් ඒව ඉවරයි, කොටිය එලොව, ඉන්න එකාලට සද්ද වහල නිදහසේ ඉන්ඩ පුලුවන් ,බෑ වගේනම් අරූ ගිය දිහාටම යවන්ඩ වෙනව..

    ubata kiyanna beri da? danne nedda?? danne nethnam mulu demala jathiyama okata gawana eka weradi wedak
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නෝනා නානවා වගේ 😂

    හැම දෙමලටම ඕන උනේ නැත්නම් ඒක දෙමළ ත්‍රස්තවාදය නෙමෙයිද ? අනේ යකෝ තොපේ සහජීවනේ

    @SLK_sri කොටිය .කෝ මේ කොටියා 🐅🚕🖖

    uba wage nugath modayek ekka me thread eke katha karala wedak ne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ''ශුද්ධ වූ දෙමල ඊලම'' kiyanne Jaffna tamil witharai okata lanka demala, indian demala aithi wenne ne, indiyawa support kare deshapalana wasiya nisa. dan olu hodala nisa indiyawe demallu godak support
    ------ Post added on May 18, 2021 at 2:08 AM
    මට ඉතින් ජැප්නද , කිලිනොච්ච්ද, අහ් කොහෙද කියල අදාල නැ...කුල බේදයත් අදාලත් නැ.. ඔලු හෝදපු එක අදාලයි, හෝද ගත්ත ඔලුව තියන් නිදහසේ ඉන්ඩ පුලුවන් , නැත්තන් ඔලු කටු ගලවන්ඩ වෙනව..

    ඒ එක්කම උබලට සපෝට් කරන ඔය හෙළයෙක්
    dilann වගේ පො&නයො ඉන්නව.. ආන්න උන්ට පුලුවන් නම් හරකෙක් බලාගන්ඩ හරි දීපල්ල උබලට උන් වහල්කම් කරන්ඩ කැමතියි,ප්‍රයෝජනයක් ගනිල්ල.. :yes: :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ද්‍රවිඩ ත්‍රස්තවාදයට ද්‍රවිඩ ත්‍රස්තවාදය කියන්න කොන්ද පන නෑ ...මොක්කුද බන් උඹල ....
    ගු ඇන් පි පො&නයො බන්, ඔකුන් දන්නෙ දෙමල කොටින්ගෙ පු&ට දිව දන්ඩනෙ,සජියට ආවඩන්නෙ ඔය වගේ තිරිසන්නු තමයි, ඔය විපක්ශෙ ඉද්දි,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,748
    167,417
    113
    එකමත් එක රටක
    ද්‍රවිඩ ත්‍රස්තවාදයට ද්‍රවිඩ ත්‍රස්තවාදය කියන්න කොන්ද පන නෑ ...මොක්කුද බන් උඹල ....
    කොහෙද ඕක තිබ්බේ? කොලබ? නුවර එළියේ ? මීගමුවේ? යාපනේ ?
    නැත්නම් LTTE උන් ඉතුරු වෙලා තිබ්බ කෑල්ලේ ද ?
    දේමල ත්‍රස්තවාදයක් නම් ඉතින් සංවිධානයකට කොටු වෙලා තියෙන්න විදියක් නෑ . ඔහොම එකක් මහින්ද වගේ එකෙක් කියනවද කියලා පෙන්නපන්.
    මිනිහ කියන්නෙත් මේ අපි කියන දේම තමයි. :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,629
    113
    ද්‍රවිඩ ත්‍රස්තවාදයට ද්‍රවිඩ ත්‍රස්තවාදය කියන්න කොන්ද පන නෑ ...මොක්කුද බන් උඹල ....
    කොහෙද තිබ්බෙ. අපිට චන්දෙකටවත් ඔච්චර කොන්ද පණ තියෙන නායකයො කියනව ඇහිල නෑනෙ. එක තැනක් දාපන්කො කවුරු හරි නායකයෙක් එහෙම කියනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොහෙද තිබ්බෙ. අපිට චන්දෙකටවත් ඔච්චර කොන්ද පණ තියෙන නායකයො කියනව ඇහිල නෑනෙ. එක තැනක් දාපන්කො කවුරු හරි නායකයෙක් එහෙම කියනව.
    කොහෙද ඕක තිබ්බේ? කොලබ? නුවර එළියේ ? මීගමුවේ? යාපනේ ?
    නැත්නම් LTTE උන් ඉතුරු වෙලා තිබ්බ කෑල්ලේ ද ?
    දේමල ත්‍රස්තවාදයක් නම් ඉතින් සංවිධානයකට කොටු වෙලා තියෙන්න විදියක් නෑ . ඔහොම එකක් මහින්ද වගේ එකෙක් කියනවද කියලා පෙන්නපන්.
    මිනිහ කියන්නෙත් මේ අපි කියන දේම තමයි. :lol:
    මොනාද මේ පො&නයො දොඩවන්නෙ, LTTE සoවිධානය දෙමල නෙමේනම් , එදා කොටිය එකකම එලොව යන්ඩ ඕන..ltte සoවිධානය දෙමල නිසයි අදටත් දේශපාලනිකව පවතින්නෙ..ඕක තේරුම් ගන්ඩ බැනෙ මේ පො&න ගු ඇන් පි තිරිසන් බල්ලන්ට..
     
    • Haha
    Reactions: nicjosh83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,748
    167,417
    113
    එකමත් එක රටක
    මොනාද මේ පො&නය දොඩවන්නෙ, LTTE සoවිධානය දෙමල නෙමේනම් , එදා කොටිය එකකම එලොව යන්ඩ ඕන..ltte සoවිධානය දෙමල නිසයි අදටත් දේශපාලනිකව පවතින්නෙ..ඕක තේරුම් ගන්ඩ බැනෙ මේ පො&න ගු ඇන් පි තිරිසන් බල්ලට..
    කොහෙද බන් තියෙන්නේ ?
    එහෙනම් LTTE ය මුලින් උපුටා දැමීම / ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම කියල මයිනා චන්ද කාලේ කිව්වා කතා බොරුද?? :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහෙද ඕක තිබ්බේ? කොලබ? නුවර එළියේ ? මීගමුවේ? යාපනේ ?
    නැත්නම් LTTE උන් ඉතුරු වෙලා තිබ්බ කෑල්ලේ ද ?
    දේමල ත්‍රස්තවාදයක් නම් ඉතින් සංවිධානයකට කොටු වෙලා තියෙන්න විදියක් නෑ . ඔහොම එකක් මහින්ද වගේ එකෙක් කියනවද කියලා පෙන්නපන්.
    මිනිහ කියන්නෙත් මේ අපි කියන දේම තමයි. :lol:

    රනිල් කියන එක උඹ කිව්වා කියල මහින්ද කියන එක අපි කියන්න ඕනෙද ? ඕක මුළු ලංකාවේම තිබ්බේ .,, තොත්ත බබා නොවී ඉදීන් ...2000 න පස්සේ උන් නම් ඕවට අහුවෙයි

    ගු ඇන් පි පො&නයො බන්, ඔකුන් දන්නෙ දෙමල කොටින්ගෙ පු&ට දිව දන්ඩනෙ,සජියට ආවඩන්නෙ ඔය වගේ තිරිසන්නු තමයි, ඔය විපක්ශෙ ඉද්දි,

    සහජීවනේ රෙද්ද පල්ලෙන් බේරෙනවා ..තාමත් ප්‍රශ්නේ අල්ලන් ඉන්නේ වල්ගෙන් 😂

    මොනාද මේ පො&නයො දොඩවන්නෙ, LTTE සoවිධානය දෙමල නෙමේනම් , එදා කොටිය එකකම එලොව යන්ඩ ඕන..ltte සoවිධානය දෙමල නිසයි අදටත් දේශපාලනිකව පවතින්නෙ..ඕක තේරුම් ගන්ඩ බැනෙ මේ පො&න ගු ඇන් පි තිරිසන් බල්ලන්ට..

    වෙන්න බෑ බන් සමහර විට උන් පලස්තීන උන්ද දන්නේ නෑ 😂😂
    ------ Post added on May 18, 2021 at 2:24 AM