දඹදිව යන්න උදව්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    දඹදිව යන්න උදව්

    යාලුවෙනේ මට කියනවද දඹදිව වන්දනාවේ යන්න හොද ආයතනයක්. දින 8 හෝ 14 වගේ පැකේජ් එකක් තියේ නම් ගොඩක් හොදයි. විශ්වාසනීය ආයතන මොනවද තියෙන්නේ. ටිකක් සහනදායි මිලකට තියෙනවා නම් වඩා හොදයි
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පීපල්ස් ට්‍රැවල්ස් පට්ට. සැප පහසුයි ඒවගේම ලෝටස් සංචරකයොත් සිරාම සිරා. සැප පහසු කම ආරක්ෂාව අතින් උපරිමයි.
    ලෝටස් සංචාරකයෝ



    දඹදිව වන්දනාවේ යන්න නම් ලෝටස් සංචාරකයෝ
    වසර 15කට අධික කාලයක් පුරා 'දඹදිව වන්දනා' දහසකට වැඩි ප්‍රමාණයක් සංවිධානය කළ ආයතනයක් ලෙස නුගේගොඩ ලෝටස් සංචාරකයෝ පෞද්ගලික සමාගම හඳුන්වා දිය හැකිය.මේ ක්ෂේත්‍රය ආශ්‍රිතව සේවා ලබාදෙන අනෙකුත් ආයතන සමඟ සසඳන කල ඉතා සාධාරණ මිලගණන් යටතේ දඹදිව වන්දනා සංවිධානය කරන ලෝටස් සංචාරකයෝ පෞද්ගලික සමාගම සංචාරයට පෙර පොරොන්දු වන සියලුම පහසුකම් පොරොන්දු වූවාටත් වඩා හොඳින් ලබාදීම නිසාම අද වන විට වන්දනාකරුවන්් අතර ඉතා දැඩි විශ්වාසයක් දිනා ගැනීමට සමත්වී ඇත. වර්තමානයේ දඹදිව වන්දනා හා දඹදිව චාරිකා වශයෙන් දෙයාකාරයක දඹදිව චාරිකා දක්නට ලැබේ.


    http://www.lotustourssrilanka.com
     
    Last edited:

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    පීපල්ස් ට්‍රැවල්ස් පට්ට. සැප පහසුයි ඒවගේම ලෝටස් සංචරකයොත් සිරාම සිරා. සැප පහසු කම ආරක්ෂාව අතින් උපරිමයි.
    ලෝටස් සංචාරකයෝ

    ඔයා ගිහින් තියේද? නැත්නම් ගියපු අය කිව්වද? මට හරියට දෙනගන්න ඕනේ. මට යන්න නෙමෙයි අම්මවයි තාත්තවයි යවන්න.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔයා ගිහින් තියේද? නැත්නම් ගියපු අය කිව්වද? මට හරියට දෙනගන්න ඕනේ. මට යන්න නෙමෙයි අම්මවයි තාත්තවයි යවන්න.

    මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක්ව යැවුවා. එක නිසා දන්නවා හොඳටම
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    thiyena hodama eka shraddha tv eken yana eka witharamai... Phone: +94 37 22 44 602

    Trip ekak yanawanam anith ewa hodai
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    අපේ අය්යලා යනවා මචන්...මේ පාරට යන්නේ නම් අගෝස්තු 2දා... උබට විස්තර ඕනි නම් මන් number එකක් දෙන්නම් ඒකට call එකක් දීලා විස්තර අහ ගනින්
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Maha bodhi Samagamen yana dawas 21 eka thamai hondama. Wedagath wenna yana dawas tikai wendaganna then tikai. Than 8k thiyanawa pradhana ewa, Dawas 12k wath yanava ewa vandinna. Dawas 8 Package eka pradhana than 4k-5k wage thamai balanne. Sanchi yanawanan thawa dawas 2k yanawa.

    Lanka Tours lage adui Anik ayata wada semi luxuary packages.