මේ කරුණ සම්බන්දයෙන් පැනනගින සියලුම ගැටලු වලටම පාහේ පිලිතුරු මේ වීඩියෝ එකේ තියෙනව.පැය 2 විනාඩි 7 සිට ඉදිරියට බලන්න.බොහෝ දේවල් දැනගන්න පුලුවන් වෙයි.

man nam kiyanne sathya ithihasaya apen wasan karala thiyenne. Apita podi kale indan purudu karala thiyana ithihasayak gena thama api danne. eththa hewwoth hambawei. nethuwa kawru hari kenekboruwak pothaka liyala thibba paliyata eka thama wela thiyenne kiyala hithanawa nam moda kamak. thama thaman nena pamanin nuwanin wimasa balathwa... mamath tika kalekata kalin me gena kiyaddi hina una... passe mata thibba kuthuhalaya nisama tikak soyala beluwa... mata therena widiyata sathyathawayak nethuwa newei... genena tharka walata sehena padanamak thiyanawa... eththa kawada hari eli wei...![]()

ඕක අත්තක් උනත් එලියට එන්නේ නැති වෙයි මචං ලංකාව කවද හරි ඉන්දියාවට වඩා උසස් තැනකට එනකම්. ඕක රාජත්රාන්තිකව ප්රශ්නයක් වෙනවා ලොකුවට ඇදුනොත්. එකක් සුද්දොන්ට අනික් එක ඉන්දියන් කාරයොන්ට. හොදම දේ තමන් දන ගත්ත ලබා ගත්ත දෙයින් සුවයක් ලබන එක.
සුද්දන් කෙරෙහි ඉන්දියානුවන් කෙරෙහි අප තුල තියෙන වහල් මානසිකත්වය නැතිකර ගන්නනම් අපේ රටේ හැම සිංහලයෙක්ම හැම බෞද්ධයෙක්ම මේ ඇත්ත දැනගතයුතුමයි. අද අපි අපි ගැනම හීනමාමයෙන් ඉන්නෙ මේ දේවල් නොදන්න හින්දයි.

සුද්දන් කෙරෙහි ඉන්දියානුවන් කෙරෙහි අප තුල තියෙන වහල් මානසිකත්වය නැතිකර ගන්නනම් අපේ රටේ හැම සිංහලයෙක්ම හැම බෞද්ධයෙක්ම මේ ඇත්ත දැනගතයුතුමයි. අද අපි අපි ගැනම හීනමාමයෙන් ඉන්නෙ මේ දේවල් නොදන්න හින්දයි.
ඉතිහාසය විකුර්ති කරන්නෙපා
සමාජෙම කුලකයක් පෙන්නන එලකිරියෙම තත්වය පේනවා නේද?
ඇත්ත. මම කිවුවේ මචන් ඕක මිනිස්සුන්ගේ බොක්කාටම වදින්න ගෙනියන්න නම් ඔය තැනට කවද හරි එන්නම වෙනාවා. නිකමට හරි බලපන් ඔය වගේ ප්රශ්නයක් රජය මැදිහත් වෙලා කලොත්?
අර ලෝක යුද්දෙදි ජපන්නු චිනේ අල්ලාගෙන චීන්නු ගොඩක් අමානුෂික විදිහට පරීක්ෂණ වලට එහෙම ගත්ත කියලා උන් තමන්ගේ රටේ මතක් වෙන්නත් එක්ක කෞතුකාගාර හිටන් හදල තියනවා. එහෙම කරන්න හයියක් එන්නේ රටක් විදිහට ඉස්සරහට ඇවිල්ලා ඒක ලෝකෙත් පිළිගත්ත දවසක. රජයක් හැටියට ඕක පිළිගත්තොත් ලෝක ඉතිහාසෙත් වෙනස් වෙනවා. ඔප්පු උනොත් ඉන්දියාවට තියන තැන නැති වෙනවා. මෙච්චර කල් කෙනෙහිලිකම් කරපු උන් මේකෙදි මොන දේවල් නොකරයිද?
කොහොම උනත් ඕකට පහර ගහන්නේ රට ඇතුළෙන්ම තමා. මොකද ඕක පසුබිම කරගෙන ගොඩනැගිච්ච වියාපාර ගොඩක් බිඳ වැටෙන නිසා.
ඒකයි මම කිවුවේ දැනගත්ත දෙයක් තියනවා නම් සුවයක් ලබන එක තමන් විසින් කරගන්න ඕනේ දෙයක්. කවද හරි දවසක ඕක ගැන මහපරිමානෙන් හොයන්න ගනී. නමුත් අපිට එදා වෙනකම් ඉන්න ඕනේ නැහැනේ හරි දහම තේරුම් ගන්න.
උබ උඹේ වැඩේ කරගෙන පලයන්. අගය කරනවා. මේ දේවල් අහන්න හොයලා බලන්න කැමති මිනිස්සු ඉන්නවා. කාලයත් එක්ක හොඳ පිළිගැනීමක් එයි.
මේක තෙරුම් කරල දෙන එක පහසු නෑ. උඩුගං බලා යනව වගේ වැඩක් මේ කරන්නෙ.
ඉතිහාසේ පරණම මුලාශ්රයක් වෙච්ච මහවන්ශයෙවත් නැති දෙයක් නිසා එහෙම වෙයි. වෙලාවක් තියනවා නම් මමත් යන්න අදහසක් තියනවා.