දඹදිව යවන හොඳ ප්ලේස් එකක් දන්නවද මචෝ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    ගොඩක් ඒජන්සි වල ගණන් යන්නෙ 230 - 350 අතරෙ එක්කෙනෙක්ට.

    230 ගන්න එකත් ට්‍රේන් නෑ, බස් වල යන්නෙ ඉන්දියාව ඇතුලෙ.

    ඊයෙ දෙරණෙ ඇඩ් එකක් ගියා දැක්ක දඹදිව යන එකක් ගැන. ඒකෙ නම මතක නෑ.

    උබලගෙ අම්ම තාත්තල දඹදිව යැව්ව ඒජන්සි, pros, cons දාගෙන යමු මචන්.

    යන්න හොඳ මාස එහෙම තියෙද? නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි මාස එහෙම කොහොමද ?

    ආයෙ බන් පාස්පෝට් හදන්න කොළඹ විතරද පුලුවන්? නැත්නම් හැම දිස්ත්‍රික්කයකම පුලුවන්ද
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    dananjaya travels.
    ape ammai tattai dan indiawe inne. dambadiwa.

    train wala dawas ganan yanne na.
    kelinma delli land karanne. ethana idan loku tourist bus thamai. 8 hrs wage bus eke giyath kisi amaruwak na kiwwa.
    kama nam hodai rasai kiwwa.
    hotels uth hodai. AC rooms thiyanawa.
    hodata lookafter karanawa & guide karanawa kiwwa.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,140
    34,725
    113
    පර සුද්දා ගිල්ලපු ලනුව තාම උඹලට වමාරගන්න බැරුව, අත ළඟ දඹදිව තියාගෙන, ඩස්ප ඉන්දියාව ඇතුළේ දඹදිවක් හොයනවා. @Kumbhakarna22
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    dananjaya travels.
    ape ammai tattai dan indiawe inne. dambadiwa.

    train wala dawas ganan yanne na.
    kelinma delli land karanne. ethana idan loku tourist bus thamai. 8 hrs wage bus eke giyath kisi amaruwak na kiwwa.
    kama nam hodai rasai kiwwa.
    hotels uth hodai. AC rooms thiyanawa.
    hodata lookafter karanawa & guide karanawa kiwwa.
    prices khmda bn? per person
     
    • Love
    Reactions: Erzo

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    මම ගියා 2024 මාර්තු Shanthi Travels එකෙන් .... ඒක තෝරගත්තෙ මගේ යාළුවෙක් ... (අපි කට්ටිය 04 දෙනෙක් වෙනුවෙන් එක්කෙනෙක් තමයි තොරතුරු හොයල ඔය තැන හොඳයි කියල කිව්වේ . ඒක ගැන argue කලේ නෑ )

    මාර්තු මාසේ ශීතල නෑ ..... මම ජර්සියකුයි , swetar යි දෙකක් ගෙනිච්චා සීතල වෙයි කියල .... ඒවා ගෙනිච්චේ අපරාදේ ... ලංකාව වගේම රස්නෙයි මාර්තු වල......

    බස් එකේ තමයි ගියේ .... ලංකාවේ trip යනවා වගේ තමයි වෙනසක් නෑ .... වැඩට ඉන්න කට්ටිය බස් එකේ පිටිපස්සේ සීට් එකේ දාගෙන යන්නේ .....

    අපි ගිය batch එකේ කට්ටිය 50 විතර හිටිය ... බහුතරය retired Teachers ලා officers ලා වගේ අය (Educated set ) ... තරුණ අයත් හිටියා ...newly married couple එකකුත් හිටියා ... වයස 30 ට අඩු... ඔක්කොමල්ල යාළුවො වගේ වුනා .... ඒ whatsapp group එක තාම active ... (මම හැර )
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,174
    12,097

    හෝටෙල්ස් කෝමද? කීයක් විතර ගියාද?
     
    • Like
    • Love
    Reactions: Erzo and Kalegana

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම ගියා 2024 මාර්තු Shanthi Travels එකෙන් .... ඒක තෝරගත්තෙ මගේ යාළුවෙක් ... (අපි කට්ටිය 04 දෙනෙක් වෙනුවෙන් එක්කෙනෙක් තමයි තොරතුරු හොයල ඔය තැන හොඳයි කියල කිව්වේ . ඒක ගැන argue කලේ නෑ )

    මාර්තු මාසේ ශීතල නෑ ..... මම ජර්සියකුයි , swetar යි දෙකක් ගෙනිච්චා සීතල වෙයි කියල .... ඒවා ගෙනිච්චේ අපරාදේ ... ලංකාව වගේම රස්නෙයි මාර්තු වල......

    බස් එකේ තමයි ගියේ .... ලංකාවේ trip යනවා වගේ තමයි වෙනසක් නෑ .... වැඩට ඉන්න කට්ටිය බස් එකේ පිටිපස්සේ සීට් එකේ දාගෙන යන්නේ .....

    අපි ගිය batch එකේ කට්ටිය 50 විතර හිටිය ... බහුතරය retired Teachers ලා officers ලා වගේ අය (Educated set ) ... තරුණ අයත් හිටියා ...newly married couple එකකුත් හිටියා ... වයස 30 ට අඩු... ඔක්කොමල්ල යාළුවො වගේ වුනා .... ඒ whatsapp group එක තාම active ... (මම හැර )
    පින්තුර ටිකක් දාන්න
     
    • Love
    Reactions: Erzo