යකෝ ඉන්දියාවේ ඇති දඹදිවක් නැහැ... දඹදිව තියෙන්නේ ලංකාවේගොඩක් ඒජන්සි වල ගණන් යන්නෙ 230 - 350 අතරෙ එක්කෙනෙක්ට.
230 ගන්න එකත් ට්‍රේන් නෑ, බස් වල යන්නෙ ඉන්දියාව ඇතුලෙ.
ඊයෙ දෙරණෙ ඇඩ් එකක් ගියා දැක්ක දඹදිව යන එකක් ගැන. ඒකෙ නම මතක නෑ.
උබලගෙ අම්ම තාත්තල දඹදිව යැව්ව ඒජන්සි, pros, cons දාගෙන යමු මචන්.
යන්න හොඳ මාස එහෙම තියෙද? නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි මාස එහෙම කොහොමද ?
ආයෙ බන් පාස්පෝට් හදන්න කොළඹ විතරද පුලුවන්? නැත්නම් හැම දිස්ත්‍රික්කයකම පුලුවන්ද
