දඹදිව වන්දනාවේ යන්න

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ඒ කාලේ 70,000 නේද 14 days ටුවර් එක.
    අපිත් ගියා 2011 🤣🤣
    දැන් යාපනේ යන්නත් බෑ වැන් එකක් රෙන්ට් කරන් ඒ ගානට.
    60 යි අපි යනකොට..
    මිහින් ලංකා එකේ ගියේ - ගොන් කරත්තේ යනව වගේ 😅
    ඒ කාලේ හැටියට වටිනවා..
    😍