දඹදිව සංචාරය - 2020

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එල මචං..
    ස්තුතියි.. බුදුසරණයි..
    බස් ගමන් විතරද? කෝච්චියෙත් තිබ්බද? දවස් කීයද?
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    20200209-093848.jpg


    ගිනි තැබීමෙන් ඇති වූ රස්නෙ උනු වූ ගඩොල්
    20200209-093757.jpg



    උනුවතුර ලින්
    20200209-104549.jpg

    20200209-104547.jpg


    කේබල් කාර් එකෙන් ගිජ්ජකූටයට
    20200209-121331.jpg

    20200209-121319.jpg

    20200209-121233.jpg

    20200209-125446-0.jpg


    ජපන් සාම චෛතය
    20200209-122454.jpg

    20200209-122529.jpg

    ගිජ්ජකූට පර්වතය

    20200209-130631.jpg

    20200209-134451.jpg

    20200209-134237.jpg

    20200209-134052.jpg

    20200209-134028.jpg

    20200209-125449.jpg

     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,141
    113
    පට්ට. රෙප් මතක් උනා අය්න් කරලනේ

    පිං මචන් බෙදාගත්තට. මුලු ට්‍රිප් එකට ගිය වියදමත් දාපන් පුලුවන්නම් අපි ටත් ලෑස්ති වෙන්න.
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    සිදුහත් කුමරා දුෂ්කරක්‍රියා කල දුර්ගේශ්වරී ලෙන
    20200209-175014.jpg

    20200209-173256.jpg
    +
    20200209-173220.jpg

    20200209-173323.jpg


    රතුපාට රවුමෙන් පෙන්නන පුංචි කවුලුවෙන් තමයි ලෙන ඇතුලට යන්න තියෙන්නෙ
    20200209-173239.jpg

    20200209-172730.jpg

    20200209-173513.jpg

    20200209-173625.jpg


    රාත්‍රී නවාතැන් - බුද්ධගයාව
    20200209-185742.jpg

    20200209-193720.jpg

    20200209-193223.jpg

    20200209-193329.jpg

    20200209-190937.jpg


    TFS <3 <3
     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    full package එක double room නම් 118000.00 එක්කෙනෙකුට, triple triple room නම් 1090000.00 එක්කෙනෙකුට. ඒකට air ticket,transport,hotel charges,food,entrance ticket ඔක්කොම include . ඊට අමතරව අතේ තව සල්ලි ටිකක් තියගන්න ඕන පන්සල් වලට දෙන්න අටපිරිකර ගන්න වගේ දේවල් වලට

    Giyapu Mulu Wiyadama Dapanko Tickets anam manam ganna oneda?
     
    • Like
    Reactions: pathaleiretta

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    8 වන දිනය - බුද්ධගයාව

    8 වන දිනයේ බුද්ධගයා පින්බිමේ කිරි ආහර පූජාව, සිල් සමාදන්වීම, සාංඝික දානය වගේ ගොඩාක් දේවල් අපේ කාලසටහනට ඇතුලත්ව තිබුනත් එදින අපේ අති උතුම් මහින්ද රාජපක්ශ මැතිතුමා බුද්ධගයාවට පැමිනීම නිමිත්තෙන් මුලු බුද්ධගයා ප්‍රදේශයම වහල තිබ්බෙ. අපිට බුද්ධගයාවට ඇතුල් වෙන්න අවස්තාව හම්බුනේ හවස 3 විතර.

    IMG-1002.jpg

    IMG-0923.jpg

    IMG-0921.jpg

    IMG-1005.jpg

    IMG-0929.jpg

    IMG-0930.jpg

    IMG-0933.jpg

    IMG-0934.jpg

    IMG-0936.jpg

    IMG-0939.jpg

    IMG-0940.jpg

    IMG-0941.jpg

    IMG-0944.jpg

    IMG-0947.jpg

    IMG-0949.jpg

    IMG-0950.jpg

    IMG-0951.jpg
    IMG-0954.jpg

    IMG-0957.jpg

    IMG-0959.jpg


    Comment එකක් හරි bump එකක් හරි වැටෙන විදියට තමා අනිත් ඒවා දාන්න වෙන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    8 වන දිනය - බුද්ධගයාව

    8 වන දිනයේ බුද්ධගයා පින්බිමේ කිරි ආහර පූජාව, සිල් සමාදන්වීම, සාංඝික දානය වගේ ගොඩාක් දේවල් අපේ කාලසටහනට ඇතුලත්ව තිබුනත් එදින අපේ අති උතුම් මහින්ද රාජපක්ශ මැතිතුමා බුද්ධගයාවට පැමිනීම නිමිත්තෙන් මුලු බුද්ධගයා ප්‍රදේශයම වහල තිබ්බෙ. අපිට බුද්ධගයාවට ඇතුල් වෙන්න අවස්තාව හම්බුනේ හවස 3 විතර.

    IMG-1002.jpg

    IMG-0923.jpg

    IMG-0921.jpg

    IMG-1005.jpg

    IMG-0929.jpg

    IMG-0930.jpg

    IMG-0933.jpg

    IMG-0934.jpg

    IMG-0936.jpg

    IMG-0939.jpg

    IMG-0940.jpg

    IMG-0941.jpg

    IMG-0944.jpg

    IMG-0947.jpg

    IMG-0949.jpg

    IMG-0950.jpg

    IMG-0951.jpg
    IMG-0954.jpg

    IMG-0957.jpg

    IMG-0959.jpg


    Comment එකක් හරි bump එකක් හරි වැටෙන විදියට තමා අනිත් ඒවා දාන්න වෙන්නෙ
    තව දාන්න.. හරිම වැදගත්..
    ඒත් මේ කොරෝනා මගුල නිසා යන දවසක් හිතන්නවත් බැහැ..
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    IMG-0967.jpg

    IMG-0973.jpg

    IMG-0975.jpg

    IMG-0987.jpg

    IMG-0992.jpg

    IMG-0993.jpg

    IMG-0995.jpg

    IMG-0996.jpg

    IMG-0997.jpg

    IMG-0998.jpg


    සාංඝික දානය පිරිනමන්න බැරි උන නිසා අපි හවස ගිලන්පස පූජාවක් පිරිනැමුවා
    IMG-1012.jpg

    IMG-1010.jpg

    IMG-1009.jpg

    IMG-1007.jpg


    Comment එකක් හරි bump එකක් හරි වැටෙන විදියට තමා අනිත් ඒවා දාන්න වෙන්නෙ

    Travel Agency : කොළඹ ශ්‍රී සම්බෝධි විහාරය පරිශ්‍රයෙහි පිහිටි සුමග ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් ආයතනය

    Me Agency ekak harahada giye nathnam thaniyama giyspu gamankda
     
    • Like
    Reactions: sidathsaumya

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    9 වන දිනය - බරණැස් නුවර

    සාරනාත් කෞතුකාගාරය - ඇතුලට phone ගෙනියන්න දෙන්නෙ නෑ
    20200211-155734-0.jpg


    සම්මුක චෛතය
    20200211-153543.jpg

    20200211-160131.jpg

    20200211-160337-0.jpg

    මූගන්ධිකුටි විහාරය
    20200211-162635.jpg

    ධම්මික ස්ථූපය
    20200211-161128.jpg

    20200211-160437.jpg

    20200211-162918-0.jpg

    20200211-163326.jpg

    20200211-171500.jpg

    20200211-171947.jpg

    20200211-171928.jpg

    20200211-172547.jpg

    20200211-172110.jpg
    20200211-172050.jpg

    නවමූල ගන්ධිකුටි විහාරය
    20200211-174013.jpg

    20200211-174028.jpg

    20200211-173930.jpg

    20200211-180706.jpg

    20200211-192315.jpg





    බුදු සරණයි මචං
     
    • Like
    Reactions: sidathsaumya

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මමත් දෙපාරක්ම ගිහින් තියෙනවා ඔය වන්දනා ගමන, මාස දෙකක් මම එහිදී ගත කලා, මැරෙන්න පෙර නැවත දෙපාරක්වත් යන්න තමයි අදහස. දැන නමුත් දෙපාරක් යන්න වෙන්නේ නැහැ එක පාරක් ගිය ගමන් මැරෙන්න වෙනවා කෝරෝනා නිසා.

    බඩු ඉන්නවද බං ඉන්දියාවේ ?
    මමත් දඹදිව යන්න හිතං ඉන්නේ පන්සල් බැලුවට වැඩක් නෑ බඩුවක් දෙකක් වත් සෙට් උනේ නැත්තං ට්‍රිප් එකම ලොස්
    හොද ලස්සන කෙල්ලෙක් දෙන්නෙක් හොයාගන්න තැනක් තියෙනවද ඔය පන්සල් ගාව ?

    අපෝ ඕන තරම් . . .

    ලුම්බිණි යනකොට බොඩර් එක ලඟ ඉන්නවා ලස්සන ලාබාල නේපාල රුවැත්තියන්. සමහරක් ලඳුන් උබට ඉඟි කරාවී ටෝක් ටෝක් යන ශබ්දයෙන් කෙකරගාමින්, ඉන්න ඔබට ඉතා පහසුවෙන් නේපාල කිකිළියන් හඳුනා ගත හැක,

    කිකිළියන් දැක ඇත නමුත් සැප විඳ නැත.