දඹුල්ලේ අක්කාගේ ටිකට්

signshop

Well-known member
  • May 30, 2011
    12,199
    8,933
    113
    Dubai
    දඹුල්ලේ අක්කාගේ ටිකට්

    දඹුල්ලේ අක්කාගේ ටිකට්
    :shocked:

    10998-hiru-cia-2016-08-31-match-ticket-racket1904811756.jpg

    ගසා කෑම කොහොමද?:eek: හැබැයි කෑල්ල නම් නියමයි නේද? :P
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මෙයාගේ ටිකට් එකක් නැද්ද? ටොරන්ට් එකක් හරි.. කමක් නැ. :P:P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,066
    113
    ඇයි බං මේකි කිහිල්ල පෙන්නනම දගලන්නෙ:baffled::Pදැවෙන ප්‍රශ්න ඉතිං මේවා:D:rofl:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    වෙන ගෑනු වගේ අංග විකුනන්නේ නැතිව අහිංසක කමට කියක් හරි හොයා ගත්තම මොකෝ බන් වෙන්නේ

    අක්ක ලස්සනයි නේද
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    දඹුල්ලේ අක්කාගේ ටිකට්
    :shocked:

    10998-hiru-cia-2016-08-31-match-ticket-racket1904811756.jpg

    ගසා කෑම කොහොමද?:eek: හැබැයි කෑල්ල නම් නියමයි නේද? :P

    ටිකට් අක්ක ව රක ගමු.. අත්අඩංගුවට ගැනීමට එරෙහි වෙමු...

    ටිකට් අක්කට අත නොතබනු
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,199
    8,933
    113
    Dubai
    දැන් මේ මගුල නිසා මේ කෙල්ල පාරේ බැහැලා ගිහිල්ලත් ඉවරයි..:baffled: අනාත කුකුලෝ මේකිට යන එන මං නැති කරයි..:yes::P
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    ටිකට් අක්ක ව රක ගමු.. අත්අඩංගුවට ගැනීමට එරෙහි වෙමු...

    ටිකට් අක්කට අත නොතබනු

    පට්ට කෑල්ලක් බන් හම්මේ
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    කු‍ටුම්භ;20619855 said:
    තොට දෙනවක හාමිනේගේ කකුල දැක්කත් නගිනවනේ...
    ඉස්මොල්ලේ ගියා උට්ටො.. :rofl:
    :rofl::rofl::rofl:
     
    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    Paw ban a kella...Den ithin oya kellawa iwara karai fb eke...ketharame ground eka wateta kochchara ohoma ticket vikunanawada 100 ticket 500 ta 1000 ta 1500 ta... World cup dawas wala 50 ewa 2000 th tibuna.... match balanna ona eka keeya deela hari gannawa...
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Paw ban a kella...Den ithin oya kellawa iwara karai fb eke...ketharame ground eka wateta kochchara ohoma ticket vikunanawada 100 ticket 500 ta 1000 ta 1500 ta... World cup dawas wala 50 ewa 2000 th tibuna.... match balanna ona eka keeya deela hari gannawa...
    මම නම් ඔකේ වැරැද්දක් දකින්නේ නැ බන්. ඉල්ලුමට අනුව ඔනම දේක මිල ඉහල පහල යනවනේ බන්.. මම ටිකට් එකක් ගත්තම ඒක අයිති මට, ඒක මම කීයට වික්කම කාටවත් මොකද? නිකන් ලැබෙන ටිකට් නම් වික්කොත් අවුල්. නැත්තම් මම ඉන්වෙස්ට් එකක් කරලා ඒකෙන් ලාබයක් ගන්න එක වැරදි නැනේ බන්.. අපි ඔක්කොම කරන්නේ ඔකනේ.. එහෙනම් ටීවී චැනල්වල උන් තත්පරයක් කීයටද විකුනන්නේ.. දවසේ පැය 24ටම එක ගනද නැනේ.. පීක් ටයිම්වල ගනන් වැඩියි.. ඒ තමා ඉල්ලුමට ඩිමාන්ඩ් එක.. මේ ක්‍රිකට් ටිකට් වලත් ඒකයි කේස් එක. SLCC එක ඩයලොග් උන් එක්ක විතරක් ඔක කරන එක වැරදියි.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    maligawathha pathhe tikak palayanko t20 worldcup eke mesa daganea wikunuwe policeya sup ekath ekka
    ahinsaka kellak kiyak hari hoya gattama moko wenne
    dambulle akkata dan fb post hadhe
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,199
    8,933
    113
    Dubai
    මම නම් ඔකේ වැරැද්දක් දකින්නේ නැ බන්. ඉල්ලුමට අනුව ඔනම දේක මිල ඉහල පහල යනවනේ බන්.. මම ටිකට් එකක් ගත්තම ඒක අයිති මට, ඒක මම කීයට වික්කම කාටවත් මොකද? නිකන් ලැබෙන ටිකට් නම් වික්කොත් අවුල්. නැත්තම් මම ඉන්වෙස්ට් එකක් කරලා ඒකෙන් ලාබයක් ගන්න එක වැරදි නැනේ බන්.. අපි ඔක්කොම කරන්නේ ඔකනේ.. එහෙනම් ටීවී චැනල්වල උන් තත්පරයක් කීයටද විකුනන්නේ.. දවසේ පැය 24ටම එක ගනද නැනේ.. පීක් ටයිම්වල ගනන් වැඩියි.. ඒ තමා ඉල්ලුමට ඩිමාන්ඩ් එක.. මේ ක්‍රිකට් ටිකට් වලත් ඒකයි කේස් එක. SLCC එක ඩයලොග් උන් එක්ක විතරක් ඔක කරන එක වැරදියි.

    කතාව හරි බන්. මේ කේස් එකෙන් කෙලින්ම මූනම පෙන්නනවනේ. මුන්ට පොඩ්ඩක් හරි ඔලුවක් තියෙනවා නම් කල්පනා කරන්න ඕන යකො මේ කෙල්ලෙක්ගේ ජීවිතයක් එක්ක නේද සෙල්ලම් කරන්නේ කියලා. අඩුම තරමේ මූන කොටු දාලා හරි පෙන්නන්න තිබුනා. දැනටම FB එකේ සෙට් එක වැඩ අල්ලලා ඇති.. මොනවා උනත් පව් අහින්සක එකී
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    කතාව හරි බන්. මේ කේස් එකෙන් කෙලින්ම මූනම පෙන්නනවනේ. මුන්ට පොඩ්ඩක් හරි ඔලුවක් තියෙනවා නම් කල්පනා කරන්න ඕන යකො මේ කෙල්ලෙක්ගේ ජීවිතයක් එක්ක නේද සෙල්ලම් කරන්නේ කියලා. අඩුම තරමේ මූන කොටු දාලා හරි පෙන්නන්න තිබුනා. දැනටම FB එකේ සෙට් එක වැඩ අල්ලලා ඇති.. මොනවා උනත් පව් අහින්සක එකී
    ස්ලිම් නීල්සන් අවොඩ් හම්බෙනවනම් අම්මයි තාත්තයි ඇද උඩ ඉන්න එකත් පෙන්නයි උන්. කැ# ජාතියක්. ඔක්කොම චැනල් බලු.. එකෙක් උසාවි ගිහින් ඔකුන්ව මට්ටු කරන්නේ නැනේ. ඔකුන් අල්ල ගන්නෙ පොඩි මිනිහව.