දඹුල්ලේ අක්කාගේ ටිකට්

Eranga Sandaruwan

Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    10998-hiru-cia-2016-08-31-match-ticket-racket1904811756.jpg


    කෙල්ලනම් ලස්සනයි. ඒත් ඔය වැඩේ වැරදි බන්.. කවුරු කලත් වැරැද්ද වැරැද්දමයි.

    ඔය වැඩේ හැම ග්‍රවුන්ඩ් එකක් ගාවම ඉන්න අය කරනවා..

    දඹුල්ලේ 1 ODI එකේ 18 000 දාන්න පුලුවන් ග්‍රවුන්ඩ් එකේ 45 000 මැච් එක බැලුවලු නේ..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Paw ban a kella...Den ithin oya kellawa iwara karai fb eke...ketharame ground eka wateta kochchara ohoma ticket vikunanawada 100 ticket 500 ta 1000 ta 1500 ta... World cup dawas wala 50 ewa 2000 th tibuna.... match balanna ona eka keeya deela hari gannawa...

    කෙත්තාරමේ අවට ඉන්නේ හම්බයනේ උන් කරද්දී මුන් ගේ එක බිජු කැමරාක්වත් නැ,
    දඹුල්ලේ අර සිංහල ඩබල් දෙක අගේට රෙකොර්ඩ් කරලා දානවා ලජ්ජා නැතිව.

    අඩුම ගානේ මූණු කොටු කරපන්,
    පොලිසියට ඕනේ නම් ඇත්ත footage දෙන්න පුළුවන්නේ පස්සේ
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    කෙත්තාරමේ අවට ඉන්නේ හම්බයනේ උන් කරද්දී මුන් ගේ එක බිජු කැමරාක්වත් නැ,
    දඹුල්ලේ අර සිංහල ඩබල් දෙක අගේට රෙකොර්ඩ් කරලා දානවා ලජ්ජා නැතිව.

    අඩුම ගානේ මූණු කොටු කරපන්,
    පොලිසියට ඕනේ නම් ඇත්ත footage දෙන්න පුළුවන්නේ පස්සේ

    අනිවා මචන්...මම ඔය හම්බ කතාව නොකිය හිටියේ...ඔය media උන් ප්‍රසිද්ද වෙන්න කරන වැඩ...
    එක්කො මුණ කොටු කරල පෙන්නන ඕනෙ...
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,950
    113
    Dubai
    කෙත්තාරමේ අවට ඉන්නේ හම්බයනේ උන් කරද්දී මුන් ගේ එක බිජු කැමරාක්වත් නැ,
    දඹුල්ලේ අර සිංහල ඩබල් දෙක අගේට රෙකොර්ඩ් කරලා දානවා ලජ්ජා නැතිව.

    අඩුම ගානේ මූණු කොටු කරපන්,
    පොලිසියට ඕනේ නම් ඇත්ත footage දෙන්න පුළුවන්නේ පස්සේ

    චැනල් එක ෆේමස් කර ගන්න ඕන පඩත්තර වැඩක් කරයි මේ හැත්ත. අනිවාර්යයෙන්ම මූන කොටු කරන්න තිබුනා. බැරි වෙලාවත් මේ කෙල්ල සමාජෙට මූන දෙන්න බැරුව සිය දිවි හානි කර ගත්තොත් මුන් වග කියනවද:angry:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මොකද බන් මේ හැම එකාම කෙල්ල පවු අනේ දැන් සමාජෙට මූන දෙන්න බැරිවෙයි කියන්නේ? අර මුලින් පෙන්නන රතු ටීෂර්ට් මෑන් පවු නැද්ද එතකොට? ඔය ලස්සනයි කියන එවුන් විතරද පවු?
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    මොකද බන් මේ හැම එකාම කෙල්ල පවු අනේ දැන් සමාජෙට මූන දෙන්න බැරිවෙයි කියන්නේ? අර මුලින් පෙන්නන රතු ටීෂර්ට් මෑන් පවු නැද්ද එතකොට? ඔය ලස්සනයි කියන එවුන් විතරද පවු?

    ehemalune me lankawe widiha :angry::angry::angry:
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මම නම් ඔකේ වැරැද්දක් දකින්නේ නැ බන්. ඉල්ලුමට අනුව ඔනම දේක මිල ඉහල පහල යනවනේ බන්.. මම ටිකට් එකක් ගත්තම ඒක අයිති මට, ඒක මම කීයට වික්කම කාටවත් මොකද? නිකන් ලැබෙන ටිකට් නම් වික්කොත් අවුල්. නැත්තම් මම ඉන්වෙස්ට් එකක් කරලා ඒකෙන් ලාබයක් ගන්න එක වැරදි නැනේ බන්.. අපි ඔක්කොම කරන්නේ ඔකනේ.. එහෙනම් ටීවී චැනල්වල උන් තත්පරයක් කීයටද විකුනන්නේ.. දවසේ පැය 24ටම එක ගනද නැනේ.. පීක් ටයිම්වල ගනන් වැඩියි.. ඒ තමා ඉල්ලුමට ඩිමාන්ඩ් එක.. මේ ක්‍රිකට් ටිකට් වලත් ඒකයි කේස් එක. SLCC එක ඩයලොග් උන් එක්ක විතරක් ඔක කරන එක වැරදියි.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    මේවනම් මහ සක්කිලි වැඩ බන්,මීට වඩා මොන තරම් සක්කිලි වැඩ කරන කෙල්ලො මිනිස්සු ඉන්නවද අපේ රටේ.

    කාලකන්නි මාධ්‍ය ,අනිත් එවත් මේ වගේ කරනවන්ම් මේ රට ගොඩක් ලස්සන වෙයි,ඒත් කෝ :)
     
    • Like
    Reactions: malakadss

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ටිකට් අක්කට අත නොතබනු

    :yes::yes::yes::yes:

    මහා සක්කිලි ....යකෝ කොටස් වෙලදපොලෙත් වෙන්නේ ඕකනේ ....අඩුවට අරන් වැඩියට විකුනනවා ..හිරු ලබ්බේ කැමරාව ගිහින් අල්ලන් හිටපන් බ්රෝකරින්ග් කම්පැනි එකක් ලග ...සක්කිලි මාද්‍ය සදාචාරය
     
    • Like
    Reactions: malakadss

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මුන් කෙත්තාරාමේ පැත්තේ එහෙම ගිහින් නැද්ද දන්නේ නෑ
    50 ටිකට් එක 300 ට දෙන්නේ
    ඒකත් පොලිසිය ඉස්සරහාම
    එක්කෝ අරැන්ගේ මූණ කපලා දාන්න ඕන
    මුන් හැම මගුලම දානවා ආතක් පාතක් නැතුව
    :baffled::baffled::baffled::baffled: