දඹුල්ලේ චන්ඩි මහා නායක හාමුදුරුවෝ

Status
Not open for further replies.

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    527271_272446122848820_100002503025084_550626_1508666264_n.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උබට කොකෙක්ද ඔය අදහස දුන්නේ???
    water_buffalo_1.jpg


    එදා ඉදන් උබ වගේ උන් නොහිටින්න ලන්දේසි පෘතුගීසින්ටත් ඇටි හැලෙන්න ගහලා 18ටේ කැරැල්ලත් අපි 100% දිනලා...
     
    • Like
    Reactions: tnnera

    yamapallaKING

    Banned
    Apr 1, 2012
    83
    25
    0
    අවුරුදු 30 කට අදිකව තිබු යුද්දෙන් සිංහල වීරවරයන් තමන්ගේ ජිවිතේ පුජා කරලා රැක ගත්ත ශ්‍රී ලංකාව..
    අපි ඒ විරවරයෝන් ගේ ජිවිත පරිත්‍යාගය අපතේ නොයවා රැක ගතයුතුයි...:)

    සිංහලයිනි පාට, පක්ෂ බේදේ අමතක කරලා එකතු වෙමු...!
    :)

    ~මුස්ලිම් ත්‍රස්තවාදීන් ගෙන් රට බේරා ගනිමු~ :angry::angry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ///--- නැති ඉතිහාසයක් ඇතැයි කියා ඡනතාව රැවටීම? මුස්ලීමුන් විසින් කූරගල පූජා භූමිය ‘ජයිලානි’ නමින් ‘හලාල් කරයි’ ---///

    564435-405484766148092-187160681313836-1384701-1263840678-n.jpg



    “කූරගල” ගුහාශ්‍රිත විහාර පරිශ්‍රය තව දුරටත් එනමින් හැඳින් නොවේ…එයට අලුතින් දමා ඇති නම “ජයිලානි” ය. “ඩෆ්ටාර්” යනු අරාබි බසින් “ගුහාව” යන්නය.. ෂෙයික් මුහියාදීන් අබ්දුල් කදීර් ගිලානි නම් ඉස්ලාමික “සාන්තු වරයෙකු” යෝගීව සිටි, වසර දහසකට අධික ඉතිහාසයක් ඇති තැනක් ලෙස මෙම ස්ථානය ලොවට හඳුන්වන්නට ඔවුන් දැන් කටයුතු කර තිබේ.. මහ රහතන් වහන්සේලා අමා මහ නිවනින් සැනසුන ඒ “කූරගල” බෞද්ධ උරුමය අවසන් වන ලකුණු…

    “ජයිලානි” ලෙසින් කූරගල බෞද්ධ විහාර පරිශ්‍රය ලොවට හඳුන්වා දෙන නවතම ප්‍රචාරක වැඩ පිළිවෙල, මෙම http://jailani.org/ වෙබ් අඩවියෙන් නරඹන්න…

    ශ්‍රී ලංකාවට මුස්ලිම් වරුන් පැමිණ වන්නේත් වසර 450 ක් වැනි කෙටි කාලයක් පමණි.. මුස්ලිම් ජනාවාස, එනමින් ස්ථාපිත වී වසර 375 ක් පමණි.. වසර 1000 ක ඉස්ලාමික ඉතිහාසයක් කූරගලට තිබෙන්නේ කෙසේද..? මේ කථා කරන මොහොත වන විට එම ස්ථානය අරක් ගෙන සිටින ඉස්ලාමික පූජක වරුන්, එහි බෞද්ධ සාක්ෂි සියල්ල සාන්ද්‍ර “සිට්‍රික්” අම්ලය යොදා ගනිමින් විනාශ කරමින් සිටින අතර, ඒ සඳහා විශේෂිත ලේසර් විමෝචකයක් මිළට ගැනීමටද තැත් කරමින් සිටිති…

    මීට අමතරව ශ්‍රී ලංකාවේ පූජා භූමි ආශ්‍රිතව සංචාරක මග පෙන්වන්නන් ලෙස මුස්ලීම් පුද්ගලයින්ව පත් කිරීමට මුස්ලීම් දේශපාලඥයින් හරහා සමහර අන්තවාදී භක්තිකයින් කටයුතු කරගෙන යන බව විශ්වාසදායී ආරංචි මාර්ග පවසයි.. එලෙස කටයුතු කරන මුස්ලීම් සංචාරක මග පෙන්වන්නන් ලෝකයට දෙන පණිවිඩය සිතා ගැනීමට අපහසු නැත…

    පුරා විද්‍යා පනත අමු අමුවේම උල්ලංඝනය කරමින් මහමෙවුනාවේ ඉදිකර තිබූ අනවසර මුස්ලීම් පල්ලිය කඩා ඉවත් නොකෙරුවානම් තව වසර කිහිපයකින් ව්‍යාජ ඉතිහාසයක් පෙන්වා මහමෙවුනාවත් සිංහල බෞද්ධයින්ට අහිමි කිරීමට ඉඩ තිබුනි. [මෙතරම් දේවල් වෙත්දීත් ශ්‍රී ලංකාවේ මුස්ලීම් ජනගහනය තවමත් 10% ක් පමණ වන "ඉතා සුළු පිරිසක්" බව සලකන්න.!]

    ‘අනේ පල්ලිය කැඩුවා ඕයි…ඈ..ඈ…ඉහි…ඉහි’ කියා හඬමින් ඊනියා සහෝදරත්ව කිඹුල් කඳුළින් දෑස තෙත් කරගන්නා උදවිය මෙවැනි දේවල් ගැන කටක් අරින්නේවත් නැත.
    ............
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;12561863 said:
    උබට කොකෙක්ද ඔය අදහස දුන්නේ???
    water_buffalo_1.jpg


    එදා ඉදන් උබ වගේ උන් නොහිටින්න ලන්දේසි පෘතුගීසින්ටත් ඇටි හැලෙන්න ගහලා 18ටේ කැරැල්ලත් අපි 100% දිනලා...

    :rofl:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Oya kiyana agamika samagiya thiyenawanm umba kiyanna muslim palliyak gawa panslak hadanna deida. ane pala pala ban.
     

    rogers88

    Member
    Apr 18, 2011
    33
    3
    0
    :yes::yes::yes:
    බුදු දහම යනු සතුරාට පවා දයාව දක්වන්න කියා දෙන උතුම් දහමක්:yes:. ශ්‍රී ලoකාව යනු වසර සිය ගණනක් තිස්සේ විවිධ ආගම් සතුටින් සමගියෙන් ජීවත් වුණු රටක්:yes:. මේ රටේ පවතින මේ ආගමික සමගිය අන්තවාදීන් කිහිප දෙනෙකුට නැති කර දමන්න අප ඉඩ දිය යුතුද:eek::eek::eek:? සිරස නිවුස් බැලුවොත් ඔයාලට තෙරේයි අර මහා නායක කියා ගන්නා හීරලුවා කථා කරන කැත:shocked:. තර්ජනය කරන ආකාරය:sorry:. මහා නායක වුණු පලියට එයා රහත් වෙලා නෑ:P. මේ වගේ මහා නායක හාමුදුරුවරු පන්සලට ආපු චූටි කෙල්ලන්ව අඹු කමට තියා ගත්තු විදිය හැමෝටම මතකනේ:lol::lol::lol:. මේ වගේ අවජාතක බල්ලෝ තමයි මේ රට මිනී කන්නන්ගේ රට යන ලේබලය ගහන්න මග පාදන්නේ:(:(. යකෝ තොපිට මේ තරම් හම්බයෝ (තොපේ භාශාවෙන්) එක්ක අවුලක් තියෙනවා නම් වහල් කමට ලoකාවේ ගෑණු අරාබියට යවන එක නතර කරපල්ලාකෝ:yes::yes:? ඔන්න දැන් මේක බලලා මගේ REP ටිකට කෙලපල්ලා:P:P. තොපි දන්නේ මේ වගේ ගද වැඩ විතරයිනේ:lol::lol:.
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    උබෙ මානසික මට්ටම ගෑන හිතාගන්න පුලුවන් උබ ඔය දාගෙන ඉන්න ඈවටර් එකෙන්ම,,,මෙලො රහක් නෑති උබ නිකම් ජිල් බොල හොද්දක් වගෙ බන්,,,අනික උබ දෑන් කිච වෙලා ඉවරයි,,:lol::lol::lol::lol:

    :rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොකෝ මල්ලිට පිස්සුද බන්? අපි උන්ගේ රට වල වලට ගියහම උන් අපිට කොච්චර බලු විදියටද සලකන්නේ? මම කියන්නේ සවුදි අරාබිය ගැන. මුස්ලිම් ආගම ඇරෙන්න වෙන කිසිම ආගමක් එහෙ අනුගමනය කරන්න දෙන්නේ නැහැ. මෙහෙ මුස්ලිම් උන්ට එහෙමද? නැහැනේ? ඕනේ තරන් නිදහස තියෙද්දී මේ දඹුල්ල පූජා භූමියේම ඕක හදලා මක්කමට වඳින්න උන්ට ඕනෙද? පිස්සුනේ බන්. උන්ට ඕවා කරන්න දුන්නොත් පහු වෙනකොට තව තව ජවුසන් නටයි. අපේ උන්ට යන එන මන් නැති වෙනවා. පුළුවන් නම් උන් ඉන්න පැත්තකට ගිහින් බෝ ගහක් හරි පන්සලක් හරි හදන්න පුලුවන්ද කියලා බලපන්? උන් යකා නටයි. :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: tnnera
    Status
    Not open for further replies.