දඹුල්ලේ පල්ලිය කඩා දැමීම සහ පසු විපරම

Status
Not open for further replies.

||~B_boy~||

Member
Apr 19, 2012
30
4
0
1963 ඉඳලා ඔය ටකරම් වෙන්න ඇති ගහලා තියෙන්න ඇත්තේ :lol::lol:

අනේ පල වල් නපුංෂකයා.
තොපි ඔය වගේ මොබයිල් පල්ලි ගහනවා හැමතැනම හතු එනවා වගේ. හැම සිකුරාදම හම්බ වල් ඌරෝ රැලක් ඕකට රිංගලා " අල් හුල් ගගා " ඉන්නවා අවුරැද්දක් දෙකක්. ඊට පස්සේ ඕක ටික ටික මොඩිෆයි කරලා ගහගන්නවා අරාබියේවත් නැති සයිස් එකේ දඩාර් සයිස් බංකරයක් ( බ්‍රේන් වොෂ් කරගන්න ). නීතිය ඉස්සරහදී කියන්නේ මේක පුරාණයේ ඉඳලා යාඥ්ඥා කිරීමට යොදාගත්ත තැනක් කියලා. පල ඩෝ __ නොදී. තොපි හිතාගෙන ඉන්නේ අපේ ඇස් කන් කනපිට ගහලා කියලද?. තොපේ ඔය ඝාතකාගාරවලට ගහන්න ඕනෙ පෙට්‍රල් බෝම්බ නෙවෙයි, න්‍යෂ්ටික බෝම්බ. තොපි මේ රටේ කරන ගූ වැඩවලට ඔය බෝම්බ පාර මදි බොලව්. කරන්න පුලුවන් වල් ගූ වැඩ ඔක්කොම කරලා ආවා මෙතන සාමය සමගිය ගැන කතා කරන්න. අම්පාරේ පන්සල් විනාශ කරන කෝ තොපේ සාමය, සමගිය ?. කූරගල විනාශ කරනකොට කෝ තොපේ සාමය, සමගිය ?. :frown::frown::frown:
අඩෝ, සිංහලයා නිකන් අවුස්ස ගන්නේ න්ඇතුව හිටපන්. හැමදාම අපි ඉවසගෙන ඉන්නවා. ඉදල ඉදලා දෙන්න ගත්තම කන එවුන් කන හැටි තෝ දැකලා තියෙනවනේ?. ඒ මදි නම් සිංහලයගේ මේ රටේ ඉතිහාසෙත් පොඩ්ඩක් කියවලා බලපන්. අර අල්ල හෑල්ල කියව කියව ඉන්නේ නැතුව. කියවන්න දන්නේ නැත්නම් දන්න එකෙක්ගෙන් හරි අහගෙන දැනගනින්. ගෙරි මූසලයා. :frown::frown:
හහ පට්ට මචන් එල කතාව :yes::yes:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි කොචර ළදරු අතල් ගත්තත් එළකිරි එකේ එලියට බැහැල හමබ් පල්ලි කඩපුවම එකෙන් blacklist වෙන්න ලංකාවී අන්තිමට අපිට UN එකේදී චන්දයක්වත් දෙන්න එකෙක් එන එකක් නෑ!
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මුස්‌ලිම් අපි ලෝකෙට වධයක්‌ද...?
    මානව වංශ කථාව හෙවත් මිනිසාගේ ඉතිහාස කථාවේදී ද, මානව ශිෂ්ටාචාරයේ දී ද අරාබිවරුන්ට හෙවත් මුස්‌ලිම්වරුන්ටද වර්තමාන ඊජිප්තුව හෙවත් අතීත මිසරය ප්‍රමුඛ අරාබි දේශයටද අයත් වන්නේ ඉතා වැදගත් ප්‍රමුඛ තැනකි. අල්ලා දෙවියන් වහන්සේත්, ශුද්ධ වූ කුරානයත් අදහන ලෝකයේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර විසිරී පැතිරී සිටින ඉස්‌ලාම් භක්‌තිකයන් වන මෙම ජනතාව පොදුවේ හඳුන්වන්නේ මුස්‌ලිම්වරුන් ලෙසිනි. යුරෝපීයයන් තරමටම පැහැපත් අරාබිවරුන් පමණක්‌ නොව නැගෙනහිර යුරෝපා රටවල වෙසෙන ඇතැම් ජන කොටස්‌ද, අප්‍රිකානු කලාපයේ වෙසෙන කළු ජාතිකයන්ගෙන් විශාල ප්‍රමාණයක්‌ද ඉස්‌ලාම් භක්‌තිකයන් වන බැවින් ලෝකයේ වැඩි දෙනකු අදහන ආගමද, ලෝක ජනතාවගෙන් වැඩි පිරිසද මුස්‌ලිම් ජනතාවම වෙති.

    එහෙත් අද අරාබිකරයේද වෙනත් රටවලද වෙසෙන මුස්‌ලිම් ජනතාව සිය පැවැත්ම පිළිබඳ යම් අභියෝගාත්මක වූ තර්ජනීය ඉරණමකට මුහුණ පා ඇතිවාක්‌ මෙන්ම ඔවුන්ගේ ආගමික මති මතාන්තරද, ඇවැතුම් පැවැතුම්ද අඩු වැඩි වශයෙන් මුළු ලෝකයටම ප්‍රශ්නකාරී සහ අර්බුදකාරී වාතාවරණයක්‌ ඇති කර ඇත.

    අද ඇතැම් අරාබි රටවල් සේම මුස්‌ලිම් ජනතාවද නිල හා නොනිල, සෘජු හා වක්‍ර මර්දනයකට ලක්‌ව තිබීම රහසක්‌ නොවේ. ඇමරිකාව, ඊශ්‍රායලය, බ්‍රිතාන්‍යය හා වෙනත් බටහිර රටවල් මෙම මර්දනයේ කොටස්‌කරුවන් වන අතර මුස්‌ලිම්වරුන්ගේ ජීවිත මත පතිතව ඇති මේ අභාග්‍යයට ප්‍රධාන හේතූන් දෙකකි. එකක්‌, ඔවුහු මහත්වූ භක්‌තියෙන් අදහන්නා වූ ආගමය. දෙවැන්න ඔවුන්ගේ රටවල භූමියේ ඇති තෙල් සම්පතය.

    මුස්‌ලිම් ලෝකයේම පවතින වෙනත් ප්‍රශ්න උපයෝගි කරගෙන තෙල් සම්පත කොල්ලකෑමේ යටි අරමුණින් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් කරන ආක්‍රමණය දේශපාලන ආක්‍රමණයකි. එහෙත් මේ ලිපියේ අරමුණ මුස්‌ලිම්වරුන්ගේ ආගම නිසාත්, ඒ හා බැඳුණ මතිමතාන්තර සහ ඇවැතුම් පැවැතුම් නිසාත් උද්ගතව ඇති ප්‍රශ්න යම් විමසීමකට බඳුන් කිරීමය.

    එය ප්‍රංශයට අදාළවම ගත්තොත් ප්‍රංශයේ වෙසෙන මුස්‌ලිම් ජනතාවගේ ප්‍රමාණය දසලක්‌ෂ 6 ක්‌ හෙවත් 60 ලක්‌ෂයකි. අප්‍රිකානු කලාපයේ රටවලින්ද, සමහර අරාබි රටවලින්ද ප්‍රංශයට සංක්‍රමණය වී ඇති බොහෝ දෙනෙක්‌ මළපොතේ අකුරක්‌ නොදනිති. එබැවින් ඔවුනට කළ හැකි රැකියා සීමාසහිතය. එවිට ප්‍රංශ රජයට සිදු වන්නේ සුබසාධක දීමනාවලින් ඔවුන් නඩත්තු කිරීමටය. ඒ මදිවාට උප්පත්ති පාලනය නොකරන ඔවුන්ගේ පවුල්වල දරුවෝ හත් අට දෙනෙක්‌වත් සිටිති. ඒ තරම් දරුවන් සිටින පවුලකට ලැබෙන ප්‍රසූත දීමනා ඇතුළු වෙනත් සුබසාධක දීමනා සියල්ල එක්‌කළ විට මහන්සි වී රැකියාවක්‌ කරන අයෙකුගේ වැටුපද ඉක්‌මවා යයි. ඒ තරම් විශාල පවුල් සඳහා මහල් නිවාස ලබාදීමේදී ද, දරුවන්ට පාසල් ලබාදීමේදී ද ප්‍රංශයේ පරිපාලන ආයතන මුහුණ දෙන අර්බුද විශාලය. අප්‍රිකානු සහ අරාබි මුස්‌ලිම් දරුවන්ගෙන් බහුතරයක්‌ දෙනා ඉහළ අධ්‍යාපනයට ඇතුල් වන්නේ නැත. අතරමඟදී පාසල් හැරයන ඔවුන්ගෙන් ගැහැනු ළමයින් අඩු වයසින් විවාහ වී වර්ගයා බෝකරන අතර පිරිමි ළමයි මහ මාවතට වැටී කල්ලි කණ්‌ඩායම්වලට එකතුව නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වෙන්නෝය. ප්‍රංශ පොලිසියට හිසරදයක්‌ වී ඇත්තේ මෙම පිsරිසය. ප්‍රංශයේ බොහෝ ආයතන සුළු රැකියාවකට හෝ අරාබි හෝ අප්‍රිකානු මුස්‌ලිම් ජාතිකයකු බඳවා ගැනීමට මැළිවෙති. මුස්‌ලිම් මිනිසුන් හොරුන්ය යන්න ප්‍රංශයේ කොතැනත් ඇති පොදු අදහසකි. ඇත්තෙන්ම මෙය කනගාටුදායක තත්ත්වයක්‌ වන්නේ මුස්‌ලිම් ප්‍රජාව අතර හොඳ මිනිසුන් කොතෙකුත් සිටින බැවිනි. එහෙත් මේ අවමාන ලේබලය අලවා ගෙන ඇත්තේ ඔවුන්ගේම ක්‍රියාකාරකම් මගිනි. තමන්ගේ මව්බිම නොවන බහු සංස්‌කෘතියක්‌ ඇති වෙනත් සත්කාරක රටක ජීවත් වන විට අදාළ රටේ නීතිරීතිවලට, සංස්‌කෘතියට ගරු කළ යුතුය. රාමලාන් සමයේ දී නෝම්බි අල්ලන මුස්‌ලිම්වරුන් පැරීසියේ දුම්රිය වේදිකා මතද, පදික වේදිකා මතද තැන නොතැන නොබලා කෙළ ගැසීම නිසා ප්‍රංශයේ වෙනත් ජනතාවන්ගේ පිළිකුලටද, කෝපයටද බඳුන් වෙති. ප්‍රසිද්ධියේ කෑරීම, උගුර හැඬවීම, කෙළ ගැසීම ප්‍රංශයේ දී පිළිකුල් කටයුතු දේවල්ය.

    මුස්‌ලිම්වරුන්aගේ ජීවිතයේ බොහෝ දේවල් තීරණය වන්නේ ඔවුන්ගේ ආගමට අනුවය යන්න ප්‍රසිද්ධ සත්‍යයකි. මුස්‌ලිම්වරුන් උප්පත්ති පාලනයට විරුද්ධ වන්නේ එය ආගමට විරුද්ධ නිසාය. මුස්‌ලිම් කාන්තාවන් ජීවත් විය යුතු හැටි, අඳින පළඳින හැටි තීරණය කරන්නේ ආගමට අනුකූලවය. මුස්‌ලිම් කාන්තාවන් මොට්‌ටැක්‌කිලියෙන් හිස මුහුණ ආවරණය කර ගැනීම ආගමික නියමයකි. එක්‌ එක්‌ රටවලට අනුව වසා ගැනීමේ ක්‍රමය වෙනස්‌ වෙයි.

    හිස මුහුණ වසා ගැනීම ඔවුන්ගේ ආගමික නියමයක්‌ නිසා මුස්‌ලිම් නීති රීති හා සංස්‌කෘතියක්‌ ඇති ඔවුන්ගේ රටවලදී එය ප්‍රශ්නයක්‌ නොවෙතත් අතිශයින් විවෘත හා නිදහස්‌ සංස්‌කෘතියක්‌ද මූලික හරයෙන් රෝම ලන්දේසි නීතිරීති පවතින බටහිර රටවලදී එය නියත ලෙසම ප්‍රශ්නයක්‌ වෙයි. එමනිසා විවාල් (ඪධෂඛෑ) නමින් හඳුන්වන මොට්‌ටැක්‌කිලිය ප්‍රංශයට ප්‍රශ්නයක්‌ වීම වැළැක්‌විය නොහැකි දෙයකි.

    ප්‍රංශ භාෂාව පමණක්‌ රාජ්‍ය භාෂාව වන ප්‍රංශයේ මුස්‌ලිම් පාසල් නැත. එබැවින් මුස්‌ලිම් ගැහැනු දරුවන්ද යා යුත්තේ රජයේ පාසල්වලටය. ප්‍රංශයේ පාසල්වලට නිල ඇඳුමක්‌ නැති බැවින් ඕනෑම විලාසිතාවක ඇඳුමක්‌ ඇඳගෙන පාසල් යා හැක. එහෙත් පාසල තුළ කිසිදු ආගමික සංකේතයක්‌ ප්‍රදර්ශනය කළ නොහැක. කොටින්ම ක්‍රිස්‌තියානි ප්‍රංශයේ කුරුසියක්‌ පැළඳ පාසලට පැමිණීම තහනම්ය. එසේ තිබියදී හිස ආවරණය කරගත් මුස්‌ලිම් ශිෂ්‍යාවන් පාසලට පැමිණීම විවාදාත්මක ප්‍රශ්නයක්‌ විය. අවසානයේ "විවාලය" පැළඳ පාසලට පැමිණීම තහනම් විය.

    ඉන්පසුව එය වඩාත් උග්‍ර ප්‍රශ්නයක්‌ බවට පත්වෙන්නේ ඇස්‌ දෙකවත් නොපෙනෙන ලෙස මුළු ශරීරයද, ඇස්‌ දෙක පමණක්‌ පිටතට පෙනෙන ලෙස මුළු ශරීරයද ආවරණය කරගත් මුස්‌ලිම් කාන්තාවන් පැරීසියේ පොදු සමාජයට පිවිසීමත් සමගය.

    මුස්‌ලිම් කාන්තාවන් හිස ආවරණය කරගන්නා ක්‍රම හතරකි. ඒවා "බුර්කා", "නිකබ්", "හිඩ්ජබ්", ටි - චදෝර් යනුවෙන් හැඳින්වේ.

    බුර්කාව ඇෆ්ගනිස්‌තානයේ තලිබාන් පාලකයන් එරට කාන්තාවන්ට අනිවාර්ය කළ ඇඳුමයි. බුර්කාවෙන් හිස මුදුනේ සිට යටි පතුල දක්‌වාම ආවරණය වන අතර ලෝකය දැකිය යුත්තේ දෙනෙත් ඉදිරිපිටින් ඇති දැලක්‌ අතරිනි. තනි කළුපාට මෙම ඇඳුමින් සැරසී ඇති අයකු දහවලක මහමඟදී දුටුවත් හිතගැස්‌සෙන සුලුය.

    නිකබ්, බුර්කාවෙන් වෙනස්‌ වෙන්නේ දෙනෙත පිටතට පෙනෙන සේ විවරයක්‌ ඇති නිසා පමණි. හිඩ්ජබ් හිසත්, දෙකනත්, බෙල්ලත් ආවරණය වන සේ ලෝකයේම මුස්‌ලිම් කතුන් හිස වසාගන්නා සාමාන්‍ය ක්‍රමයයි. එය විලාසිතාවක්‌ සේද සැලකිය හැක.

    ටි-චදෝර් හිසද, උඩුකයද රෙද්දකින් ආවරණය කරගන්නා ක්‍රමයයි. මෙය ඉරාන කතුන්ගේ සාම්ප්‍රදායානුකූල ඇඳුමට අයත් වුව ඇෆ්ගනිස්‌තානයේ මෙන් අනිවාර්ය නොවේ.

    කුමන ආගමක නියමයකට වුව ලෝක සම්මත පොදු නීතියත්, වෙනත් රටක පවතින නීතියත් උල්ලංඝනය කිරීමේ අයිතියක්‌ හා හැකියාවක්‌ තිබිය හැකිද? වැරැදිකරුවන්ට ප්‍රසිද්ධියේ ගල්ගසා මරන, අත්පා කපා දමන නීතියක්‌ ඇතැම් මුස්‌ලිම් රටවල පවතිතත් වෙනත් රටකදීත් එම දඬුවම් පැමිණවිය හැකිද?

    කෙනකුගේ හැඳුනුම්පතින් සහ ගමන් බලපත්‍රයෙන් කෙරෙන්නේ මුහුණබලා එය දරන්නා හඳුනාගැනීම බව කුඩා ළමුන් පවා දන්නා කාරණයකි. බුර්කා සහ නිකබ් ඇඳුම ඇතුළත ඉන්නේ ගැහැනියක්‌ද? පිරිමියෙක්‌ද? කියාවත් හඳුනාගත නොහැකි නම් හැඳුනුම්පත් හා ගමන් බලපත්‍ර කුමටද? ගුවන්තොටුපොළ නිලධාරීන්ට හා ආරක්‌ෂක අංශවලට ඇති රාජකාරිය කුමක්‌ද?

    ප්‍රංශ රජය 2010 ඔක්‌. 11 ඉදිරිපත් කළ නව නීතියක්‌ මාස 6 කට පසු බලාත්මක වීමෙන් පසු බුර්කා සහ නිකබ් ඇඳුමෙන් සැරසී කිසිදු පොදු ස්‌ථානයක සිටීම දැන් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. එසේ සිට අසුවන්නකුට දඩය යුරෝ 150 කි. තම බිරිඳට මෙම ඇඳුම් අන්දවාගෙන ප්‍රසිද්ධ ස්‌ථානවලට පැමිණෙන සැමියන් යුරෝ 30,000 ක (තිස්‌දහසක) දඩයකටද වසරක සිර දඬුවමකටද යටත් කළ හැක. ප්‍රංශයේ වෙසෙන මුස්‌ලිම්වරුන්ගේ ජනගහන වර්ධන වේගය අනුව තවත් වසර 20 කදී ඔවුන් ප්‍රංශයේ මහ ජාතිය වෙතැයි අනාවැකි පළවෙමින් තිබේ. එබැවින් පවුලක සාමාජිකයන් වැඩිකර ගැනීමට දිරිදෙන
    සුබසාධක දීමනා කප්පාදුව කෙරෙහිද ප්‍රංශ රජයේ අවධානය යොමුව ඇති අතර මුස්‌ලිම් ජනගහන අනුපාතයටත් වඩා දැනටමත් මුස්‌ලිම් පල්ලි ඉදිකර ඇති බැවින් ඉදිරියේදී ඒ සඳහා අවසර නොදීමටද සාකච්ඡා කෙරෙමින් පවතී.

    ප්‍රංශ රජය ගෙන ආ "බුර්කා - නිකබ්" ඇඳුම් තහනමට විරුද්ධව මුස්‌ලිම් සංවිධාන සහ පුද්ගලයෝ විවිධාකාරයේ විරෝධය පාමින් සිටිති.

    ලෝකයේ අනෙකුත් ප්‍රධාන ආගම් වූ ක්‍රිස්‌තියානි ආගම, හින්දු ආගම, බෞද්ධාගම මෙන් නවීන ලෝකයට ගැළපෙන ලෙස හා වෙනස්‌ වන ලෝකයට ප්‍රති විරෝධීව නොසිටින ලෙස ඉස්‌ලාම් ආගම වෙනස්‌ වී නැත.

    අනෙකුත් ආගමිකයන් මෙන් මුස්‌ලිම්වරුන්ද නවීන ලෝකය හා පෙරට යා හැකි ලෙස තම ආගමික මතිමතාන්තර ඇදහිලි හා වත් පිළිවෙත් වෙනස්‌ කරගත යුතු කාලය එළැඹ ඇත. නැතහොත් මුස්‌ලිම්වරු ලෝකයට ප්‍රශ්නයක්‌ද, ලෝකය මුස්‌ලිම්වරුන්ට ප්‍රශ්නයක්‌ වීමද වළක්‌වා ගත හැකිවන්නේ නැත.

    http://www.divaina.com/2011/08/28/nimna02.html

    හිතාදර මිතුර...
    මෙතන තියන්නෙ මගේ අදහසක් නෙවේ කියලා මුලින්ම කියන්න ඕනෑ සහ මෙයින් මේ කියන හැම දෙයකටම මම එකඟයි කියලා කියන්නෙත් නැහැ..
    මගේ අදහසනම් මේ පුන්චි රටේ බෞද්ධ හැරුනම අනෙක් ඕනෑම ජන වර්ගයකට තමන් කැමති ආගම අදහන්න නිදහස තියන්න ඕනෑ...
    ඒ වගේම අනෙක් ජනවර්ගවලට තමන්ගෙ ආගම අදහන්න ඕනෑ තරම් නිදහසක් අපේ රටේ දීලා තියනවා...
    ඔවුන් ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්නවද කියලත් වෙලාවකට හිතෙනවා..
    ඒ වුනාට අපේ මුතුන් මිත්තන් කරපු වැරදි මෝඩකම් එක දවසකින් අපිට නිවැරදිකරන්න බැහැ..
    කොහොම හරි සිංහල මුස්ලිම් මේ විදියට ගැටුම් ඇතිකරගෙන අන්තිමට යුද්ධයක් ඇතිවෙන්න නම් එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා..මොකද ඒකේ විපාක මම අදත් අත්විඳින නිසා...සහ මගේ ඇස්දෙකෙන් දැක්ක නිසා..
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    පසු විපරම් කරන්න අවශ්‍ය නැහැනෙ තොපි අරාබියට වෙලා තෙල් ළිඳක් හාරගෙන පාඩුවෙ හිටියනම්...
    ආව මෙතන අනවසර ඉදිකිරීම් හදන්න පූජාභූමි ඇතුලෙ...
    යකෝ, තොපි අරාබියෙ පන්සලක්වත් හදන්න දෙනවද..??
    මේවා අපිට හොඳ පාඩම්.... තොපි මරක්කල හැතිකරේ මෙහෙට තොරොම්බල් විකුණන්න ආපු කාලෙම පු*ට පයින් ගහල පැන්නුවෙ නැති එක...

    තොපි දැනගනින්.....
    මේක සිංහල බෞද්ධ රටක්....
    හම්බයින්ට මේකේ ඉඩක් නෑ.....
    උම්බලට ඉන්න අරාබියෙ ඉඩක් නැතිනම් පාඩුවෙ ලංකාවට වෙලා ඉඳපල්ලා....
    ඒකට අපේ අවුලක් නෑ....
    ඒත් මතක තියා ගනිල්ලා...
    මේක සිංහල බෞද්ධ රටක්....

    නියම කතාව. මේ හම්බයොන්ට ආයේ ආයේ මේ කාරනේ මතක් කරලා දෙන්න ඕනේ නැතිවෙයි. මුන්ට තේරෙන් භාෂාවෙන් කියලා දුන්නා නම් නැට්ට පස්ස පැතතේ ගහගෙන ඉඳියි, මුන් එක්ක කවදාවත් ධර්මයෙන් ඉන්න නම් බෑ.
     
    • Like
    Reactions: kandya

    මොකද්ද මචන් ඒ කතාව ??
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    aaaw.jpg
    :oo::oo:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    //--- නැති ඉතිහාසයක් ඇතැයි කියා ඡනතාව රැවටීම? මුස්ලීමුන් විසින් කූරගල පූජා භූමිය ‘ජයිලානි’ නමින් ‘හලාල් කරයි’ ---///

    “කූරගල” ගුහාශ්‍රිත විහාර පරිශ්‍රය තව දුරටත් එනමින් හැඳින් නොවේ…එයට අලුතින් දමා ඇති නම “ජයිලානි” ය. “ඩෆ්ටාර්” යනු අරාබි බසින් “ගුහාව” යන්නය.. ෂෙයික් මුහියාදීන් අබ්දුල් කදීර් ගිලානි නම් ඉස්ලාමික “සාන්තු වරයෙකු” යෝගීව සිටි, වසර දහසකට අධික ඉතිහාසයක් ඇති තැනක් ලෙස මෙම ස්ථානය ලොවට හඳුන්වන්නට ඔවුන් දැන් කටයුතු කර තිබේ.. මහ රහතන් වහන්සේලා අමා මහ නිවනින් සැනසුන ඒ “කූරගල” බෞද්ධ උරුමය අවසන් වන ලකුණු…

    564435-405484766148092-187160681313836-1384701-1263840678-n.jpg

    “ජයිලානි” ලෙසින් කූරගල බෞද්ධ විහාර පරිශ්‍රය ලොවට හඳුන්වා දෙන නවතම ප්‍රචාරක වැඩ පිළිවෙල, මෙම http://jailani.org/ වෙබ් අඩවියෙන් නරඹන්න…

    ශ්‍රී ලංකාවට මුස්ලිම් වරුන් පැමිණ වන්නේත් වසර 450 ක් වැනි කෙටි කාලයක් පමණි.. මුස්ලිම් ජනාවාස, එනමින් ස්ථාපිත වී වසර 375 ක් පමණි.. වසර 1000 ක ඉස්ලාමික ඉතිහාසයක් කූරගලට තිබෙන්නේ කෙසේද..? මේ කථා කරන මොහොත වන විට එම ස්ථානය අරක් ගෙන සිටින ඉස්ලාමික පූජක වරුන්, එහි බෞද්ධ සාක්ෂි සියල්ල සාන්ද්‍ර “සිට්‍රික්” අම්ලය යොදා ගනිමින් විනාශ කරමින් සිටින අතර, ඒ සඳහා විශේෂිත ලේසර් විමෝචකයක් මිළට ගැනීමටද තැත් කරමින් සිටිති…

    මීට අමතරව ශ්‍රී ලංකාවේ පූජා භූමි ආශ්‍රිතව සංචාරක මග පෙන්වන්නන් ලෙස මුස්ලීම් පුද්ගලයින්ව පත් කිරීමට මුස්ලීම් දේශපාලඥයින් හරහා සමහර අන්තවාදී භක්තිකයින් කටයුතු කරගෙන යන බව විශ්වාසදායී ආරංචි මාර්ග පවසයි.. එලෙස කටයුතු කරන මුස්ලීම් සංචාරක මග පෙන්වන්නන් ලෝකයට දෙන පණිවිඩය සිතා ගැනීමට අපහසු නැත…

    පුරා විද්‍යා පනත අමු අමුවේම උල්ලංඝනය කරමින් මහමෙවුනාවේ ඉදිකර තිබූ අනවසර මුස්ලීම් පල්ලිය කඩා ඉවත් නොකෙරුවානම් තව වසර කිහිපයකින් ව්‍යාජ ඉතිහාසයක් පෙන්වා මහමෙවුනාවත් සිංහල බෞද්ධයින්ට අහිමි කිරීමට ඉඩ තිබුනි. [මෙතරම් දේවල් වෙත්දීත් ශ්‍රී ලංකාවේ මුස්ලීම් ජනගහනය තවමත් 10% ක් පමණ වන "ඉතා සුළු පිරිසක්" බව සලකන්න.!]

    ‘අනේ පල්ලිය කැඩුවා ඕයි…ඈ..ඈ…ඉහි…ඉහි’ කියා හඬමින් ඊනියා සහෝදරත්ව කිඹුල් කඳුළින් දෑස තෙත් කරගන්නා උදවිය මෙවැනි දේවල් ගැන කටක් අරින්නේවත් නැත.
     
    Last edited:

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    කපුටො ඔලුව උඩින් පියාබනව මදිවට ඔලුව උඩ කූඩු හදන්නත් එනව..පල යන්ඩ ඌරු හැතිකරෙ අපෙ රටෙන්.:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පසු විපරම් කරන්න අවශ්‍ය නැහැනෙ තොපි අරාබියට වෙලා තෙල් ළිඳක් හාරගෙන පාඩුවෙ හිටියනම්...
    ආව මෙතන අනවසර ඉදිකිරීම් හදන්න පූජාභූමි ඇතුලෙ...
    යකෝ, තොපි අරාබියෙ පන්සලක්වත් හදන්න දෙනවද..??
    ...........
    උම්බලට ඉන්න අරාබියෙ ඉඩක් නැතිනම් පාඩුවෙ ලංකාවට වෙලා ඉඳපල්ලා....
    .

    පිස්සුද බන්.. මුන්ව අරාබි රටවලත් ගනන් ගන්නේ නෑ.. ඕකුන් ගල්ෆ් රටවලට ගියහම මුල් දවස්වල ඔලුවේ ආප්පේ නමාගෙන හෙන වන්සෙන් ඉන්නේ ලන්කාවේ සිංහල උන්ට පේන්න.. ටිකදවසක් ගියහම උන්ට තේරෙනවා එහේ පල්ලි වලින් මුන්ව ගනන්ගන්නේ නෑ කියලා. එතකොට නිකන්ම පීචන් කුක්කො වෙලා ඉන්නවා. අපි හරි ඔකුන්ට ලගින්න තැනක් දුන්නේ නැත්නම් ඕකුන්ට යනඑනමක් නෑ, දෙමල මිනිස්සුනම් කැනඩාව ඉන්දියාව වගේ රටවල් වලින් හරි ගන්නවා. ඔය පුක්බඩයෝ යන එනමක් නැති ඔන්.. එහෙව් එකේ මුන්ට අපි ලගින්න තැනක් දුන්නහම එනවා ඒකෙත් පහරන්න

    අනික අරාබියට ගන්න මුන්ගේ අරාබි සම්භවයක් නෑනේ බන්,,, අරාබියො මලයාලි ගොන්නු ගහලා හැදිච්ච උන් ලන්කාවට ඇවිත් දෙමල කවලම් වෙලා ඉන්නේ. මුන්නම් හිතන්නේ මුන් අරාබින්ගෙනුයි සිංහලුන්ගෙනුයි එනවා කියලා. එහෙනම් ඇයි දන්නේ නෑ සින්හල හරි අරාබි හරි කතානොකර දෙමල කතා කරන්නේ.. දෙමල මලයාලි ගෝතයො බන්

    දෙමල මිනිස්සු දාහෙන් සම්පතක්..නරක උන් හිටියට උන්ගේ හොද එකා අසීමිතව හොදයි,, මුන්ගේ හොද නරක කියලා ජාති දෙකක් නෑ
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    කැ* හම්බයෝ... තෝ හිතුවද 1963 ඉදල තිබුන කියල මේක උඹෙ අම්මගෙ අප්පගෙ බූදලේ කියල?? නපුංසකයෝ තෝ දන්නවද දඹුලු විහාරේ තියෙන්නෙ කොච්චර කල් ඉදලද කියල...තොපිව මේකෙන් අතු ගාපු දවසට තමයි අපේ රටට සෙතක් වෙන්නෙ...අවජාතක බල්ලො..
     
    • Like
    Reactions: kandya

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    //--- නැති ඉතිහාසයක් ඇතැයි කියා ඡනතාව රැවටීම? මුස්ලීමුන් විසින් කූරගල පූජා භූමිය ‘ජයිලානි’ නමින් ‘හලාල් කරයි’ ---///

    “කූරගල” ගුහාශ්‍රිත විහාර පරිශ්‍රය තව දුරටත් එනමින් හැඳින් නොවේ…එයට අලුතින් දමා ඇති නම “ජයිලානි” ය. “ඩෆ්ටාර්” යනු අරාබි බසින් “ගුහාව” යන්නය.. ෂෙයික් මුහියාදීන් අබ්දුල් කදීර් ගිලානි නම් ඉස්ලාමික “සාන්තු වරයෙකු” යෝගීව සිටි, වසර දහසකට අධික ඉතිහාසයක් ඇති තැනක් ලෙස මෙම ස්ථානය ලොවට හඳුන්වන්නට ඔවුන් දැන් කටයුතු කර තිබේ.. මහ රහතන් වහන්සේලා අමා මහ නිවනින් සැනසුන ඒ “කූරගල” බෞද්ධ උරුමය අවසන් වන ලකුණු…

    564435-405484766148092-187160681313836-1384701-1263840678-n.jpg

    “ජයිලානි” ලෙසින් කූරගල බෞද්ධ විහාර පරිශ්‍රය ලොවට හඳුන්වා දෙන නවතම ප්‍රචාරක වැඩ පිළිවෙල, මෙම http://jailani.org/ වෙබ් අඩවියෙන් නරඹන්න…

    ශ්‍රී ලංකාවට මුස්ලිම් වරුන් පැමිණ වන්නේත් වසර 450 ක් වැනි කෙටි කාලයක් පමණි.. මුස්ලිම් ජනාවාස, එනමින් ස්ථාපිත වී වසර 375 ක් පමණි.. වසර 1000 ක ඉස්ලාමික ඉතිහාසයක් කූරගලට තිබෙන්නේ කෙසේද..? මේ කථා කරන මොහොත වන විට එම ස්ථානය අරක් ගෙන සිටින ඉස්ලාමික පූජක වරුන්, එහි බෞද්ධ සාක්ෂි සියල්ල සාන්ද්‍ර “සිට්‍රික්” අම්ලය යොදා ගනිමින් විනාශ කරමින් සිටින අතර, ඒ සඳහා විශේෂිත ලේසර් විමෝචකයක් මිළට ගැනීමටද තැත් කරමින් සිටිති…

    මීට අමතරව ශ්‍රී ලංකාවේ පූජා භූමි ආශ්‍රිතව සංචාරක මග පෙන්වන්නන් ලෙස මුස්ලීම් පුද්ගලයින්ව පත් කිරීමට මුස්ලීම් දේශපාලඥයින් හරහා සමහර අන්තවාදී භක්තිකයින් කටයුතු කරගෙන යන බව විශ්වාසදායී ආරංචි මාර්ග පවසයි.. එලෙස කටයුතු කරන මුස්ලීම් සංචාරක මග පෙන්වන්නන් ලෝකයට දෙන පණිවිඩය සිතා ගැනීමට අපහසු නැත…

    පුරා විද්‍යා පනත අමු අමුවේම උල්ලංඝනය කරමින් මහමෙවුනාවේ ඉදිකර තිබූ අනවසර මුස්ලීම් පල්ලිය කඩා ඉවත් නොකෙරුවානම් තව වසර කිහිපයකින් ව්‍යාජ ඉතිහාසයක් පෙන්වා මහමෙවුනාවත් සිංහල බෞද්ධයින්ට අහිමි කිරීමට ඉඩ තිබුනි. [මෙතරම් දේවල් වෙත්දීත් ශ්‍රී ලංකාවේ මුස්ලීම් ජනගහනය තවමත් 10% ක් පමණ වන "ඉතා සුළු පිරිසක්" බව සලකන්න.!]

    ‘අනේ පල්ලිය කැඩුවා ඕයි…ඈ..ඈ…ඉහි…ඉහි’ කියා හඬමින් ඊනියා සහෝදරත්ව කිඹුල් කඳුළින් දෑස තෙත් කරගන්නා උදවිය මෙවැනි දේවල් ගැන කටක් අරින්නේවත් නැත.

    sirajstc උබ මේක ගැන මොකද කියන්නේ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අපිට මුස්ලිම් වරුන් එපා නම් එක හිතැන්න තිබ්බේ මිට සියවස් ගණනාවකට ඉස්සෙල්ලා දැන් මෙහෙම වැඩ කරන්න ගියොත් වෙන්නේ තවත් කලහකාරී තත්වයකට පත්වෙන එක\..\

    හාමුදුරු වරුත් මේවට වග කියන්න ඕනේ එහෙම අනවසර හරි දෙයක් නම් එක කරන්න විදියක් තියෙනවා හැමදාම හැම පැයේම බණ කියන රටේ මෙහෙම වෙනවනේ

    මට පේන්නේ උබ සිංහලයෙක් නෙමෙයි... ජාතිකත්වයක් නැති දඩ කුරුසයක් වගේ...
    උබ මේක ගැන මොකද කියන්නේ?

    //--- නැති ඉතිහාසයක් ඇතැයි කියා ඡනතාව රැවටීම? මුස්ලීමුන් විසින් කූරගල පූජා භූමිය ‘ජයිලානි’ නමින් ‘හලාල් කරයි’ ---///

    “කූරගල” ගුහාශ්‍රිත විහාර පරිශ්‍රය තව දුරටත් එනමින් හැඳින් නොවේ…එයට අලුතින් දමා ඇති නම “ජයිලානි” ය. “ඩෆ්ටාර්” යනු අරාබි බසින් “ගුහාව” යන්නය.. ෂෙයික් මුහියාදීන් අබ්දුල් කදීර් ගිලානි නම් ඉස්ලාමික “සාන්තු වරයෙකු” යෝගීව සිටි, වසර දහසකට අධික ඉතිහාසයක් ඇති තැනක් ලෙස මෙම ස්ථානය ලොවට හඳුන්වන්නට ඔවුන් දැන් කටයුතු කර තිබේ.. මහ රහතන් වහන්සේලා අමා මහ නිවනින් සැනසුන ඒ “කූරගල” බෞද්ධ උරුමය අවසන් වන ලකුණු…

    564435-405484766148092-187160681313836-1384701-1263840678-n.jpg

    “ජයිලානි” ලෙසින් කූරගල බෞද්ධ විහාර පරිශ්‍රය ලොවට හඳුන්වා දෙන නවතම ප්‍රචාරක වැඩ පිළිවෙල, මෙම http://jailani.org/ වෙබ් අඩවියෙන් නරඹන්න…

    ශ්‍රී ලංකාවට මුස්ලිම් වරුන් පැමිණ වන්නේත් වසර 450 ක් වැනි කෙටි කාලයක් පමණි.. මුස්ලිම් ජනාවාස, එනමින් ස්ථාපිත වී වසර 375 ක් පමණි.. වසර 1000 ක ඉස්ලාමික ඉතිහාසයක් කූරගලට තිබෙන්නේ කෙසේද..? මේ කථා කරන මොහොත වන විට එම ස්ථානය අරක් ගෙන සිටින ඉස්ලාමික පූජක වරුන්, එහි බෞද්ධ සාක්ෂි සියල්ල සාන්ද්‍ර “සිට්‍රික්” අම්ලය යොදා ගනිමින් විනාශ කරමින් සිටින අතර, ඒ සඳහා විශේෂිත ලේසර් විමෝචකයක් මිළට ගැනීමටද තැත් කරමින් සිටිති…

    මීට අමතරව ශ්‍රී ලංකාවේ පූජා භූමි ආශ්‍රිතව සංචාරක මග පෙන්වන්නන් ලෙස මුස්ලීම් පුද්ගලයින්ව පත් කිරීමට මුස්ලීම් දේශපාලඥයින් හරහා සමහර අන්තවාදී භක්තිකයින් කටයුතු කරගෙන යන බව විශ්වාසදායී ආරංචි මාර්ග පවසයි.. එලෙස කටයුතු කරන මුස්ලීම් සංචාරක මග පෙන්වන්නන් ලෝකයට දෙන පණිවිඩය සිතා ගැනීමට අපහසු නැත…

    පුරා විද්‍යා පනත අමු අමුවේම උල්ලංඝනය කරමින් මහමෙවුනාවේ ඉදිකර තිබූ අනවසර මුස්ලීම් පල්ලිය කඩා ඉවත් නොකෙරුවානම් තව වසර කිහිපයකින් ව්‍යාජ ඉතිහාසයක් පෙන්වා මහමෙවුනාවත් සිංහල බෞද්ධයින්ට අහිමි කිරීමට ඉඩ තිබුනි. [මෙතරම් දේවල් වෙත්දීත් ශ්‍රී ලංකාවේ මුස්ලීම් ජනගහනය තවමත් 10% ක් පමණ වන "ඉතා සුළු පිරිසක්" බව සලකන්න.!]

    ‘අනේ පල්ලිය කැඩුවා ඕයි…ඈ..ඈ…ඉහි…ඉහි’ කියා හඬමින් ඊනියා සහෝදරත්ව කිඹුල් කඳුළින් දෑස තෙත් කරගන්නා උදවිය මෙවැනි දේවල් ගැන කටක් අරින්නේවත් නැත.
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    අද නම් සතුටු දවසක්..... හුග කාලෙකින් අපේ ආ‍ගමේ අය ලොකු සමගියකින් වැඩ කරා...

    අන්තවාදී :sorry: කව්ද මේ අන්තවාදී කියන්නේ ?? අනේ යකෝ තමාගේ ආ‍ගම වෙනුනෙන් වැඩ කරන උන් අන්තවාදීද?? අනේ යකෝ තොපිලගේ මුස්ලිම් සංවිධාන වලින් කරන විවාදවත් බලන්නේ නැද්ද ?? අදදත් එකක් තිබ්බා මම ඒක බැලුවා ( ඒකේ බල්ලෙක් කෙල්ලෙක්ට හු**වම ලමයි හම්බෙන්නේ නැති කතාත් කිව්වා)
    ඒවා අන්තවාදී නැද්ද ?? ආ.........

    ඒ හිමි නම් ඇත්තටම රහත් ඵල ලැබිය යුතු හිමිනමක් !!!

    ආගම ජාතිය රට බේරා ගන්න අතීතයේ ඉදන්ම හාමුදුරුවරු අපිත් එක්ක එකතු උනා,අදත් ඒ වගේම දෙයක් දැක්කාම ඇත්තටම සතුටුයි !!!!

    සිංහලයන්ගේ එකමුතුකම තවම තියෙනවා බොලව් !!! ඉදිරියටමයන් !!
     
    Apr 21, 2012
    48
    5
    0
    වර්ෂ 1963 දී පමණ ආරම්භවු දඹුල්ලේ මුස්ලිම් පල්ලියක් ඊයේ අන්තවාදී පිරිසක් පැමිණ, එය කඩා දමා පල්ලියේ නැමදුමට පැමිණි පිරිස් එලවා දමා තිබේ. ඊයේ දින‍ය ජුම්මා හෙවත් සිකුරාදා නැමදුම සහිත දිනයක් වුවද මේ පිරිසට තම ජුම්මා නැමදුම කිරීමටද අවස්ථාවක් නොලැබී ඇත. මේ සිද්ධියෙන් පසුව ලාංකීය සිංහල සහ මුස්ලිම් සමාජයන් අතර මෙතෙක් තිබුණු සංහිඳියාව ඉතා දැඩි ලෙස අවධානමකට ලක්ව ඇත.

    ඊයේ සිකුරාදා දහවල් දඹුල්ල මුස්ලිම් පල්ලිය තුල සිකුරාදා ජුම්මා දේශනයට මුස්ලිම් වරුන් පැමිණ සිටින අවස්ථාවේ ඉනාමළුවේ සුමංගල හිමි ඇතුළු පන්සීයයක පමණ පිරිසක් එතැනට පැමිණ ජුම්මා දේශණයට බාධා කරමින් පල්ලියේ කොටස් කඩා දමමින් කළහකාරී ලෙස හැසිරී ඇත.

    මෙහිදී එතැන නැමදුම සඳහා පැමිණි මුස්ලිම් වරුන් ඉතාමත් භීතියට සහ සංත්‍රාසයට පත්වුයේ මේ අන්තවාදී පිරිස තමන්ට පහර දේ යන සැකයෙනි. මෙහිදී එම ස්ථානයට දැඩි පොලිස් සහ හමුදා ආරක්ෂාවක් ලබා දී තිබුණද ඔවුන් විසින් මෙම කළහකාරීන් අරබයා කිසිවක් සිදු නොකරන ලදී.

    මෙහිදී ඉනාමළුවේ සුමංගල හිමියන් විසින් කියා ඇත්තේ දඹුළු විහාරය සතුව තිබී ආන්ඩුවට දුන් අක්කර 300 යේ ඉඩම් ප්‍රමාණයේ අනවසරයෙන් ආගමික සිද්ධස්ථාන ඉදිකරන බවත් මහා සංඝරත්නයේ ලේ රත් නොකරන ලෙසත් එහිමියන් අනතුරු අඟවා ඇත.

    මුස්ලිම් පල්ලියක් ඉදිකිරීම සඳහා දඹුල්ලේ ඉඩම් කොටසක් ලබා දීමට අල්ලස් ලබා ගත්තේ යැයි කෙරෙන චෝදනාවට එරෙහිව නඩු පවරන බව සහ හෙන ඉල්ලන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. එම චෝදනාව කරනු ලැබුවේ පූජ්‍ය ඉනාමළුවේ ශ‍්‍රී සුමංගල හිමියන් විසිනි.

    මේ අතර අද දින එනම් 21 දා අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා මෙම පල්ලිය තිබෙන ස්ථානයට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම පල්ලිය දඹුල්ල ප්‍රදේශයේ වෙනත් ස්ථානයකට අද සිට රැගෙන යන බැව් පවසා ඇත.

    පසුගිය ජිනීවා සිද්ධියේදී මෙරට සිංහල බෞද්ධ ජනතාව සමග සිටි එකම අන්‍ය ආගමිකයන් වන්නේ ලාංකීය මුස්ලිම් වරුන් පමණි. එහිදී දේශපාලන වාසි ලබන සමහර දේශපාලකයන් සහ පූජකයන් හැර සමස්ථ ලාංකීය දමිල ප්‍රජාවම සිටියේ ලංකාවට එරෙහි පාර්ශවයේය. ලාංකීය කිතුණුවන්ගේ දමිල පාර්ශවය සෘජුවම ලංකාවට එරෙහි පක්ෂයේ සිටි අතර සිංහල පාර්ශවය මුණිවත රකිමින් රට වෙනුවෙන් වු තම වගකීම පැහැර හරින ලදී. එමෙන්ම තම යටි අරමුණු ඉටුකරගනු පිණිස ලංකාව සමග සිටින රුසියාව සහ චීනය හැර ලංකාවට බහුතර සහය ලැබුණේ ලෝක මුස්ලිම් ප්‍රජාවගෙනි. ඒ සඳහා ලාංකීය මුස්ලිම් විද්වතුන් සහ ජනතාව දැවැන්ත කාර්ය භාරයක් ඉටු කරන ලදී. මම මේ ගැන හෙළයාගේ සැබෑ අසල්වාසියා කවුද? යන මගේ ලිපියෙන් හෙළිදරව් කළෙමි.

    දඹුල්ල පල්ලියේ ඇතුලත දසුනක්

    ජිනීවා සිද්ධි දාමයෙන් පසුව ලංකාවේ මුස්ලිම් සහ සිංහල ජනතාව අතර යම් සංහිඳියාවක් ඇති වුවද මේ තත්වය අන්තවාදීන්ට විසින් රිස්සුවේ නැත. මේ බව අන්තවාදී වෙබ් අඩවියක පලවු මුස්ලීමුන්ව බෙල්ලේ එල්ලා ගනිමින් ඇමරිකාවෙන් බේරීමට හැදීම හෙවත් ඉඟුරු දී මිරිස් ගැනීම. (Read more: http://sinhalabuddhist.com/2012/03/muslim-nations/#ixzz0HYUh0MFO
    Under Creative Commons License: Attribution)
    නම් ලිපියෙන් දැක ගත හැක. ඉන්පසුව ඔවුන් සිදුකළේ අවුරුදු දිනවල මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයක් ලබන වෙලඳාමක් ගැන අසීමිත ඊර්ෂ්‍යාවක් ඇති වී එම ව්‍යාපාරික ස්ථානයට අභූත චෝදනාවක් නගමින් අන්තර්ජාලයේ ප්‍රචාරයක් නිකුත් කිරීමයි. මෙයද අසාර්ථක ප්‍රයත්නයක් වුයේ අප විසින් අන්තර්ජාලය තුල සත්‍ය හෙළිදරව් කිරීම නිසාවෙනි. බලන්න නෝලිමිට් ටොෆි අවුලේ සමාප්තිය ලිපිය.

    දඹුල්ල පල්ලිය පිටතින් පෙනෙන ආකාරය

    නමුත් දැන් ඔවුන්ට කාලකන්නි සතුටක් ලබා ගත හැකි තත්වයක් උදා‍වී ඇත. ඒ වසර 50 කට ආසන්න කාලයක් දඹුල්ලේ තිබුණු මුස්ලිම් පල්ලියක් කඩා දැමීමට ඔවුන්ට හැකි වුණු නිසාය.
    අන්තවාදී පෝස්ටර්

    තවත් අන්තවාදී පෝස්ටරයක්

    මේ තත්වය යටතේ මුස්ලිම් අප විසින් කුමක් කළ යුතුද? මේ තත්වය තුල මුස්ලිම් අප අපගේ සංයමය බිඳ ගත යුතු නැත. ඊයේ ඇතිවු සිද්ධිදාමය තුල මෙරට නීතිය හෑල්ලුවට ලක්වුවද අප තවදුරටත් නීතිය කෙරෙහි බලාපොරොත්තු තැබිය යුතුය. එසේ නීතියෙන් අපට සාධාරණයක් ඉටු නොවුනද අපට සැලෙන්නට අවශ්‍යතාවයක් නැත. මන්ද මුස්ලිම් අප විසින් විශ්වාස කරන්නේ මෙලොව යනු අපට තාවකාලික නවාතැනක් පමණක් බැවිනි.
    පැරණි ඉදිකිරීම්

    මෙරට දේශපාලනඥයන් අප මුස්ලිම් සමාජයෙන් සිය ඡන්ද ප්‍රචාරයන්ට අවශ්‍ය සහය ලබා ගැනීමට ලං වුවද තීරණාත්මක අවස්ථා වලදී ඔවුන්ගේ සහය නොලැබෙන්නේ ඔවුන් සමහරෙක් තුලද අන්තවාදය සැඟවී තිබෙන නිසාත් බ‍ලලෝභය තුල තමන්ට ජනප්‍රසාදය අහිමි වේ යැයි බියක් පවතින බැවිනි. ඒ නිසා අපගේ සමාජය, දේපල සහ වත්කම් ආරක්ෂා කරගැනීමට සාමයට ලැදි සිංහල, දමිල සහ මුස්ලිම් පිරිස් වලින් සැදුම් ලත් සංවිධානයක් බිහිකර ගැනීම දැඩි අවශ්‍යතාවයක්ව ඇත. එවිට ලාංකීය දේශපාලකයන්ද එම බලවේගයට බිය වී සාධාරණය ඉටු කිරීමට පෙලගැසෙනු ඇත.
    පල්ලිය ලග සිටි හමුදාව සාමය රැක්කාද?

    මොවුන් ආවේ සාමය රකින්නද?

    අප මේ අවස්ථාවේ රටේ තිබෙන තත්වය බටහිර ප්‍රජාව දැනුවත් කරමින් ‍රට තවත් අවුල් කිරීමට අවශ්‍ය නොමැති නමුදු මේ තත්වය පිළිබඳව ලෝක මුස්ලිම් රටවල් පමණක් පුද්ගලිකව දැනුවත් කරමින් රට තුල සාමය සහ සාධාරණත්වය ස්ථාපනය කිරීමට රජයෙන් ඉල්ලා සිටින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමේ වරදක් මා නොදකිමි.
    උදේ පාන්දර පිපිරුණු පෙට්‍රල් බෝම්බය කාගේද?

    Code:
    http://www.anvermanatunga.com/2012/04/21/dambulla-mosque/

    YAKO THOPI MEKA AWURUDU 63 K HITIYE MEHEMADA PATTA PAL BORU UBALAGE AGAMATH BORU ,
    QURAN KIYANNE BORU WAGEMA BAYANAKA POTHAK.
    MUSLIM EWUN OCHCHARA HODANAM AI UN TIKAK HARI INNA RATAWALWALA PRASANA THIYENNE UN EKKA..EG-ENGLAND,SPAIN,FRANCE,GERMAN,THAILAND,CHINA...ETC
    THOPE MUHHAMATH KIYANNE LAMA APACHARAKAYEK,GENU PISSEK SAHA HOREK.
    ATHTHAMA KIYANAWANAM ME IDAME THIBBE EKA MADAKALAPUWE MUSLIM PUDGALEYEK HADAPU AGAMIKA STANAK MEKA .NATHIWA MASJIDYAK NEMEI

    UBA OCHCHARA AGAMA GENA DANNA EKEK NAM ,
    WWW.ALISINA.ORG
    WWW.FAITHFREEDOM.ORG SITES BALALA E CHALLENGE WALATA HARIYATA UTHTHARA DEEPALLA.THOPI YAKO 7 CENTURY EKE JEEWATH WENA PRATHAMIKA MINISSU(EXCEPT FEW) .

    SINHALA KOLLANE ME PALLIYA NAWATHATH IDID KALOTH EKA WINASHA KARANATHURU NAWATHA SARASEMU. PALANOALLA ME THAMBI HATHATHA WINASHA KARANNA EKATHU WEYALLA..
     
    yamapallaKING

    Banned
    Apr 1, 2012
    83
    25
    0
    ගෙරි හම්බයන් පල අරාබියට...

    අල්ලාගෙ උරු පැටවූ.... අලලා ගේ ගැනී තමා නබියා....
    :angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Sahathoka Aththa,,....

    Onna oda minissu balpang raththarang

    ඔද මුනියා නරක මුනියා උබට තමා තේරෙන්නේ නෑ..
    ඒ අව්රුදු 6ක පොඩිකෙල්ලෙක් දුශනය කරපු අව්රුදු 56ක නාකියා "ඔද" (හොද ) මිනිහෙක්ද බන්?
    දාස් ගානක් මිනී මරපු, වහදීලා මරපුමිනිහා "ඔද" (හොද ) මිනිහෙක්ද බන්?

    උබේ උගත්කමයි බුද්දි මට්ටමයි අනුව මේවා තේරෙන්නේ නෑ බන්...
    නබි කිව්වා නේද ලෝකේ පැතලියි කියලා?? අන්න එහෙමම හිතාන හිටපන්.. අයිශා බබාට තරම් වත් ඌටවත් උබටවත් ඔලුවක් නෑ...
     
    yamapallaKING

    Banned
    Apr 1, 2012
    83
    25
    0
    ඔය ටකරන් උරු ගාල කලා පියවූ...:angry::angry:
    ල්ලා ගේ උරු මඩුව:yes:

    ගෙරි හම්බයෝ...
    කොහේ අරි බෝ උන ගමන් පල්ලියක් අටවන්න තමා බලන්නේ.

    උබල ගේ ගෙවල් ලග පාතක
    ගෙරි හම්බයෝ ඉන්නේව නම් එකතු වෙලා පන්නල දාපල්ලා.
     
    Status
    Not open for further replies.