දඹුල්ල මස්ජිදය යළි විවෘත කෙරේ…

Status
Not open for further replies.

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දඹුල්ල මස්ජිදය යළි විවෘත කෙරේ…

    “අමාත්‍යවරුන් මස්ජිදයට අසන්නයේ ජීවත්වූ සිංහල සහෝදරවරුන්වද හමුවී සාකච්ඡා කළෝය. එහිදි එම මස්ජිදයෙන් අපට කිසිම හිරිහැරයක් නොමැති බවත් අප දැන හඳුනන කාලයක සිටි එම මස්ජිදය මෙහි තිබෙන බවත් පවසා සිටියෝය. තවද මෙහි ප‍්‍රචණ්ඩත්වයේ යෙදු පිරිස පිටපළාත්වලින් වහානවල පැමිණි පිරිසක් බවට එම සිංහල සහෝදරවරුන් වැඩිදුරටත් පවසා සිටියෝය.”

    bb3km.jpg
    දඹුල්ල බෞද්ධ පූජණීය ප‍්‍රදේශයක් යැයි පවසා එහි පිහිටා තිබෙන මස්ජිද් හා කොවිල් ඇතුළු ගොඩනැගිළි කිහිපියක් ඉවත්කරන්නයි ඉල්ලා ඊයේ දින දඹුල්ල රංගිරි විහාරස්ථානයේ විහාරාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් විරෝධදාවක් පැවැත්වුණි. එහිදි එම මුස්ලිමි මස්ජිදයට අලාභහානි සිඳුවී ඇති අතර පොලීසිය විසින් මුස්ලිමි ජනතාවට මස්ජිදයතුලට යෑමටද තහනමිකර තිබුණි.

    අද දින උදෑසන එම මස්ජිදයට ගිය අමාත්‍ය පව්සි මහතා හා රිෂාද් බදියුදින් මහතා එහි පරිපාලකයන් සමඟ සිද්ධිය සමිබන්‍ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම මස්ජිදය වහාම විවෘත කිරීමටද පියවර ගත්තෝය.
    මෙම අවස්ථාවේදී අමාත්‍යවරුන් එම ප‍්‍රදේශයේ ප‍්‍රාදේශිය ලේකමිවරයාව දැඩි ලෙස හෙලාදැක සිටි අතර එම ප‍්‍රාදේශිය ලේකමිගේ ප‍්‍රකාශනයක් උපුදා දක්වමින් එම මස්ජිදය අනවසර ඉදිකිරීමක් යැයි බොහෝ ජනමාධ්‍යන් ප‍්‍රචාරයන කර තිබුණි. එම මස්ජිදය පරිත්‍යාගය කළ දේපළයක් සමිබන්‍ධ සාක්‍ෂි සාදාකද මෙහිදි ඉදිරිපත් කෙරුණි.
    අමාත්‍යවරුන් මස්ජිදයට අසන්නයේ ජීවත්වූ සිංහල සහෝදරවරුන්වද හමුවී සාකච්ඡා කළෝය. එහිදි එම මස්ජිදයෙන් අපට කිසිම හිරිහැරයක් නොමැති බවත් අප දැන හඳුනන කාලයක සිටි එම මස්ජිදය මෙහි තිබෙන බවත් පවසා සිටියෝය. තවද මෙහි ප‍්‍රචණ්ඩත්වයේ යෙදු පිරිස පිටපළාත්වලින් වහානවල පැමිණි පිරිසක් බවට එම සිංහල සහෝදරවරුන් වැඩිදුරටත් පවසා සිටියෝය.
    300newss.jpg
    මෙම මස්ජිද් සිද්ධිය සමිබන්‍ධයෙන් තමන් ජනපති සමඟ සෘජුව සාකච්ඡා කර නිසි විසඳුමක් ඉදිරිපත් කරන බවට අමාත්‍යවරුන් පොරොන්දුවිය. මස්ජිදයෙහි දෙපළ හානිය සමිබන්‍ධයෙන් ප‍්‍රදේශයේ ජනතාවන් අමතා විමසූවිට

    මස්ජිදයෙහි මිමිබර් වෙිදිකාවද විනාශකර තිබේ. අල් කුර් ආනය තිබුණු අල්මාරියෙහි වීදුරුද කැඩී තිබේ. විදුලි පංකාද විනාශකර ඇතයි ඔවුන් පවසා සිටියොය්. දැනට නියෝජ්‍ය අමාත්‍ය හිස්බුල්ලාහ් මහතාද දඹුල්ලට ගොස් ඇතයි වාර්තාවේ.
    avskr.jpg
     
    • Like
    Reactions: The 3MA and su1993

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දඹුල්ල මස්ජිදය නැවත විවුර්ත කර තිබේ. ලුහාර් සලාතය සමග ආගමික කටයතු ආරම්භ වේ.

    දඹුල්ල ප්‍රදේහය පුණ්‍ය භූමියක් ලෙස පවසමින් නගරය තුල තිබු අවුරුදු හැටක් පමණ ඉතිහාසයක් ඇති මුස්ලිම් පල්ලිය ඉවත් කරන්න ලෙස බල කරමින් රන්ගිරි දඹුල්ල හාමුදුරුවන් උද්ඝෝසනයක් පැවැත්වුහ. ඒ අවස්තාවේදී පල්ලිය සුළු හානියට පත්වූ අතර පල්ලිය තුලට පිවිසීමට පොලිසිය විසින් තහනමක් පනවා තිබුනේය.

    අද උදේශන දඹුල්ල ප්‍රදේශයට ගිය ගෞරව අමාත්‍යවරුන් වන ෆවුසි සහ රිෂාඩ් බදියුදීන් දෙදනා පල්ලි පරිපාලනයෙන් සිදුවූ විසන්දිය පිළිබඳව විසදා පල්ලිය නැවත විවුර්ත කිරීමට කටයුතු කර තිබේ.

    පසුව ඔවුන් ප්‍රදේශභාර ලේඛම් තුමා මුණ ගෙස ඔහු පල්ලියේ නීතියානුකූලවය පිළිබඳව විකුර්ත ප්‍රකාශයක් නිකුත් කර ඇති පිළිබඳව ඔහුට දොස් පවරමින් පල්ලියේ නීතියානුකූලභාවය ඔප්පු කර තිබේ.

    පසුව අසල්වෙසි බෞද්ධ ජනතාවගෙන් පල්ලිය පිළිබඳව අදහස් විමසා විට ඔවුන් පවසා ඇත්තේ පල්ලිය අපි දන්නා කාලය පටන් මෙහි තිබූ බවත් පල්ලිය මගින් අප හට කිසි කරදරයක් නොමැති බවත් ය. වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රදේශ බෞද්ධ වාසීන් පවසා තිබෙන්නේ උද්ඝෝසණය කලේ ගමේ ය නොව පිට පළාත්වලින් වාහන වලින් පැමිණී අය විසින් බවයි.

    මේ පිලිබඳ ජනාදිපති සමග සාකච්චා කරන්න අදහස් තිබන බවද අමාත්‍ය වරුන් මෙහිදී අදහස් පල කරතිබේ.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඊයේ දින දඹුල්ල නගරයෙහි පැවැති නොසන්සුන් තත්වය හා සාමය සුරක්‍ෂිත කිරීමට මහත් පරිශ්මයක් දැරූ හමුදා සෙබළුන් ඇතු`එ ආරක්‍ෂක අංශය වෙත මුස්ලිමි ආගමික නායකයන් හා මුස්ලිම ජනතාව තම ස්තූතිය පුදකර සිටිති...
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සැමදාම වගේ ඊයේ දිනයේත් රටේ සාමය සුරැකීමෙහිලා ඉමහත් වෙහෙසක් දැරූ හමුධා අංශයන් වෙනුවෙන් තමන්ගේ හර්ධයාංගම ස්තුතිය පුද කරන බව සමස්ත මුස්ලිම් ප්‍රජාවත් ඉස්ලාමිය විද්වතුන් මෙන්ම දේශපාලන නායකත්වයන් දන්වා සිටි .

    Code:
      apennews.wordpress.com/2012/04/21/dambulla-mosque-prayer/
     
    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    Ah,, mey thiyenne. ko ara kagahapu paw kaara jathiwadi set eka.. anda yatada danne na..

    VAIRAYEN VAIRAYA NOSANSINDE.....
     
    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    අමාත්‍යවරුන් මස්ජිදයට අසන්නයේ ජීවත්වූ සිංහල සහෝදරවරුන්වද හමුවී සාකච්ඡා කළෝය. එහිදි එම මස්ජිදයෙන් අපට කිසිම හිරිහැරයක් නොමැති බවත් අප දැන හඳුනන කාලයක සිටි එම මස්ජිදය මෙහි තිබෙන බවත් පවසා සිටියෝය. තවද මෙහි ප‍්‍රචණ්ඩත්වයේ යෙදු පිරිස පිටපළාත්වලින් වහානවල පැමිණි පිරිසක් බවට එම සිංහල සහෝදරවරුන් වැඩිදුරටත් පවසා සිටියෝය.

    Pitin awith thiyenne LTTE SUPPORTERS LA , LANKAWE SAMAYA KADANNA> NODAKKIN....
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Ah,, mey thiyenne. ko ara kagahapu paw kaara jathiwadi set eka.. anda yatada danne na..

    VAIRAYEN VAIRAYA NOSANSINDE.....

    :yes::yes:

    අමාත්‍යවරුන් මස්ජිදයට අසන්නයේ ජීවත්වූ සිංහල සහෝදරවරුන්වද හමුවී සාකච්ඡා කළෝය. එහිදි එම මස්ජිදයෙන් අපට කිසිම හිරිහැරයක් නොමැති බවත් අප දැන හඳුනන කාලයක සිටි එම මස්ජිදය මෙහි තිබෙන බවත් පවසා සිටියෝය. තවද මෙහි ප‍්‍රචණ්ඩත්වයේ යෙදු පිරිස පිටපළාත්වලින් වහානවල පැමිණි පිරිසක් බවට එම සිංහල සහෝදරවරුන් වැඩිදුරටත් පවසා සිටියෝය.

    Pitin awith thiyenne LTTE SUPPORTERS LA , LANKAWE SAMAYA KADANNA> NODAKKIN....

    yes ohama gemak ghilla tiyanne.:yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දඹුල්ල මුස්ලිමි මස්ජිදය ආරක්‍ෂා කිරීමට දැඩි වෙහෙසක් දැරූ හමුදා සෙබළුන්…

    ඊයේ දින දඹුල්ල ප‍්‍රදේශයෙහි පිහිටි ජුමිමා මස්ජිදය ඉවත්කරන්නයි රංගිරි විහාරස්ථානයේ විහාරාධිපතිගේ ප‍්‍රධානත්වයෙන්යුතු කණ්ඩායම මස්ජිදයතුලට ඇතු`එවීමට තැත්කිරීම වැලකීමට හමුදා සෙබළුන් හා පොලීසිය දැඩි වෙහෙසක් දරන දර්ශන ඇතුලත් වීඩියෝ පටයක්ද ලැබී තිබෙි.
    මස්ජිදයට පැමිණි මුස්ලිමි ජනතාවට එම මස්ජිදය ආරක්‍ෂා කරදෙන බවට ආරක්‍ෂක අංශය පොරොන්දුවී එහි සිට මුස්ලිමි ජනතාව පිටත්කර යැවූවෙිය. තම පොරොන්දුව ඉටුකිරීමට ආරක්‍ෂක අංශය දැඩි වෙහෙසක් දරා තිබීම මෙම විඩියෝ දර්ශනවලින් දැකගත හැකිය.
    නමුත් ඇතමි ජන මාධ්‍යවල ආරක්‍ෂක අංශයෙහි මෙම ක‍්‍රියාව දැඩි ලෙස හෙලාදැක තිබීමද කණගාටුදායක කරුණකි. තවද අද උදෑසන එම මස්ජිදයට ආසන්නයේ ජීවත්වන සිංහල සහෝදරවරුන්ව හමුවී සාකචිඡුා කළ අවස්ථාවෙි මෙම මස්ජිදයෙන් අපට කිසිම හිරිහැරයක් ප‍්‍රශ්ණයක් නොමැති බවත් තමන් දැන හ`දුනන කාලයක් තිස්සේ එම මස්ජිදය ක‍්‍රියාත්මකවන බවත් පිට පළාත්වලින් පැමිණි පිරිසක් විසින් මෙම ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් සි`දුකර ඇතයිද පවසා සිටියෝය.
    සුපුරුදු පරිදි ඊයේ දිනයේත් රටේ සාමය සුරැකීමෙහිලා ඉමහත් වෙහෙසක් දැරූ හමුධා අංශයන් වෙනුවෙන් තමන්ගේ හෘර්ධයාංගම ස්තුතිය පුද කරන බව සමස්ත මුස්ලිම් ප්‍රජාවත් ඉස්ලාමිය විද්වතුන් මෙන්ම දේශපාලන නායකත්වයන් දන්වා සිටි
     
    aruna47

    Well-known member
  • Muslim DEVASTANA sEAL KADA YALI VIVURTHAKARAI...

    :yes::D:)

    අඩෝ මුස්ලිම්ලන්කට් තොට original id එකන් ඇවිල්ල ඕක කියන්න බැරිද. හම්බයා.. අඩෝ තොපි හිතුවද මේ ලංකාව තොපේ කියල. අනේ ඩෝ තොපිට කොහෙද ඩෝ රටක්... මේක සිංහල රට සිංහල බුද්ධ රට.. මේකේ පර හම්බයන්ට තැනක් නැහැ... අපි දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න තියන්නේ :angry::angry:
     
    • Like
    Reactions: DJCK

    aruna47

    Well-known member
  • දඹුල්ල මුස්ලිමි මස්ජිදය ආරක්‍ෂා කිරීමට දැඩි වෙහෙසක් දැරූ හමුදා සෙබළුන්…

    ඊයේ දින දඹුල්ල ප‍්‍රදේශයෙහි පිහිටි ජුමිමා මස්ජිදය ඉවත්කරන්නයි රංගිරි විහාරස්ථානයේ විහාරාධිපතිගේ ප‍්‍රධානත්වයෙන්යුතු කණ්ඩායම මස්ජිදයතුලට ඇතු`එවීමට තැත්කිරීම වැලකීමට හමුදා සෙබළුන් හා පොලීසිය දැඩි වෙහෙසක් දරන දර්ශන ඇතුලත් වීඩියෝ පටයක්ද ලැබී තිබෙි.
    මස්ජිදයට පැමිණි මුස්ලිමි ජනතාවට එම මස්ජිදය ආරක්‍ෂා කරදෙන බවට ආරක්‍ෂක අංශය පොරොන්දුවී එහි සිට මුස්ලිමි ජනතාව පිටත්කර යැවූවෙිය. තම පොරොන්දුව ඉටුකිරීමට ආරක්‍ෂක අංශය දැඩි වෙහෙසක් දරා තිබීම මෙම විඩියෝ දර්ශනවලින් දැකගත හැකිය.
    නමුත් ඇතමි ජන මාධ්‍යවල ආරක්‍ෂක අංශයෙහි මෙම ක‍්‍රියාව දැඩි ලෙස හෙලාදැක තිබීමද කණගාටුදායක කරුණකි. තවද අද උදෑසන එම මස්ජිදයට ආසන්නයේ ජීවත්වන සිංහල සහෝදරවරුන්ව හමුවී සාකචිඡුා කළ අවස්ථාවෙි මෙම මස්ජිදයෙන් අපට කිසිම හිරිහැරයක් ප‍්‍රශ්ණයක් නොමැති බවත් තමන් දැන හ`දුනන කාලයක් තිස්සේ එම මස්ජිදය ක‍්‍රියාත්මකවන බවත් පිට පළාත්වලින් පැමිණි පිරිසක් විසින් මෙම ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් සි`දුකර ඇතයිද පවසා සිටියෝය.
    සුපුරුදු පරිදි ඊයේ දිනයේත් රටේ සාමය සුරැකීමෙහිලා ඉමහත් වෙහෙසක් දැරූ හමුධා අංශයන් වෙනුවෙන් තමන්ගේ හෘර්ධයාංගම ස්තුතිය පුද කරන බව සමස්ත මුස්ලිම් ප්‍රජාවත් ඉස්ලාමිය විද්වතුන් මෙන්ම දේශපාලන නායකත්වයන් දන්වා සිටි

    යකෝ ආරක්ෂා කරේ නැත්නම් තොපේ හම්බයන්ගේ ඇටකටුවත් හම්බ වෙන්නේ නැහැ.. එහනම් හම්බයෝ ඔක්කොම ටික ගුටි කාලා මෙලහකට. යකෝ හමුදාවේත් ඉන්නේ සිංහල කොල්ලෝ උබ හිතුවද උබලට දෙක පුයි කියලා උන්. හැක් හැක්... අල්ලාහ් තොපිට මතක් කරවයි හමුදාව හිටියේ නැත්නම් :lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටලු, පොඩ්ඩක් ඉන්න සහෝදරයා, අපිත් ගේම අත ඇරල නෑ :baffled::baffled::baffled:

    අනිවාර්යෙන්.. මුන් ඒයේ බේරුනේ හමුදාව හිටපු නිසා. කොහොමද petrol බොම්බේ. ලෙබ්බේ දිව්වලු පල්ලි එපා කියාගෙන :lol::lol:
     
    Status
    Not open for further replies.