දඹුල්ල වයිකින්ද කැන්ඩි ටස්කර් ද

දඹුල්ල වයිකින්ද කැන්ඩි ටස්කර් ද


  • Total voters
    22

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,564
    5,587
    113
    ඇයි අහන්නේ,එන්නද
    අද මොන ටීම් එකද දිනන්නේ උඹලා හිතන විදියට. මට හිතෙනවා දඹුල්ල දිනයි කියලා

    1baee4415b733752da7ce0ef6bb1c632_XL.jpg
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,564
    5,587
    113
    ඇයි අහන්නේ,එන්නද
    දඹුල්ලේ අක්මාල්, ඩෙවිඩ් මිලර් බස්සන්නේ නැතෙයි??

    කැන්ඩි වල කුසලට තනියම ගහන්න වෙන ලයින් එකක් තියෙන්නේ කලින් මැච් එකේ වගේ
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,564
    5,587
    113
    ඇයි අහන්නේ,එන්නද
    මට හිතෙන විදියට වයිකින්ස් කනවා
    මොකද කැන්ඩිලා තේරුම් අරන් උන්ට පුළුවන් දෙ පස්සෙන් එලවලා ගිහින් ගහන්න කියන එක
    මොකද උන්ගේ බෝලින් අවුල් නිසා උන්ට ගැලපෙන්නේ එලවලා ගිහින් ගහන එක

    හැබැයි වයිකින්ලා ගහන්නෙත් හිමිට
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Dambulla vikings
    ayi meka Matale nathiwa Dabulla une.
    anik ewa Colombo, Galle,Kandy,Jaffna wage
    ඉස්සර vikings ලා ඉදලා තියෙන්නෙ දඹුල්ලෙලු මචන්. එහෙම තමයි ඔය නම හැදිලා තියෙන්නෙ