අද මොන ටීම් එකද දිනන්නේ උඹලා හිතන විදියට. මට හිතෙනවා දඹුල්ල දිනයි කියලා
rukshan0000 Well-known member Dec 1, 2010 8,564 5,587 113 ඇයි අහන්නේ,එන්නද Nov 28, 2020 #1 අද මොන ටීම් එකද දිනන්නේ උඹලා හිතන විදියට. මට හිතෙනවා දඹුල්ල දිනයි කියලා
topkollek Well-known member May 22, 2014 44,190 1 58,564 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Nov 28, 2020 #2 වයිකින් කියලත් ටීම් එකක් ඉන්නවද? Reactions: imhotep and Cricket crazy
siripala1950 Well-known member Jan 23, 2018 1,732 2,502 113 Nov 28, 2020 #3 කජුවත්ත එක්සත් Reactions: Cricket crazy
rukshan0000 Well-known member Dec 1, 2010 8,564 5,587 113 ඇයි අහන්නේ,එන්නද Nov 28, 2020 #4 දඹුල්ලේ අක්මාල්, ඩෙවිඩ් මිලර් බස්සන්නේ නැතෙයි?? කැන්ඩි වල කුසලට තනියම ගහන්න වෙන ලයින් එකක් තියෙන්නේ කලින් මැච් එකේ වගේ
දඹුල්ලේ අක්මාල්, ඩෙවිඩ් මිලර් බස්සන්නේ නැතෙයි?? කැන්ඩි වල කුසලට තනියම ගහන්න වෙන ලයින් එකක් තියෙන්නේ කලින් මැච් එකේ වගේ
L Luntamus Well-known member Nov 28, 2020 420 322 63 Nov 28, 2020 #5 දබුල්ල වෙජිටබල් නයිට් Reactions: siripala1950
rukshan0000 Well-known member Dec 1, 2010 8,564 5,587 113 ඇයි අහන්නේ,එන්නද Nov 28, 2020 #6 වැඩ්ඩෝ ගහන්නේ නෑ දඹුල්ලේ සෝ කැන්ඩි ගහන්න ඉඩ තියෙනවා අක්මාල් ලා මිලර්ලා ගහන්නේ නෑනේ
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,302 113 Nov 28, 2020 #7 Dambulla vikings ayi meka Matale nathiwa Dabulla une. anik ewa Colombo, Galle,Kandy,Jaffna wage
rukshan0000 Well-known member Dec 1, 2010 8,564 5,587 113 ඇයි අහන්නේ,එන්නද Nov 28, 2020 #8 මට හිතෙන විදියට වයිකින්ස් කනවා මොකද කැන්ඩිලා තේරුම් අරන් උන්ට පුළුවන් දෙ පස්සෙන් එලවලා ගිහින් ගහන්න කියන එක මොකද උන්ගේ බෝලින් අවුල් නිසා උන්ට ගැලපෙන්නේ එලවලා ගිහින් ගහන එක හැබැයි වයිකින්ලා ගහන්නෙත් හිමිට
මට හිතෙන විදියට වයිකින්ස් කනවා මොකද කැන්ඩිලා තේරුම් අරන් උන්ට පුළුවන් දෙ පස්සෙන් එලවලා ගිහින් ගහන්න කියන එක මොකද උන්ගේ බෝලින් අවුල් නිසා උන්ට ගැලපෙන්නේ එලවලා ගිහින් ගහන එක හැබැයි වයිකින්ලා ගහන්නෙත් හිමිට
siripala1950 Well-known member Jan 23, 2018 1,732 2,502 113 Nov 28, 2020 #9 sakuntha1996 said: Dambulla vikings ayi meka Matale nathiwa Dabulla une. anik ewa Colombo, Galle,Kandy,Jaffna wage Click to expand... ඉස්සර vikings ලා ඉදලා තියෙන්නෙ දඹුල්ලෙලු මචන්. එහෙම තමයි ඔය නම හැදිලා තියෙන්නෙ
sakuntha1996 said: Dambulla vikings ayi meka Matale nathiwa Dabulla une. anik ewa Colombo, Galle,Kandy,Jaffna wage Click to expand... ඉස්සර vikings ලා ඉදලා තියෙන්නෙ දඹුල්ලෙලු මචන්. එහෙම තමයි ඔය නම හැදිලා තියෙන්නෙ
batwise Well-known member Aug 28, 2020 8,515 15,893 113 111 Gotham batman.com Nov 28, 2020 #10 Kandy ada nan..
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Nov 28, 2020 #11 දඹුල්ලේ Last edited: Nov 28, 2020 Reactions: sakuntha1996
දඩබ්බරයා Well-known member Jan 2, 2012 4,999 1,054 113 මගේම ලෝකෙක Nov 28, 2020 #12 link ekak deepallako
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,302 113 Nov 28, 2020 #13 nicjosh83 said: දඹුල්ලේ වැද්දෝ Click to expand... Wadi lives matter