දඹුල්ල ෆෝන් සිද්දියට අදාළ නංගියා අහිංසකයි. ඔය බයික් එකේ ඉන්න මහා ගෑනි තමයි අමු හොරා. ඒ ගෑනි මෙයාගේ අම්මා නොවෙයි. මේ ලමයව බය කරගෙන හොරකමේ යොදවන කියල තමයි ආරංචිය ඇවිල්ල තියෙන්නේ.
මේ ගැහැණු ළමය රුහුණු විශ්ව විද්‍යාලයේ කළමනාකරණ උපාධියක් තියන කෙනෙක්. ඒවගේම මේ වන විට තවත් උපාධියක් හදාරන ගැහැණු ළමයෙක්. මේ වයසක කාන්තාව මේ ගැහැණු ළමයට තර්ජනය කරලා බලෙන් හොරකමේ යොදවලා වගේ.
මේ නංගිගේ ෆේස්බුක් එක තියෙන කෙනෙක් ඉන්නවද ?