දඹුල්ල ෆෝන් සිද්දියේ මත විමසුම

දඹුල්ල ෆෝන් ප්‍රශ්නය සිද්දිය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද

  • දඹුල්ල සිද්ධියට අදාල කාන්තාවන් දෙදෙනාට උපරිම ලෙස නිතිය ක්‍රියාත්මක විය යුතුය.

    Votes: 50 59.5%
  • මේ සිද්ධිය අනවශ්‍ය ලෙස Video එක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම සදාචාර විරෝධියි.

    Votes: 10 11.9%
  • මේක ගේමක් . අහිංසක ගැහැණු ළමයාව නිදහස් කර වයසක කාන්තාවට නීතයේ උපරිම දඩුවම් පැමිණවිය යුතුය.

    Votes: 2 2.4%
  • හැමෝටම අමාරු කාලයක්. මෙයට වැඩි අවධානයක් ඕනේ නැහැ. මේවා වලක්වා ගන්න පුළුවන් මාලිමාවට දුන්නොත්

    Votes: 6 7.1%
  • මේ තරුණ ගැහැණු ලමයව යහමගට ගන්න පුළුවන් හොද හස්බන් කෙනෙක් හම්බ උනොත්.

    Votes: 13 15.5%
  • වයසක ගැහැණිය විසින් මේ ලස්සන ලමයව බලහත්කාරයෙන් හොරකමට යොදාගෙන

    Votes: 3 3.6%

  • Total voters
    84

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    "හැමෝටම අමාරු කාලයක්. මෙයට වැඩි අවධානයක් ඕනේ නැහැ. මේවා වලක්වා ගන්න පුළුවන් මාලිමාවට දුන්නොත්"

    පීඩිත පන්තියේ එකම ගැලවුම් කරු......

    450051912_1024239759229593_4646374607772873810_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    ළඟ එන චන්දෙන් පස්සෙ චන්දෙදි ගෑණු දෙන්නටම පෝට්ටුවෙන් හරි ගූඇන්පී(with සජබ) එකෙන් හරි පාර්ලිමේන්තු යන්න උපරිම සුදුසුකම් සපුරලා තියෙන නිසා නාමයෛ්ජනා දිය යුතුයි ♥️
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඔය ෆෝන් එකටත් වැඩි ගානක් ඔය සිද්ධිය විකුණල ලංකාවේ අඩුකුලේ යූටියුබ් චැනල් ගන්නවා
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,961
    13,044
    113
    කිම්බක් තිබ්බට කිඹි වැඩ කරන්න අවශ්‍ය නැහැ. මොකුත් ම නැත්තම් ස්පා එකකට වැඩට ගියත් නම්බුයි ඔයිට වඩා. මෙතන එක ඔප්ශන් එකක් අඩුයි. අර මේකෙ එකෙක් දාල තිබ්බෙ,

    " ෆෝන් එකත් ආපහු අරගෙන කටට දීල යවන එක".


    මං ඒ ඔප්ශන් එකට කැමතියි. අඩු ගානෙ කඩ කාරය හරි සතුටින් නෙ. පොලිසි ගියාම වයිරය පැතිරෙනව. ඒකිට කොහොමත් තව දහ පහලොස් දෙනෙක්ගෙ කටට ගන්නත් වෙනව. ආයෙ එලියට ඇවිත් ඒකම කරන්න පුළුවන්.

    පලි මේක ලියද්දි හැඟීමක් ඇති උනා. අපේ ඔෆිස් එකට පැමින සොරකම් කිරීමට සුන්දර ලඳුන්ට ආරාධනා! අයදුම්පත සමඟ ඡායාරූපය එවන්න
     
    • Love
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,920
    21,156
    113
    " ෆෝන් එකත් ආපහු අරගෙන කටට දීල යවන එක".

    🤗
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,140
    34,731
    113
    මේක සිංහල බෞද්ධ රටක් නිසා හොරකම් සිදු නොවන බැවින් ඔය සිද්ධිය සිදු වී ඇත්තේ වෙනත් රටක බව කරුණාවෙන් සළකන්න
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    අර පොඩි එකා පව් බං. පොඩ්ඩක් හිතපන්කො ඌ මේ මගුල් එකක් school යන එක break උනොත් එකකෝ කුඩ්ඩෙක් නැත්නම් අමු හොරෙක්. අනිවාර්යෙන් කොල්ලා බුලි වෙනවාම තමා. ඔය වගේ උන් ඊටපස්සෙ ලොකු වෙලා කඩේ එකාට murder එකක් උනත් දෙන්න බැරි නෑ. හරිම පව් ඒ අතින් ඒ වගේ උන්.

    දෙකට ඉරන්න එපැයි පොඩි උනුත් අරං මෙහෙම බලු වැඩ කරන ගෑනු.
     
    • Sad
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,674
    113
    Ursa Major
    ළඟ එන චන්දෙන් පස්සෙ චන්දෙදි ගෑණු දෙන්නටම පෝට්ටුවෙන් හරි ගූඇන්පී(with සජබ) එකෙන් හරි පාර්ලිමේන්තු යන්න උපරිම සුදුසුකම් සපුරලා තියෙන නිසා නාමයෛ්ජනා දිය යුතුයි ♥️
    Nah, On the contrary of capitalist UNP, she believes in communism. that everyone has an equal share of any property. What she did was replace private ownership of property and a profit-driven economy with a public property and communal system. So, she indeed did correct attribution and in accordance with communism. Brave Comrade tried to abolish the merchant class. I'm sure that she is a strong member of Jeppos.
    Soviet Union Moon GIF by Jason Clarke
     
    • Haha
    Reactions: topkollek