දයාන් ජයතිල

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගෝඨාභය විසින් කරවන ලද්දක්..- දයාන් ජයතිලක.

    පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ බෝම්බ ප‍්‍රහාර මාලාව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් සූක්‍ෂමව සිදු කරන ලද්දක් යයි ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

    මෙම ප‍්‍රහාරය තවුහිද් ජමාද් සංවිධානය විසින් එල්ල කරවන ලද්දදක් යයිද ඔහු කියයි.

    සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටී.


    LankaCnews
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    73037670_266076691019245_2286405413161140224_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යකෝ එතකොට ලංකාවේ ආණ්ඩුවක් කියල එකක් තිබ්බෙම නැද්ද? එක එකාට ඕන විදියට කල්ලි හදන් බෝම්බ හදන් ඒව පුපුරවන වෙලාවත් කියල මහා විනාශයක් කරනකම් මුන් අහවල් එක කොරකොර හිටියද? එහෙමනම් ඉතින් ආණ්ඩුවක් වැඩක්ම නැ නේ.....
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    tawa tikakin kiyai anurayage lape ain kareth gotai kiyala:D:D:yes::yes::D:D me loke okkoma wada karanne gota balan gihama. Mun mkuth karanne na:D:D:yes::yes::D:D
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ත්‍රස්ත භීතිය යලි ඇතිකර ගෝඨාභය දිනවන්න මාතර පාසල්වල අමුතුම මාදිලියේ කැම්පෙන් අරඹයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ මැතිවරණ මෙහෙයුම් සදහා මාතර දිස්ත්‍රික්ක යේ පාසල් කේන්ද්‍ර කරගනිමින් අමුතු මාදිලියේ මැතිවරණ මෙහෙයුම ක් පටන්ගෙන තිබේ. පොදුජන පෙරමුණට හිතවත් විදුහල්පතිවරුන් විසින් මේ මැතිවරණ මෙහෙයුම සිය පාසල්වල මේ වන විට ආරම්භ කර තිබේ. ත්‍රස්ත භීතිය දෙමාපියන් සහ දරුවන් තුල ඇතිවන සේ උදෑසන පාසලට පැමිණෙන දරුවන් ගේ පාසල් බෑග් දැඩි සෝදිසියකට ලක් කිරීම. පාසල් ගේට්ටුව අසල දෙමාපියන් රැදවීම හා ත්‍රස්ත භීතිය සම්බන්ධයෙන් පාසල් සංවර්ධන සමිති හරහා මව්පියන්ට අසත්‍යය කරුණු හුවා දැක්වීම මේ අමුතු මාදිලියේ මැතිවරණ ප්‍රචාරක උපක්‍රමයයි. මේ මෙහෙයුම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන විදුහල්පති වරු සහ එම පෙරමුණේට සහය දක්වන දෙමාපියන් දැනුවත් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්ක බලමණ්ඩලයේ නියමුවන් ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර ප්‍රධාන පෙලේ හෝටලය කදී සිදුකර ඇත.

    අදාල සාකච්ඡාවට අනුව ඔක්තෝබර් 20 සිට නොවැම්බර් 12 දිනය දක්වා මාතර දිස්ත්‍රික්ක යේ පාසල් වල ගේට්ටුව අසලදී දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීම හා ගේට්ටුව අසල පොදුජන පෙරමුණට හිතවත් මව්පියන් රැදවීම ඊයේ (21) සිට ආරම්භ කර ඇති බව දැනගන්නට තිබේ. මේ සදහා තවත් කණ්ඩායමක් කටකතා පැතිර වීමට හා ප්‍රසිද්ධ ස්ථානවල සැක ඇතිවන සේ පාර්සල් තැබීමට යොදවා ඇතැයිද දැනගන්නට ඇත. අප වාර්තාකරුවන් පවසන්නේ ඊයේ (21) සිට මාතර දිස්ත්‍රික්ක යේ පාසල් කිහිපය ක ගේට්ටුව අසල දෙමාපියන් රැදවීම හා පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීම සිදුවන බවයි.ඊට අදාල දැන්වීමක්ද මේ දිනවල ගුවන්විදුලි යේ හා රූපවාහිනී යේ විකාශනය කෙරේ .


    http://matarakimbula.com/ත්‍රස්ත-භීතිය-යලි-ඇතිකර-ග/