දයානුකම්පිත තාත්තා වෙත 😔

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මට නම් කදුලු ආවා ඊයේ අහනකොට!

    මම කියන්නේ තාත්තා දරුවන්ට අම්මටත් වඩා ආදරෙයි. ඒත් ඒ බව ප්‍රකාශ කර කර පම්පෝරි ගහන්නේ නැහැ. දරුවන් වෙනුවෙන් තම ජීවිතය වුනත් කැපකරයි!

    ලන්කාවේ උතුම් තාත්තලාට.. මීටත් වඩා හොද සින්දුවක් තවත් නැහැ නේද? 😔

     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    • Haha
    • Like
    Reactions: Lahiru120 and D_Mad