මට නම් කදුලු ආවා ඊයේ අහනකොට!
මම කියන්නේ තාත්තා දරුවන්ට අම්මටත් වඩා ආදරෙයි. ඒත් ඒ බව ප්රකාශ කර කර පම්පෝරි ගහන්නේ නැහැ. දරුවන් වෙනුවෙන් තම ජීවිතය වුනත් කැපකරයි!
ලන්කාවේ උතුම් තාත්තලාට.. මීටත් වඩා හොද සින්දුවක් තවත් නැහැ නේද?