2018 ඔක්තෝබර් මාසයේ සිරිසේන නුඹට අගමැතිකම බන්දේසියක තබා ගෙනැවිත් දුන් විට එය ප්‍රතිකේෂ්ප කොට රනිල්ගේ හිත දිනා ගැනීමට ඔහුවෙනුවෙන් පෙනීසීටීම තරම් මෝඩ ක්‍රියාවක් තවත් නොමැත සමහර විට ඔබට ඵල දීමට තිබූ රාජයෝගය එය වන්නට තිබුනි සමහර විට ඔබට බහුතරය සකස් කරගෙන අගමැතිකම ආරක්ෂා කර ගැනීමට තිබුනි , මහින්ද අගමැතිකම එක පිම්මේ භාර ගැනීම සර්ව සාධාරණය බලය ලද විලස ලබා ගත යුතුය. දේශපාලනය තුළ නිහතමානී කම් පෙන්වීම අණුවණ ක්‍රියාවකි
“දේශපාලනය යනු බලයයි- බලය යනු දේශපාලනයයි”
දේශපාලනයේ වැදගත් සාධක 03 ක් ඇත ,
01.බලය අල්ලා ගැනීම
02.බලය තහවුරු කරගැනීම
03.බලය ව්‍යාප්ත කිරීම.
-the prince by niccolo machiavelli-
“දේශපාලනය යනු බලයයි- බලය යනු දේශපාලනයයි”
දේශපාලනයේ වැදගත් සාධක 03 ක් ඇත ,
01.බලය අල්ලා ගැනීම
02.බලය තහවුරු කරගැනීම
03.බලය ව්‍යාප්ත කිරීම.
-the prince by niccolo machiavelli-


