දයාබර සහරාන් වෙත ලියමි...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    අපේ පන්සලට ඇවිත් කාගෙවත් ජීවිත විනාශ නොවන පරිදි බෝම්බයක් ගසන්න. මහ වදයක් අපිට කණක් ඇහිල ඉන්න නෑ හැමදාම හවස 5 ඉඳන් මේ දක්වා (7.36PM) ලවුඩ්ස්පීකරයක් දාන් බණ කියනවා. බෙර ගහනවා. එපා වෙලා තියෙන්නෙ. අනේ ප්ලීස් මචන්. අඩුම ගානෙ අපි ගෙදර කතා වෙන දෙයක් වත් අපිට ඇහෙන්නෑ. අම්මට ප්‍රෙශර් නිසා ඔළුව කැක්කුම අරන්. මේ සද්දෙ නිසා තවත් අමාරුයි එයා නොකිව්වට. සහරාන් උබ මේ ත්‍රෙඩ් එක දැක්කොත් මේ ගැන සලකා බලන්න හොඳේ. උබලගෙ පල්ලි වල නම් විනාඩි 10යි නේ හැමදාම. අපේ පන්සලේ හැමදාම පැය දෙකක්+. :sorry:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425

    ඕවට තමා කියන්නේ පූරුවේ කරුම කියලා :baffled:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    ඕවට තමා කියන්නේ පූරුවේ කරුම කියලා :baffled:
    එපා වෙනව බන්. ලවුඩ්ස්පීකර් වලින් මහ ගොරහැඩි සද්දයක්නෙ එන්නෙ. නිකන් කන හාරන් යනව වගේ. හීනියට ඔළුව කැක්කුමයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    Complain to the police.
    පොලිසියට කියල. ලියුම් දාල කරන්න පුළුවන් හැම විකාරයක්ම කරල තියෙන්නෙ. ඊළඟට තියෙන්නෙ හොරෙන් වයර් කපල එන්න.

    A real Buddhist monk. :yes:

    අඩෝ ගොඩක් සීතූතියි ප්‍රඥාවෙන් කතා කරන හාමුදුරුනමක්. මෙන්න ඇත්ත කතා කරන හාමුදුරුවරු. :love2:
    ------ Post added on Sep 24, 2023 at 7:53 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,148
    9,999
    113
    pansala gawa tiyena idam hena adu oka hinda thama. ape mama kenkek real state karnawa. meya dwasak colombo geyak baluawa ganna. gewal 10k eha pansalak tiyei. me gedra awurudu ganak tisse wikuna ganna baruwa ara manussya dagalanawa. kauruwath ganne na oya seen eka hinda. night 11 wenakan dnawalu loud speaker
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    “පතිරූප දේස වාසෝච - පුබ්බේච කත පුඤ්ඤතා
    අත්ත සම්මා පණීදිච - ඒතං මංගල මුත්තමං“

    (සුදුසු දේශයක විසීම ද, පෙර කරන ලද පින් ඇති බවද, සිත මනා කොට පිහිටුවා ගැනීම ද, උතුම් මංගලයන්ය)

    මහා මංගල සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ හොඳ පරිසරයක ජීවත්වීම මංගල කරුණක් වන බව ය. එනම් එය පුද්ගලයා ගේ යහපතටම හේතුවන බවය.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පොලිසියට කියල. ලියුම් දාල කරන්න පුළුවන් හැම විකාරයක්ම කරල තියෙන්නෙ. ඊළඟට තියෙන්නෙ හොරෙන් වයර් කපල එන්න.
    Policeyen mukuth karai kiyala hithanna amarui machan. Police karayo hamuduruwonta Pana bayai.
    Digatama karadaranam ubala action ekak ganin Mona wadayakda bn nattan.
    අඩෝ ගොඩක් සීතූතියි ප්‍රඥාවෙන් කතා කරන හාමුදුරුනමක්. මෙන්න ඇත්ත කතා කරන හාමුදුරුවරු. :love2:
    Math buddagama gana issellama Dana gatte me hamuduruwangen. Boru wal bayila na.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    අන්තිමට දායාබර උනා නේද.... :P :P
    කොහොමත් උන් කරන්නේ අදාලම නැති දන්නේවත් නැති දේවල්.
    පන්සලේ පිපුරුවොත් නොයිදුල් 144ක් හම්බවෙනවා කියලා කතාව යවපන් :rofl::rofl:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අපේ පන්සලට ඇවිත් කාගෙවත් ජීවිත විනාශ නොවන පරිදි බෝම්බයක් ගසන්න. මහ වදයක් අපිට කණක් ඇහිල ඉන්න නෑ හැමදාම හවස 5 ඉඳන් මේ දක්වා (7.36PM) ලවුඩ්ස්පීකරයක් දාන් බණ කියනවා. බෙර ගහනවා. එපා වෙලා තියෙන්නෙ. අනේ ප්ලීස් මචන්. අඩුම ගානෙ අපි ගෙදර කතා වෙන දෙයක් වත් අපිට ඇහෙන්නෑ. අම්මට ප්‍රෙශර් නිසා ඔළුව කැක්කුම අරන්. මේ සද්දෙ නිසා තවත් අමාරුයි එයා නොකිව්වට. සහරාන් උබ මේ ත්‍රෙඩ් එක දැක්කොත් මේ ගැන සලකා බලන්න හොඳේ. උබලගෙ පල්ලි වල නම් විනාඩි 10යි නේ හැමදාම. අපේ පන්සලේ හැමදාම පැය දෙකක්+. :sorry:
    උඹ එහෙම කිව්වට බෑ. දිව්‍යලෝකට ඇහෙන්න දාන්න ඕනේ. නැත්නම් දෙවියෝ පින ඩිපොසිට් කරවන්නේ නෑ ලු 🥴 .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    5ට පටන් අරන් ලවුඩුස්පීකරේ නවත්තද්දි රෑ 8යි. වස් කාලයද මොකද්ද පකක් කියල පටන් ගන්නෙ. හරියට මුන් වැහි කාලෙදි ගමින් ගමට ඇවිත් මිනිස්සුන්ගෙ දුක සැප හොයන්න යනව වගේ. මට අවුලක් නෑ පන්සලේ මොන ජෝගි නැටුවත්. මට අදාළත් නෑ. හැබැයි අසල්වාසී මිනිස්සුන්ට කරදර වෙන විදිහට වැඩ කරන කොට නම් ඉවසන් ඉන්න මාරම අමාරුයි.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    විසඳන පිළිවෙල:-
    1. මේ පෝයට පන්සලේ සමිතියට යන්න
    2. යෝජනා සාකච්ඡා වාරයේදී ගැටළුව ඉදිරිපත් කරලා, විසඳුම විදිහට හැම ගෙදරම තමන්ගෙ ගෙදරට විතරක් ඇහෙන විදිහට පිරිත් දාගන්න (හෝ වෙනත් විසඳුමක්) යෝජනා කරන්න
    3. යෝජනාව ස්ථිර කරන්න (තව එකෙක්ව කලින් ලෑස්ති කරලා තියාගන්න)

    * ගේමට වගේ කියන්න එපා, හැමෝටම ඔව් ඔව් කියවෙන විදිහට කියන්න
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    විසඳන පිළිවෙල:-
    1. මේ පෝයට පන්සලේ සමිතියට යන්න
    2. යෝජනා සාකච්ඡා වාරයේදී ගැටළුව ඉදිරිපත් කරලා, විසඳුම විදිහට හැම ගෙදරම තමන්ගෙ ගෙදරට විතරක් ඇහෙන විදිහට පිරිත් දාගන්න (හෝ වෙනත් විසඳුමක්) යෝජනා කරන්න
    3. යෝජනාව ස්ථිර කරන්න (තව එකෙක්ව කලින් ලෑස්ති කරලා තියාගන්න)

    * ගේමට වගේ කියන්න එපා, හැමෝටම ඔව් ඔව් කියවෙන විදිහට කියන්න
    සුරංගනා කතා කරළිය. :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    විසඳන පිළිවෙල:-
    1. මේ පෝයට පන්සලේ සමිතියට යන්න
    2. යෝජනා සාකච්ඡා වාරයේදී ගැටළුව ඉදිරිපත් කරලා, විසඳුම විදිහට හැම ගෙදරම තමන්ගෙ ගෙදරට විතරක් ඇහෙන විදිහට පිරිත් දාගන්න (හෝ වෙනත් විසඳුමක්) යෝජනා කරන්න
    3. යෝජනාව ස්ථිර කරන්න (තව එකෙක්ව කලින් ලෑස්ති කරලා තියාගන්න)

    * ගේමට වගේ කියන්න එපා, හැමෝටම ඔව් ඔව් කියවෙන විදිහට කියන්න
    අනේ බන් මේ. දායක සභාවෙන් පුකේ ඇරගෙන අඬ අඬ ගෙදර එන්න වෙන්නෙ. තට්ටයා සේරම control කරනව බන්. පන්සලට උදව් කරන උන්ගෙ නම් ටික ලව්ඩ්ස්පීකරෙන් කියද්දි උන්ට පට්ට චූන් එකක් එනව ඇත්තෙ. එහෙව් මානසිකත්වයක් තියෙන්නෙ බෞද්ධයොන්ට. හතරපෝරුවේ දායක සභාවද මොකදද් හුත්තක් කියල පටන් ගන්නවා උන්ගෙ ගුණ වර්ණනා කරන්න. ඉතින් ස්පීකරේ කරදර නිසා අපි පොලිසියට කිව්වා. ලිවුම් යැව්වා. දැන් මෙහෙ උන්ට අර කම්මලේ ඉන්න බල්ලට වගේ මේ සද්දෙ පුරුදු වෙලා. ඔළුව කැක්කුමක් හැදුනම තමයි යකා ආවේස වෙන්න පටන් ගන්නෙ. :)
     
    • Like
    Reactions: hasithayad