දයාබර සහරාන් වෙත ලියමි...

topkollek

Well-known member
  • May 22, 2014
    44,785
    1
    59,278
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඉන්න පැත්තෙ පන්සල තියෙන්නෙ ටිකක් ඈත. ඒත් ගමේ එවුන් ලවුඩ්ස්පිකර් අදිනවා ඈත ගම් හතකට. එකක් මගේ ගෙදර ඉස්සරහත් හයිකරනවා ගෙදර පැත්තට හරවල.

    මම පන්සලට කෝල් එකක් අරගෙන ලොකු හාමුදුරුවන්ට කතා කරන්න ඕන කිව්ව. ඌ ආන්සර් කරාම උන්දැට හොඳට ධර්මය අවබෝධ කෙරෙව්වා.

    එදායින් පස්සේ ඒ වැඩේ කරේ නෑ. දැන් අවුරුදු 7ක් විතර
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    44
    In our own place.....
    “පතිරූප දේස වාසෝච - පුබ්බේච කත පුඤ්ඤතා
    අත්ත සම්මා පණීදිච - ඒතං මංගල මුත්තමං“

    (සුදුසු දේශයක විසීම ද, පෙර කරන ලද පින් ඇති බවද, සිත මනා කොට පිහිටුවා ගැනීම ද, උතුම් මංගලයන්ය)

    මහා මංගල සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ හොඳ පරිසරයක ජීවත්වීම මංගල කරුණක් වන බව ය. එනම් එය පුද්ගලයා ගේ යහපතටම හේතුවන බවය.
    Facebook දාන්න වටින ප්‍රකාශයක්
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,734
    1
    6,400
    113
    කවදාවත් ඉඩම් ගන්න හොද නැති තැන් තමා, පන්සල්/පල්ලි, පාසල්, ක්‍රීඩා පිට්ටනි
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,821
    113
    ඔය වගේම තමයි බන් පල්ලිවල එවුනුත් මංගල්ලෙ කාලෙට අදිනවා පීකර් ගම පුරාම. මොන එහෙකටද කියලා මට නම් තේරෙන්නෙ නෑ.

    එක අතකට තම්බි වැඩේ විනාඩි 10යි ඉවරයි.
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,653
    2,432
    113
    Dark Side of Earth
    ඒ සෙට් එකත් එක්ක කතා කර්ල බලපන් මචන්. උඩ කරයි. :yes:
    Ape paththe catholic ewun na ban. anik untath ganak na ohe innawa ponnayo wage.
    apita witharai meke amaruwa

    api ung ekka katha karaata unge unanduwak na, unuth baninawa eath complain karannawath katha karannawath ung ekek wath idiripath wenne na eka thamai prashne ape ung ekathu wenne na