දයාබර සහරාන් වෙත ලියමි...

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,775
    26,053
    113
    විසඳන පිළිවෙල:-
    1. මේ පෝයට පන්සලේ සමිතියට යන්න
    2. යෝජනා සාකච්ඡා වාරයේදී ගැටළුව ඉදිරිපත් කරලා, විසඳුම විදිහට හැම ගෙදරම තමන්ගෙ ගෙදරට විතරක් ඇහෙන විදිහට පිරිත් දාගන්න (හෝ වෙනත් විසඳුමක්) යෝජනා කරන්න
    3. යෝජනාව ස්ථිර කරන්න (තව එකෙක්ව කලින් ලෑස්ති කරලා තියාගන්න)

    * ගේමට වගේ කියන්න එපා, හැමෝටම ඔව් ඔව් කියවෙන විදිහට කියන්න
    විහාරාධිපති >
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පන්සලක ප්‍රශ්නයක් විසඳෙනවාට වඩා කෙලවිලාම යනවාට ආසයි නේ?
    මේක කොහමද පන්සලේ ප්‍රශ්නයක් වුණේ??
    මේක සාමාන්‍ය මිනිස්සුන්ට වෙන ප්‍රශ්නයක්නේ. :confused::baffled:
    (Harassment)
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අනේ බන් මේ. දායක සභාවෙන් පුකේ ඇරගෙන අඬ අඬ ගෙදර එන්න වෙන්නෙ. තට්ටයා සේරම control කරනව බන්. පන්සලට උදව් කරන උන්ගෙ නම් ටික ලව්ඩ්ස්පීකරෙන් කියද්දි උන්ට පට්ට චූන් එකක් එනව ඇත්තෙ. එහෙව් මානසිකත්වයක් තියෙන්නෙ බෞද්ධයොන්ට. හතරපෝරුවේ දායක සභාවද මොකදද් හුත්තක් කියල පටන් ගන්නවා උන්ගෙ ගුණ වර්ණනා කරන්න. ඉතින් ස්පීකරේ කරදර නිසා අපි පොලිසියට කිව්වා. ලිවුම් යැව්වා. දැන් මෙහෙ උන්ට අර කම්මලේ ඉන්න බල්ලට වගේ මේ සද්දෙ පුරුදු වෙලා. ඔළුව කැක්කුමක් හැදුනම තමයි යකා ආවේස වෙන්න පටන් ගන්නෙ. :)
    ප්‍රශ්නෙ විසඳෙන විදිහ තමයි මම කිව්වෙ. පන්සලට ළඟම ගෙවල් සෙට් එකේ එවුන් එක්ක (උඹේ වයසෙ සෙට් එක නම් වඩා හොඳයි) කතා කරගෙන ඕක නිකංම විසඳගන්න පුලුවන්.
    රැස්වීම වෙලාවෙ බැරි නම් නිකං වෙලාවක පන්සලට ගිහින් වුණත්.

    වයස සෙට් එක විතරක් පන්සල් වල අයිතිකාරයෝ වගේ ඉන්න කොට ඔහොම වෙනවා. තරුණ සෙට් එකත් බැස්සා නම් ලොකු වෙනසක් කරන්න පුලුවන්. හාමුදුරුවන්ගෙ වැරැද්දක් වුණත් තියෙනවා නම් ඒවා කෙලින් කියන්න පුලුවන්.
    පල්ලි වල නම් යොවුන් සභාවක් තියෙනවා. පන්සල් වල එහෙම නැති වුණාම පන්සලේ වැඩ unbalanced තමයි.
     
    • Haha
    • Like
    Reactions: FALL3N and Candid-B

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    5ට පටන් අරන් ලවුඩුස්පීකරේ නවත්තද්දි රෑ 8යි. වස් කාලයද මොකද්ද පකක් කියල පටන් ගන්නෙ. හරියට මුන් වැහි කාලෙදි ගමින් ගමට ඇවිත් මිනිස්සුන්ගෙ දුක සැප හොයන්න යනව වගේ. මට අවුලක් නෑ පන්සලේ මොන ජෝගි නැටුවත්. මට අදාළත් නෑ. හැබැයි අසල්වාසී මිනිස්සුන්ට කරදර වෙන විදිහට වැඩ කරන කොට නම් ඉවසන් ඉන්න මාරම අමාරුයි.
    Ubala kane aba gahapan etakota hari pharmacy wala athi ganin ewa
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Ubala kane aba gahapan etakota hari pharmacy wala athi ganin ewa
    නැත්තං noise cancelling earphone. අඩුවට තියෙනවා aliexpress එකේ. 😂

    ප්‍රශ්නෙ විසඳෙන විදිහ තමයි මම කිව්වෙ. පන්සලට ළඟම ගෙවල් සෙට් එකේ එවුන් එක්ක (උඹේ වයසෙ සෙට් එක නම් වඩා හොඳයි) කතා කරගෙන ඕක නිකංම විසඳගන්න පුලුවන්.
    රැස්වීම වෙලාවෙ බැරි නම් නිකං වෙලාවක පන්සලට ගිහින් වුණත්.

    වයස සෙට් එක විතරක් පන්සල් වල අයිතිකාරයෝ වගේ ඉන්න කොට ඔහොම වෙනවා. තරුණ සෙට් එකත් බැස්සා නම් ලොකු වෙනසක් කරන්න පුලුවන්. හාමුදුරුවන්ගෙ වැරැද්දක් වුණත් තියෙනවා නම් ඒවා කෙලින් කියන්න පුලුවන්.
    පල්ලි වල නම් යොවුන් සභාවක් තියෙනවා. පන්සල් වල එහෙම නැති වුණාම පන්සලේ වැඩ unbalanced තමයි.
    අපේ පැත්තෙ නම් ඔය ප්‍රශ්න නෑ. පන්සලට එහා පැත්තෙ එකා කතෝලික. දවසක් උන්ගෙ ගෙදර පාටියක් තිබුණා. එදා පන්සලේ බෝධි පූජාවක් (පන්සලේ loudspeaker දාලා තියෙන්නෙ ධර්ම ශාලාවට විතරක් ඇහෙන්න). හාමුදුරුවෝ එක්ක කලින් කතා කරගෙන බෝධි පූජාව ඉවර වෙන වෙලාවට උන් පාටිය දාගෙන තිබුණෙ.
    ගමටම ඇහෙන්න loudspeaker, වලාකුළු වලට වදින lights දාලා පාටිය ලොකුවටම. කාටවත් කාගෙන්වත් බාධාවක් නෑ. කවුරුත් කාටවත් මොනවත් කිව්වෙත් නෑ.

    ප්‍රශ්න කතා කරලා විසඳගන්න පුලුවන්
    ------ Post added on Sep 24, 2023 at 9:29 PM

    මේක කොහමද පන්සලේ ප්‍රශ්නයක් වුණේ??
    මේක සාමාන්‍ය මිනිස්සුන්ට වෙන ප්‍රශ්නයක්නේ. :confused::baffled:
    (Harassment)
    ඉස්සර සෙට් එකක් මුහුදෙන් ආවානෙ.
    උන් එන්න කලින් ගමයි, පන්සලයි කියන්නෙ එකක්.
    උන් ආවට පස්සෙ පන්සල කැලෑ වැදුණා, ගමේ මිනිස්සුන්ට රස්සා නැති වුණා, වහල් මානසිකත්වය ඇති වුණා, දුර්වලයො දේශපාලනයට ආවා, රට පහළට පහළට පහළටම වැටුණා.

    * හැබැයි මම "පන්සලක ප්‍රශ්නයක්" කිව්වෙ "පන්සලයි, දායකයෙකුයි අතර ප්‍රශ්නයක්" කියන අර්ථයෙන්.
    ------ Post added on Sep 24, 2023 at 9:46 PM
     
    Last edited:

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    පන්සලක ප්‍රශ්නයක් විසඳෙනවාට වඩා කෙලවිලාම යනවාට ආසයි නේ?
    practical naha meka.
    hamuduruwo hina wela oka joke ekakata arna personally attack karanna gannawa. banak pirithak ahan inna bari sathhtu kiyala

    විහාරාධිපති >

    hariyata hari
    ------ Post added on Sep 24, 2023 at 10:48 PM

    UBA CATHOLIC DA/
    catholic ewunta witharak nemei meka api boudda untath thiyenawa. uba duka danne na pansal langa gewal thiyena ewun witharai ea duka danne.
    loudspeaker eken ton ton gaala bera gahana takaran saddeta gedara minissunta katha karana eka wath ahenne na oluwa kakkuma awilla awurudu ganak yanakota pissu hadenawa. uba hithenawada boudda unta oka kanata meepani watenawa wage ahenne kiyala?
    kalakanni goshawak oka
    ------ Post added on Sep 24, 2023 at 10:49 PM

    ඔන්න පටන් ගත්තා. :lol: මම ඉස්සර බුද්ධහගමේ. ඒත් දැන් නිරා කෙනෙක්. මාව නිරා කෙරුවෙ අපේ පන්සලෙන්. :yes:
    same boat
    ------ Post added on Sep 24, 2023 at 10:50 PM

    පන්සලට ළඟම ගෙවල් සෙට් එකේ එවුන් එක්ක
    anik gewal wala ewun enna bayay.
    ------ Post added on Sep 24, 2023 at 10:51 PM

    නැත්තං noise cancelling earphone. අඩුවට තියෙනවා aliexpress එකේ. 😂
    ubata karuma therenne na ban awurudu gaanak oka windawanna one jeewithe epa wenawa. pansal gaawa geyak aran nawathila balapan poddak
    ------ Post added on Sep 24, 2023 at 10:53 PM

    ප්‍රශ්න කතා කරලා විසඳගන්න පුලුවන්
    Cahtolic ung kiwwoth ahai, api kiwwoth ganan ganne na
    ------ Post added on Sep 24, 2023 at 10:54 PM
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ඔන්න පටන් ගත්තා. :lol: මම ඉස්සර බුද්ධහගමේ. ඒත් දැන් නිරා කෙනෙක්. මාව නිරා කෙරුවෙ අපේ පන්සලෙන්. :yes:
    aiyooooooooooooooo oba ......
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඉස්සර සෙට් එකක් මුහුදෙන් ආවානෙ.
    උන් එන්න කලින් ගමයි, පන්සලයි කියන්නෙ එකක්.
    උන් ආවට පස්සෙ පන්සල කැලෑ වැදුණා, ගමේ මිනිස්සුන්ට රස්සා නැති වුණා, වහල් මානසිකත්වය ඇති වුණා, දුර්වලයො දේශපාලනයට ආවා, රට පහළට පහළට පහළටම වැටුණා.

    * හැබැයි මම "පන්සලක ප්‍රශ්නයක්" කිව්වෙ "පන්සලයි, දායකයෙකුයි අතර ප්‍රශ්නයක්" කියන අර්ථයෙන්.
    මේක මේ ප්‍රශ්ණෙට කිසිම අදාලත්වයක් නැති ඇරියස් පිට කිරීමක්.
    ලව්ඩ්ස්පිකර් දාලා මිනිස්සුන්ට වද දෙන්නේ පෘතුගීසි කාරයූද?
    ත්‍රේඩ් එකේ ඔ පි ම කියලා තියෙනවා එයාට ආගම එපා කාලේ මේ පන්සල කියලා. එතකොට පන්සල වල් වැඩුනේ කවුරු නිසා ද?
    අනික මේක පන්සලේ සහ දායකයින්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඇයි වෙන ආගම් වල මිනිස්සු නැද්ද ඒ ගමේ? ඒ මිනිස්සුන්ට හරි මිහිරිද ඔය සද්දේ??
    ඔයාට පුංචි දරුවෙක් හිටියනං එයා නිධියන්නේ කොහොමද. ඒ අහිංසක දරුවා කොච්චර පව් ද??

    Cahtolic ung kiwwoth ahai, api kiwwoth ganan ganne na
    ඒ සෙට් එකත් එක්ක කතා කර්ල බලපන් මචන්. උඩ කරයි. :yes:
     
    • Like
    Reactions: jennt

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    wesa biyanta puka allana kaha redi ponnayo eththe. okun karanne gamatama ehenna bana dala iwarawela,
    ganja gahala podi kollo allan gal kapana eka
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේක මේ ප්‍රශ්ණෙට කිසිම අදාලත්වයක් නැති ඇරියස් පිට කිරීමක්.
    ලව්ඩ්ස්පිකර් දාලා මිනිස්සුන්ට වද දෙන්නේ පෘතුගීසි කාරයූද?
    නෑ. ගමයි, පන්සලයි දෙකක් වුණ විදිහ මම කිව්වෙ.

    ත්‍රේඩ් එකේ ඔ පි ම කියලා තියෙනවා එයාට ආගම එපා කාලේ මේ පන්සල කියලා. එතකොට පන්සල වල් වැඩුනේ කවුරු නිසා ද?
    ගමයි, පන්සලයි වෙන් කරපු දවසෙ ඉඳන් ඔය ප්‍රශ්නය තියෙන්නෙ. ගමේ මිනිස්සුන්ට බෑ හාමුදුරුවෝ එක්ක සුහදව කතා කරලා ප්‍රශ්නයක් විසඳගන්න. හාමුදුරුවන්ට තේරෙන්නෑ මිනිස්සු ඉන්න මට්ටම.
    හැබැයි හැම පන්සලම ඔහොම නෑ.

    අනික මේක පන්සලේ සහ දායකයින්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඇයි වෙන ආගම් වල මිනිස්සු නැද්ද ඒ ගමේ? ඒ මිනිස්සුන්ට හරි මිහිරිද ඔය සද්දේ??
    ඔයාට පුංචි දරුවෙක් හිටියනං එයා නිධියන්නේ කොහොමද. ඒ අහිංසක දරුවා කොච්චර පව් ද??
    ඒ හින්දා තමයි බං කිව්වෙ ඕක මිනිස්සු එක්ක ගිහින් පන්සලේදි කතා කරලා විසඳගන්න කියලා.
    ඒකට පොඩි උත්සහයක්වත් ගන්නැතුව අපි මෙතන ඉඳන් සාස්තර බලලා වැඩක් නෑනෙ ඕවා හරියන්නෑ කිය කියා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,029
    113
    muta kawuruwath baninna epa..thuwale thiyena eka thama eke wedanaawa danne..mamath buddhist eth mewa anumatha karannae naha.:no:mewata buddhist apima wirudda wenna ona..nathnam owa nawathinne naha.
     
    • Like
    Reactions: Candid-B

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    “පතිරූප දේස වාසෝච - පුබ්බේච කත පුඤ්ඤතා
    අත්ත සම්මා පණීදිච - ඒතං මංගල මුත්තමං“

    (සුදුසු දේශයක විසීම ද, පෙර කරන ලද පින් ඇති බවද, සිත මනා කොට පිහිටුවා ගැනීම ද, උතුම් මංගලයන්ය)

    මහා මංගල සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ හොඳ පරිසරයක ජීවත්වීම මංගල කරුණක් වන බව ය. එනම් එය පුද්ගලයා ගේ යහපතටම හේතුවන බවය.
    @Candid-B මහත්තය මේ උඩ reply එකට අනුව ඔබතුමාට මෙතනින් වෙන තැනකට යන්න වෙනව 🤭
    1695606402317.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,241
    113
    Mother Earth
    @Candid-B මහත්තය මේ උඩ reply එකට අනුව ඔබතුමාට මෙතනින් වෙන තැනකට යන්න වෙනව 🤭 View attachment 215281
    😣චූවගේ රෑෂ් එකේ නැතුව අහවල් තැන Candid-B ගාන්නද බන්. උබ වරෙන්කො හරියටම හවස 5ට අපේ ගෙවල් පැත්තේ. පන්සලේ සද්දේ පෙන්නන්න. 📢
     
    • Haha
    Reactions: MalSeven

    Nick Fury

    Active member
  • Jun 1, 2021
    132
    125
    43
    ඔය ප්‍රශ්නෙ අපිටත් තියනව. පන්සල් 3ක සද්දෙ ඇහෙනව බන් එපා වෙනව. මතුගම උන් දන්නව ඇති
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    😣චූවගේ රෑෂ් එකේ නැතුව අහවල් තැන Candid-B ගාන්නද බන්. උබ වරෙන්කො හරියටම හවස 5ට අපේ ගෙවල් පැත්තේ. පන්සලේ සද්දේ පෙන්නන්න. 📢
    හිතාගන්න පුළුවන් මහත්තය, මටත් කාලයක් ඔහොම ඉන්න වුනා. ඔබතුමාට ප්‍රශ්නේ ගොඩින් විසඳගන්න පුළුවන් උනොත් හොඳයි.
     
    • Like
    Reactions: Candid-B