මම ඉන්න පැත්තෙ පන්සල තියෙන්නෙ ටිකක් ඈත. ඒත් ගමේ එවුන් ලවුඩ්ස්පිකර් අදිනවා ඈත ගම් හතකට. එකක් මගේ ගෙදර ඉස්සරහත් හයිකරනවා ගෙදර පැත්තට හරවල.
මම පන්සලට කෝල් එකක් අරගෙන ලොකු හාමුදුරුවන්ට කතා කරන්න ඕන කිව්ව. ඌ ආන්සර් කරාම උන්දැට හොඳට ධර්මය අවබෝධ කෙරෙව්වා.
එදායින් පස්සේ ඒ වැඩේ කරේ නෑ. දැන් අවුරුදු 7ක් විතර