දයාරත්න රණතුන්ගයන්ගේ DELL STUDIO...!

AssassiN1

Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    DELL STUDIO...!

    ඔන්න ලොකු ගේමක් දිලා දයාරත්න රණතුන්ගයන්ගේ DELL STUDIO සින්දු ටික MP3 වලට හරවලා අද ගෙනවා..:rofl::Dහොදයිනේ..Upload කරලා ඉවරයි..මුලින්ම තමයි ඔන්න Elakiri ඒකෙන්..:D Password දාලා තියෙන්නේ ... :nerd:මට PM ඒකක් දන්ට Password ඒක දෙන්නමි:D

    කලින් DELL
    STUDIO ඒකේ FULL සින්දු ඕක්කොම දුන්නා මතකනේ එක දැක්කේ නැති අයට..
    http://www.elakiri.com/forum/showthread.php?t=1729963

    attachment.php


    Bit Rate = 320kbps
    Size=85MB

    http://www.filedropper.com/dayarathnaranathungadellstudioassassin1-elakiri

    අඩුම ගනේ Thank කියලාවත් යන්..

    ජය..:D
     

    Attachments

    • sdsdsa.jpg
      sdsdsa.jpg
      38 KB · Views: 357
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඇයි බන් මේ dell studio එකට එන ගොඩක් අය එතනට ආවම කටහඩ පට්ට චාටර් විදියට කියන්නේ. මන් දෙන් කීපදෙනෙක්ගේ දැක්කා අරුන්ගේ music හොඳට තිබ්බට ගායකයො කියනව අවුල්. video නැතුව music විතරක් ඇහුවම පට්ට චාටර් ගතියක් තියෙන්නෙ. අරුන්ගේ මහන්සියත් අපරාදේ. :(:(:(