දයාසිරිගේ මේ කතාව ඇත්තද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    දයාසිරිගේ මේ කතාව ඇත්තද?

    copyright lankacnews

    kauda me කර්නර්ලා?


    ඒ වාගේම කරු ජයසූරිය මැතිතුමා ඇතුළු 17ක් යුද්ධයේදී ඇති වුණු වාතාවරණයක් එක්ක ආණ්ඩු පක්ෂයට ගියා. 2008 අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ඉගැන්නුවා යුද්ධය පරදින්නේ කොහොමද කියන එක ජොන්ස්ටන් ඇමැතිතුමා සාක්ෂි දරනවා ඇති. අපේ ලක්ෂ්මන් සෙනෙවිරත්න මැතිතුමා සාක්ෂි දරනවා ඇති. අපි නැගිටලා විරුද්ධ වුණා මේවාට. මතක තියා ගන්න (බාධා කිරීම්) එදා හිටියේ නැති අය කතා කරන්න එපා. එදා අපි විරුද්ධ වුණා. එදා අපට ඉගැන්නුව හමුදාවේ කර්නර්ලා ගෙනැල්ල යුද්ධයෙන් පරදින්නේ කොහොමද කියලා.

    මෝසම් වැස්සෙන් එන මෝටාර් නැත්නම් එන යුද බෆල් යන්න බැරුව හිර වෙනවා. මේවා එරෙනවා. එරුණායින් පසු යුද්ධයෙන් අපි පරදිනවා. යුද්ධය පැරදුණාම ආර්ථිකය කඩා වැටෙනවා. එතකොට ආණ්ඩුව ගන්න පුළුවන් වැඩපිළිවෙළක් ඇවිත් තිබෙනවා. මේ රටට ආදරය කරන මිනිස්සු විදියට අපි එදා නැගිටලා ඒකට විරුද්ධ වුණා. ඒවා තමයි යූ.එන්.පී. මන්ත්‍රී කණ්ඩායම ඉගැන්නූයේ. යුද්ධයෙන් පරදින හැටි. ඒක මතක තියා ගන්න. මම ඒකයි කිව්වේ. අදත් පසු ගිය සතියෙත් ගාමිණි ලොකුගේ මැතිතුමා මාත් සමග කිව්වා. එදා ඒ වෙලාවේ අපි හරි තීන්දුවක් ගත්තා නම්. යුද්ධයට සහයෝගය දීලා වෙන විදියකට අපි වැඩපිළිවෙලක් සකස් කර ආණ්ඩුව වට්ටවන වැඩපිළිවෙළක් ගෙන ගියා නම් අදත් මේ විපක්ෂයේ අපි ඔක්කොම උදවිය සිටිනවා කියා. ඒවා තමයි තිබුණු ප්‍රශ්න. ඒවා ඔක්කොම හිතින් දරා ගෙන මෙහි හිටි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    excellent tackticks UNP

    යුද්ධය පැරදුණාම ආර්ථිකය කඩා වැටෙනවා. එතකොට ආණ්ඩුව ගන්න පුළුවන් වැඩපිළිවෙළක් ඇවිත් තිබෙනවා
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    5165348_f520.jpg





    Dayasiri ta sexual haressment kale kawda????



    http://1.bp.blogspot.com/-3n-TEiTlOgg/TsUfKHPJCtI/AAAAAAAAclw/Uy91hKJE4hc/s1600/5165348_f520.jpg

    http://1.bp.blogspot.com/-3n-TEiTlOgg/TsUfKHPJCtI/AAAAAAAAclw/Uy91hKJE4hc/s1600/5165348_f520.jpg
     
    Last edited:

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Den lankawe politics pissuwak wela thiyenne
    ආන්ඩුවට චන්දෙ දෙන්න බෑ උං රට කනවා
    UNPයට චන්දෙ දෙන්න බෑ උං පිස්සු කෙලලා දියවෙලා ගිහිං
    JVPයෙ තියන විකාර අදහස් හින්ද කොහොමත් චන්දෙ දෙන්න බෑ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    eka wenna athi kirialla e kale kiwe one gonekata yudde karanna puluwan kiyala,ravi kiwuwe kilinochchi kiyala madawachchi yanne kiyalaa
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Den lankawe politics pissuwak wela thiyenne
    ආන්ඩුවට චන්දෙ දෙන්න බෑ උං රට කනවා
    UNPයට චන්දෙ දෙන්න බෑ උං පිස්සු කෙලලා දියවෙලා ගිහිං
    JVPයෙ තියන විකාර අදහස් හින්ද කොහොමත් චන්දෙ දෙන්න බෑ

    :yes::yes::yes: